Covid-19 දෙවන රැල්ලක අවධානම ගැන GMOA අනතුරු අගවයි
- RSL
- June 30, 2020
- CORONA: Covid 19, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
Covid-19 වෛරසයේ දෙවැනි රැල්ලක් ගැන අනතුරු අගවමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (30) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ අද වන කොවිඩ් ආසාදිතයින් සමාජය තුළ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුව ද එය තහවුරු කරමින් ජනතාව තුළ විශ්වාසය ගොඩනැගිය යුතු බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ.



