මවුකිරි දීම සම්බන්ධයෙන් ඔබට ඇති ප‍්‍රධාන ගැටලු 04කට නිවැරදි විසඳුම්
-
RSL
-
August 13, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
ගැබිණි කාන්තාවන් වෙනුවෙන් පැවැත්වෙන පුහුණු පන්තිවලට මම සහභාගී වුනෙමි. මව්කිරි දෙන කාලයට අඳින තනපට කිහිපයක් මිලදී ගත්තෙමි. මා දැන් දරුවාට කිරි දෙන මවක් වීමට සුදානම් ය. නමුත්, දරුවා ඉපිද දින දෙකකට පසුවත් මව්කිරි වෑහෙන්න ගත්තේ බිංදු කිහිපයක් පමණි. මම සම්බාහනය කර උත්සාහ කලෙමි. මේදය අධික ආහාර අධික ලෙස ගිල දැමුවෙමි. එළකිරි ගැලුම් ගණන් පානය කලෙමි. තුන්වැනි දිනයේ දී පවුල් සෞඛ්‍ය …
Continue Reading
පවුල් සැලසුම් එන්නත ගැන ‘ඔබට ඇති ගැටලු 10කට’ නිවැරදි පිළිතුරු
-
RSL
-
August 13, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
ලංකාව තුළ වාර්ෂිකව සිදුවන ගැබ්ගැනීම්වලින් 3/1ක් අනවශ්‍ය හෝ සැලසුම් නොකළ ගැබ් ගැනීම් බව හඳුනා ගෙන තිබෙනවා. මෙය අදාළ පවුලට සේම සමාජයට ද ගැටලූවක් වුවත් ඒ කෙරෙහි තවමත් බොහෝ දෙනකුගේ අවධානය යොමු නොවීම ගැටලුවක්. ඊට හේතුව වන්නේ ‘සැලසුම් නොකළ හෝ අනවශ්‍ය ගැබ් ගැනීම් නිසා ඇති වන සෞඛ්‍ය, ආර්ථික ගැටලූවලට අමතරව ‘ගබ්සාව’ ද බහුලව සිදුවීමයි. මේ තත්ත්වයට මුහුණ නොදී ‘සැලසුම් කළ පවුලක්’ …
Continue Reading
රාජ්‍ය සේවයේ දූෂණයට සහ අක්‍රමිකතාවන්ට තිත – ජනපති කළුතරදී කියයි
-
RSL
-
July 29, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
දූෂණ සහ අක්‍රමිකතා නවතා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ස්ථාපනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. ලක්ෂ 15කට අධික පිරිසක් රාජ්‍ය සේවයේ සිටිති. එහෙත් සේවා ඉටුකර ගැනීමේදී ජනතාවට මුහුණපෑමට සිදුව ඇති දුෂ්කරතා පිළිබදව දෛනිකව තොරතුරු වාර්තා වේ. අල්ලස, දුෂණය සහ අක්‍රමිකතා නවතා ජනතාව වෙනුවෙන් කැපවූ රාජ්‍ය සේවයක් ඇති කරන බව ජනාධිපතිතුමා කියා සිටී. පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ …
Continue Reading
Covid-19: දෙවෙනි රැල්ලක් යනු කුමක්ද? එවැන්නක් පැමිණිය හැකිද?
