Covid-19: ලංකාවෙන් 08 වන මරණයත් වාර්තා වෙයි RSL - May 4, 2020 at 22:08 Tweet on Twitter Share on Facebook Pinterest Email Spread the love කොවිඩ්-19 ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ මිය ගිය 8 වන පුද්ගලයා මීට සුළු වේලාවකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ, හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 72 හැවිදිරි කාන්තාවකි. ඇය කුරුණෑගල පොල්පිතිගම පදිංචිකාරියකි.