කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 43ට නගී
- RSL
- March 17, 2020
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 09 දෙනකු හදුනා ගෙන ඇති බව ‘කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය’ උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (17) දින ප.ව 7.15ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.
මේ අනුව අද දින (17) වන විට ශ්‍රී ලංකාව තුළ වාර්තා වන කොරෝනා වෛරසය අසාදිත ශ්‍රී ලාංකිකයින් ගණන 43 දෙනකු වන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