-
RSL
-
June 24, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
රට ලිහිල් කිරීමෙන් පසු සාමාන්‍ය ජනතාවගේ හැරීම් රටාව ගැන සිය කණස්සල්ල පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අද (24) සිය බලවත් කණස්සල්ල පළ කර තිබුණා. ජනපතිවරයාට පසු සටහන් තබමින් බොහෝ සමාජමාධ්‍ය පරිශීලකයින් පවසා තිබුණේ එය ‘ලංකාව වැනි රටකින් බලාපොරොත්තු විය යුතු දෙයක් බවයි. මේ අතර දකුණු කොරියාව ද පසුගිය දා නිල වශයෙන් …
Continue Reading
පශ්චාත් කොරෝනා වසංගතයෙන් මතුවන ‘චීන අර්බුදය’
-
RSL
-
June 7, 2020
-
Uncategorized
-
Featured
-
0 Comments
පසුගිය දශකය තුළ ආර්ථිකයේ වර්ධන ප්‍රමාණය දෙගුණ කිරීම සටහන් කරමින් 2020 වර්ෂය ආර්ථික වර්ධනයේ සැමරුම් උත්සවයක් පැවත්වීමට හැකිවනු ඇතැයි චීනයේ නායකත්වය අපේක්ෂා කළේය. එහෙත් නව කිරීටක වෛරසය එම අපේක්ෂාව බොඳ කර දමා ඇත. අපේක්ෂා කළ කාලයට වඩා කඩිනමින් චීනය තුළ වෛරස් වසංගතය පාලනය කර ඇතත්, සත්‍ය වශයෙන්ම සිදු වී ඇත්තේ වෛරසය පැතිරීමේ ප්‍රමාණය හා වේගය චීන සමාජය අංශභාග තත්ත්වයට පත් …
Continue Reading
දීමනා – පහසුකම් කප්පාදු කරලා: සුව ‘විරුවෝ වීදි බසිති – ඇත්ත කියති’
-
RSL
-
May 31, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
දරුවෝ ගැන නොතකා , මහන්සිය සහ අන්තරාය නොතකා අපි දිවා රෑ නොබලා කැපවීමෙන් වැඩ කරනවා. ‘සුවවිරුවෝ‘ කියල අපිට ව්‍යාජ නම්ම්බු නාමෙකුත් දුන්න. හැබයි අපේ මහන්සියට, කැපවීමට ලැබිය යුතු දීමනා නොගෙවීම හරිම අසාධාරණයි. දීමනා සහ පහසුකම් අහෝසි කිරීම නිසා රජයේ රෝහල් සේවකයන් අතර බරපතල විරෝධයක් වර්ධනය වෙමින් ඇත. අතිකාල, විශේෂ, අමතර සේවා, ප්‍රසිද්ධ නිවාඩු දින සහ කාර්ය වියුක්ත දින නිවාඩු (පැය …
Continue Reading
Covid-19 World Hot: ආසාදිතයින් ලක්ෂ 50 පනී – මරණ 329,816ක්
-
RSL
-
May 21, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
අද (21) දින පස්වරු 10.38 (ඇමෙරිකා එක්සත් ජනපදයේ වේලාවෙන්) සිදුකළ නවතම යාවත්කාලීන කිරීම් අනුව ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 5,047,377ක් සහ මරණ 329,816ක් වර්තා වී ඇතැයි ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙයි. එහි දැක්වෙන ආකාරයට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එය පිළිවෙළින් 1,562,714 ක් හා 93,863ක් වේ. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් …
Continue Reading
කරු ගැන මව්බිම – Ceylon Today පුවත ජාතික පොලිස් කොමිෂම ප්‍රතික්ෂේප කරයි
-
RSL
-
May 18, 2020
-
Uncategorized
-
0 Comments
මාධ්‍ය නිවේදනය. 2020.05.17 දින ඉරිදා මව්බිම සහ සීලෝන් ටුඩේ යන පුවත්පත්වල “පොලිස් කොමිසමේ සභාපති කරුගේ රෙදි ගලවයි” හා “ NPC exposes Karu” යන ප්‍රධාන සිරස්තල යටතේ පල වු ප්‍රවෘත්තිය සම්පුර්ණයෙන්ම සාවද්‍ය හිතාමතා නිර්මාණය කරන ලද්දක් බවට තහවුරු කරමින් ජාතික පොලිස් කොමිසම් සභාව විසින් නිල වශයෙන් නිකුත් කරන ලද ලිපියෙහි පිටපතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිතුමන් වෙතද යොමු කරනු ලැබ ඇත. මව්බිම හා …
Continue Reading
ඇමති ප්‍රසන්නගෙන් යළිත් ‘මැතිවරණ කොමිෂමට’ දැඩි ප්‍රහාරයක්
-
RSL
-
May 17, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
මැතිවරණ කොමිසම පත් කෙරුණේ මැතිවරණ පැවැත්වීමට මිස කල් දැමීමට නොවන බැවින් සෞඛ්‍ය අංශ මාර්ගෝපදේශ අනුව මහා මැතිවරණය පැවැත්වීම කොමිසමේ වගකීමක් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. විපක්ෂය පැරණි පාර්ලිමේන්තුව නැවත කැදවා ගන්නට උත්සාහ කරන්නේ ජනතාවට ඇති ආදරයට නොවන බව පවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඉවත් කර ගැනීම සදහා පාර්ලිමේන්තු …
Continue Reading
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයන් සුපිරි තීන්දුවක්
-
RSL
-
May 14, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ T20 නායකත්වයට පිතිකරු බාබර් අසාම් පත් කළ බවත් 2020/2021 තරඟ කාලසීමාවේදී ඔහුගේ නායකත්වය යටතේ එක් දින කණ්ඩායම තරඟ කරන බවත් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය අද (14) නිවේදනය කළා. පාකිස්ථාන ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය අසාර් අලීට හිමි වී ඇති අතර පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ගත් මේ තීන්දුව නිවැරදි බව පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිස්බා උල්හක් සදහන් කළා.
Continue Reading