Covid-19 දෙවැනි රැල්ලට හේතු මෙන්න: මුළු රටේම සිදුකර ඇත්තේ PCR පරීක්ෂණ 28,496ක් පමණයි
- RSL
- July 15, 2020
- CORONA: Covid 19
- featured
- 0 Comments
කොවිඩ්-19 ආසාදිතයින් සම්බන්ධ නොවන, සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගෙන මුළු දිවයිනම ආවරණය වන පරිදි විවිධ අවස්ථාවලදී 2020.06.25 වැනි දිනට දළ වශයෙන් PCR පරීක්ෂණ 28,496ක් සිදුකර ඇති බව වෛද්‍ය පබා පළිහවඩන – නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) විසින් හෙළිකර ඇත.
නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරිය විසින් මේ තොරතුරු හෙළිකර ඇත්තේ, මහජන අයිතීන් සුරැකීමේ පදනමේ මාධ්‍ය අධ්යක්ෂවරයා විසින් 2020.05 .26 වැනි දින තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ කරන ලද ඉල්ලීමකට පිළිතුරු වශයෙනි.


