සුෂාන්ත් සිං රාජ්පුත්ගේ පෙම්වතිය රියා චක‍්‍රවර්ති අත්අඩංගුවට
-
RSL
-
September 9, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
බොලිවුඩ් නිළි රියා චක්‍රවර්ති සිය නළු පෙම්වතා වන සුෂාන්ත් සිං රාජ්පුත්ට මත්ද්‍රව්‍ය මිලදී ගැනීමේ චෝදනාව මත ඉන්දියාවේ මත්ද්‍රව්‍ය පාලන අධිකාරිය (NCB) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 34 හැවිරිදි රාජ්පුත් ජුනි 14 වන දින මුම්බායි හි පිහිටි ඔහුගේ මහල් නිවාසයේ මියගොස් සිටියදී සොයා ගන්නා ලදී. ඔහු සියදිවි නසා ගත් බව පොලිසිය පවසයි. කෙසේ වෙතත්, ඔහුගේ පවුලේ අය චක්‍රවර්තිට සියදිවි නසා ගැනීමට අනුබල දුන් …
Continue Reading
අක්ෂේ කුමාර් රගපෑ සුපිරිම චිත‍්‍රපට 20ක ගැන ඔබ නොදත් සියල්ල
-
RSL
-
September 9, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
‘අක්ෂේ කුමාර්‘ කියන්නේ බොලිවුඞ් සිනමාවේ යුගයක් සලකුණු කළ සුපිරි තරුවක්. ඔහු සැබෑම ක‍්‍රියාදාම චිත‍්‍රපට නළුවෙක් වන අතර ඔහුට අභියෝග කළ හැකි බොලිවුඞ් නළුවන් නැති තරම්. ක‍්‍රියාදාම නළුවෙකු ලෙස දිගු ගමනක් ගිය අක්ෂය පසුව විකට නළුවෙකු ලෙසත් බොලිවුඩයේ කීර්තියක් දිනාගත්තා. ඊට පසු තවත් පියවරක් ඉදිරියට ගිය අක්ෂය ටෙලිනාට්‍යවලටත් සම්බන්ධ වුණා. මේ අතර බොලිවුඞ් විචාරකයින් කියන්නේ අක්ෂය යනු ‘වයසට නොයන‘ තරුවක් බවයි. …
Continue Reading
තෙල් නැවේ ගින්නට මොකද වෙන්නේ ? අලුත්ම නිල වාර්තාව
-
RSL
-
September 5, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
New Diamond නෞකාව ගොඩබිම සිට නාවික සැතපුම් 40 ක් (කිලෝමීටර් 74 ක් පමණ) දක්වා වූ ගැඹුරු මුහුදේ රඳවාගෙන දහන අපෝෂක රසායනික දව්‍ය හා ජලය යොදාගෙන ගිනි නිවීම් හා සිසිලන ආවරණ ලබාදීම ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ අනෙකුත් පාර්ශවකරුවන් විසින් තවදුරටත් ඉතා කාර්යක්‍ෂමව සිදු කරනු ලබයි. එමෙන්ම අද දහවල් කාලයේදී ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් තවත් නෞකාවන් දෙකක් (02) වන අමීයා …
Continue Reading
කොවිඩ් පාලනය කළ රට නැවත අනාරක්ෂිත නොකළ යුතුයි – යුද්ධ හමුදාපති
-
RSL
-
September 3, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
ගත වු පැය 72ක කාලය තුළ විදේශයන්හි සිට පැමිණි කොවිඩ් 19 ආසාදිතයින් 89ක් හමු වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද (03) වන විට විදේශ රටවලින් පැමිණ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගත් සමස්ථ ගණන 1197ක් වේ. එයට විදේශිකයින් 42ක් සහ ලාංකීකයින් 1155ක් අයත් ය. තවදුරටත් විදේශයන් හි සිට පැමිණි පුද්ගලයින් …
Continue Reading
මරණ දඬුවම නියම වූ චොකා මල්ලීට පාර්ලිමේන්තුවේ දිවුරුම් දිය නොහැකියි – හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්
-
RSL
-
August 30, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
මරණ දඬුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලීට පාර්ලිමේන්තුවේ දිවුරුම් දිය නොහැකි බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා කියයි. අප කළ විමසීමකට පිළිතරු දෙමින් රජිත කීර්ති තෙන්නකෝන් මහතා කියා සිටියේ නීතිපති උපදෙස අනුව, මරණ දණ්ඩනය ලැබූ අයෙකුට මන්ත්‍රී ධූරයක් දැරීම නුසුදුසුකමක් බවත් මන්ත්‍රීකමක් දැරීමට නුසුදුසු අයෙකුට, මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීමට …
Continue Reading
සිංහරාජ විනාශය සියැසින් දැක ගන්න ජනපති නෙළුව ලංකාගමට යයි
-
RSL
-
August 29, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
පරිසරයට හානි නොවන පරිදි ජනතා අවශ්‍යතා ඉටුකිරීම සිය අභිලාෂය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. නෙළුව – ලංකාගම මාර්ග ප්‍රතිසංස්කරණයේ දී සිංහරාජ වන රක්ෂිතයට හානිවන බව විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය මගින් පසුගිය දින කිහිපය තුළ ප්‍රචාරය කෙරිණ. එහි සත්‍ය අසත්‍යතාව සියැසින් දැක විද්වතුන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ අදහස් විමසුමට ජනාධිපතිවරයා අද (29) නෙළුව ලංකාගම ප්‍රදේශයේ චාරිකා කළේය. සිංහරාජ වන රක්ෂිතය …
Continue Reading
කරුගෙන් විශේෂ ඉල්ලීමක් – ‘ප්‍රතිසංස්කරණ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට විය යුතුයි’
-
RSL
-
August 23, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
අභිනව පාර්ලිමේන්තුව රැස්වීම ඇතුළු දේශපාලන ප්‍රවණතා ගැන හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් විශේෂ මාධ්‍ය නිවෙදනයක් නිකුත් කර තිබෙනවා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත දැක්වෙනවා.
Continue Reading
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ සභානායක ධූරයේ වැඩ භාරගනියි
-
RSL
-
August 20, 2020
-
Uncategorized
-
0 Comments
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නවවැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරයේ ප්‍රථම රැස්වීම ආරමිභ වීමට ප්‍රථමයෙන් පෙ.ව. 8.46 ට යෙදුණු සුබ මොහොතින් අද නිල වශයෙන් සභානායක ධූරයෙහි සිය රාජකාරි ඇරඹීය. මේ අවස්ථාවට රජයේ මැති ඇමතිවරු වන මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිණි ගුණවර්ධන, ජගත් කුමාර, සහ වීරසුමන වීරසිංහ යන මහත්වරුන් , රාජ්‍ය නිලධාරිහු, පවුලේ සාමාජිකයන් හා පාර්ලිමේන්‍තුවේ මහ …
Continue Reading
කතානායක ධුරයට ‘මහින්ද යාපා අබේවර්ධන’ නම් කරයි
-
RSL
-
August 19, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
හෙට (20) අභිනවයෙන් ආරම්භ වන 9 වැනි පාර්ලිමේන්තුවේ කථානායක ධුරය සඳහා තමන්ව යෝජනා වී ඇති බව තේරී පත්වු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා ජනමාධ්‍ය හමුවේ අද (19) ප්‍රකාශ කළේය. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ අද පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී ඒ සඳහා තමන්ව යෝජනා කර ඇති බව තමන්ට වාර්තා වූ බවයි.
Continue Reading
රැකියා 150,000 වැඩසටහන ජනපති විමසුමට
-
RSL
-
August 17, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
සැප්තැම්බර් 02 වැනිදා සිට ක්‍රියාත්මක එක්ලක්ෂ පනස්දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විමසුමට ලක්වෙයි. සුදුසුකම් සපුරා ඇති උපාධිධාරීන් හදාරා ඇති විෂය මාලාව අනුව අදාළ ක්ෂේත්‍රයේ රැකියා සඳහා යෙදවීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. අඩු ආදායම්ලාභී රැකියා ලක්ෂයට සුදුස්සන් තෝරා ගැනීමේදී සෑම ග්‍රාම සේවා වසමකම දරිද්‍රතාවයෙන් ඉහළම පිරිස තෝරා ගැනීමට පියවර ගත යුතුයැයි ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය. රැකියා …
Continue Reading