Covid-19 ආසාදිතයින් 05 දෙනෙක් මරුට
- RSL
- November 13, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අද (13) දිනයේ තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වු බව පස්වරු 17.00ට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මේ මරණ 5ත් සමග මෙරට කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 53ක් බවට පත්වේ.
ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් මරණ ගණන 53කි.
මේ අතර අද දිනයේ මියගිය පුද්ගලයින්ගේ තොරතුරු පහතින් දැක්වේ.


