Covid-19: නව ආසාදිතයින් 878ක් සමග මරණ 02ක්

Spread the love

අද (02) දින පස්වරු 23.12 වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 878 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවිය සදහන් කරයි. ඒ අනුව මේ වන විට දිවයිනෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 25,410 දක්වා ඉහළ ගොස් ඇති අතර මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 6982ක. රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් ගණන 467 දෙනකු වන අතර සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 18,304කි. අද දින වාර්තා වූ මරණ 02ත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 124 දක්වා ඉහළ ගොස් ඇත.

Tags: