Covid-19 පරීක්ෂණ වැඩපිළිවෙළ වහාම රටට හෙළි කරන්න – GMOA බලධාරීන්ගෙන් ඉල්ලයි

Spread the love

Covid-19 පරීක්ෂණ පහසුකම් පුළුල් කිරීමේ වර්තමානය තත්ත්වය පිළිබද තම ස්ථාවරය පැහැදිලි කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ද (24) සිය ස්ථාවරය පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි ප්‍රථමයෙන්ම ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 යනු අවිනිශ්චිතභාවය හා බැදුණු රෝගයක් බව තම සංවිධානය විසින් පෙන්වා දුන් බවයි.

එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරන්නේ බහුතරයක් වූ රෝගීන් හදුනාගෙන ඔවුන් සමාජයෙන් ඉවත් කිරීමට ඇති එකම ක්‍රමවේදය පරීක්ෂණ පහසුකම් වැඩි දියුණු කිරීම බවයි. ඒ සදහා වන පරීක්ෂණ වැඩපිළිවෙළ වහාම රටට හෙළි කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙරට කොවිඩ් -19 වසංගතයේ වත්මන් තත්ත්වය පිළිබදව සමාජයේ දැඩි අවධානය යොමු යොමු විය යුතු එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වෙනවා.

RSL

Related Posts