කාබනික පොහොර ප‍්‍රවර්ධනය මැද රසායනික පොහොර හිඟයක් ?

ලාංකීය ගොවි මහතුන්ගේ මැසිවිලි හඬ නිරන්තරයෙන් දිවයිනේ නන් දෙසින් මතුවීමට පටන් ගෙන ඇත. ඔවුන්ගේ ගොවිතැන් සම්බන්ධයෙන් වූ මූලික ගැටලුවලට පවා අද වන විට දක්නට ඇත්තේ විසඳුම්වලට වඩා තාවකාලික පැලැස්තරය. වකුගඩු රෝගය ගොවීන් මුහුණදෙන දැවැන්ත ප්‍රශ්නයකි. පැලැස්තර මිස විසඳුම් නැත. අස්වනු අලෙවි කරන්නට හමුදාව දැම්මාට එයද විසඳුමක් නොවීය. ඒ අතරතුරේ ගොවීන් වරින් වර මුහුණදෙන අනෙක් ප්‍රශ්නය වන්නේ පොහොර හිඟයය. අනුන් මත …

Continue Reading

පිළිගත් සහතිකයක් ඇති ශ්‍රමිකයින් විදෙස් රැකියා සඳහා යොමු කිරීමේ අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි

ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් සහිත සහතිකයක් ඇති පුහුණු ශ්‍රමිකයන්  විදේශ රැකියා ක්ෂේත්‍රයට යොමු කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් සහ විධිමත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි.  එමගින් රටට මෙන්ම ශ්‍රමිකයින්ට ද ඉහළ ප්‍රතිලාභ අත්කරගත හැකි අතර රැකියා සුරක්ෂිතතාව තහවුරුවන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ …

Continue Reading

රටේ සෑම පළාතකටම ළමා රෝහලක් ඉදිවිය යුතුයි – අගමැති

සෑම පළාතකටම ළමා රෝහලක් ඉදිවිය යුතු යැයි තමන් තරයේ විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (01) දින පැවැසීය. කොළඹ සහ මහනුවරට පමණක් දැනට සීමාවන ළමා රෝහල් මින් ඉදිරියට එක් පළාතකට එක් ළමා රෝහලක් ලෙස සංවර්ධනය කොට පවත්වාගෙන යෑම පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇතැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. ලෝක ළමා දිනය හා රිජ්වේ ආර්යා ළමා රෝහලට වසර 125ක් සැපිරීමට සමඟාමීව …

Continue Reading

වැඩිහිටියන්ට සලකන සංස්කෘතිය නැවතත් රට තුළ ඇති කිරීම අපේ රජයේ ප්‍රතිපත්තියයි – පවිත්‍රා වන්නිආරච්චි

“වසංගත හමුවේ වැඩිහිටි අභියෝග” යන්න තේමා කර ගත් ලෝක වැඩිහිටි දිනය 2020 ඔක්තෝබර් මස 01 දිනට එනම් අද දිනට යෙදී තිබුනි. ලොව පුරා වැඩිහිටි දිනය සමරා වැඩසටහන් පැවැත්වෙන අතර, ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය සංවිධානය කළ මෙරට ජාතික වැඩිහිටි දින සැමරුම් උත්සවය අද දින (01) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විනි. මෙම උත්සව අවස්ථාවට එක්වෙමින් අදහස් …

Continue Reading

20ට එරෙහි පෙත්සම් 32ක නීතිඥවරුන්ගේ දේශන අවසන්

වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 32 පිළිබඳ විභාගය අද  (30) පෙරවරුවේ දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වූ අතර නඩු විභාගය පස්වරු 7.20 දක්වා පැවැත් විණි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ,  සිසිර ද ආබෲ,  ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ එම පෙත්සම් විභාගය පැවැත් වේ. …

Continue Reading

ලෝක හදවත් දිනය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැඩසටහන් රැසක්

හදවතින්ම හදවත රකිමු “Use heart to beat Cardiovascular diseases”  යන්න තේමා කරගත් ලෝක හදවත් දිනය අද දිනට (29) යෙදී ඇත. ලෝක හදවත් දින අරමුණ වන්නේ හදවත් රෝග වැළැක්වීම හා පාලනය කිරීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ලෝකවාසී ජනතාවට දැනුම ලබා දීමයි. බෝනොවන රෝග අංශය මගින් අද දින (29) සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවකයින් සදහා බෝනොවන රෝග පරීක්ෂණ ඒකකයක්  (NCD Corner)  ස්ථාපිත කිරිමට පියවර ගත් අතර, හදවත් රෝග විනිශ්චයන් සිදු කිරීමට …

Continue Reading

පිරිමි වැඩිෙයන්ම ආදරය කරන කාන්තාවන් කවුරුන් වගේ ද ?

කාන්තාවන් පිරිමින්ට වඩා ලස්සන හා සියුම් ලෙස නිර්මාණය වී ඇත. ස්ත්‍රී සුන්දරත්වය සැමවිටම සමාජයේ වැදගත් ස්ථානයක් දරන්නේ එබැවිනි.  සාහිත්‍යය හා කාව්‍යය කාන්තාවන්ගේ සුන්දරත්වය සහ ඇයගේ ලාලිත්‍ය පිළිබඳ විස්තර වලින් පිරී ඇත. කාන්තාවන්ට පිරිමින්ගේ සිත් දිනා ගැනීම සඳහා සිය සුන්දරත්වය ප්‍රදර්ශනය කිරීම අවශ්‍ය වන අතර එමඟින් ඔවුන් ආකර්ෂණය කර ගැනීමට සහ සුදුසු සහකරුවෙකු සොයා ගැනීමට හැකි වනු ඇත.  කෙසේ වෙතත්, බොහෝ පිරිමින් …

Continue Reading

IPL විස්තර විචාරයට පැමිණි හිටපු ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයා මරුට

IPL ක්‍රිකට් තරගාවලියේ ස්ටාර් ස්පෝර්ට්ස් හි විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරමින් සිටි හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් Dean Jones මුම්බායි හිදී අභාවප්‍රාප්ත වුණා.  මිය යන විට ජෝන්ස් 59 වැනි වියේ පසු වූ බව සදහන් වන අතර මරණයට හේතුව ලෙස සැලන්නේ හෘදයාබාධයක්. ඩීන් ජෝන්ස් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 52ක් සහ එක්දින තරග 164ක් ක්‍රීඩා කර ඇති අතර ටෙස්ට් ශතක 11ක් සහ …

Continue Reading

‘පවුල අවුල් පිරිමි’ දැනගත යුතුම රහස් 10ක්

සෑම සම්බන්ධතාවයක්ම වර්ධනය වී සමෘද්ධිමත් වීම සඳහා එය පෝෂණය කළ යුතුය. ස්වාමිපුරුෂයා සහ භාර්යාව ඔවුන්ගේ ජීවිත කාලය පුරාම එකට ජීවත් වීමට ගැට ගසන නමුත් එය සැමවිටම පහසු නැත. සමහර යුවළයන්ට ඔවුන්ගේ සම්බන්ධතාවය දිගටම පවත්වා ගැනීම සඳහා ආරම්භයේ දී අරගල කිරීමට සිදු වන අතර තවත් සමහරු නැවත වරක් එකිනෙකාගේ සමාගම භුක්ති විඳීමට පටන් ගැනීම සඳහා යම් කාලයක් ගත වූ පසු ප්‍රේම සම්බන්ධය …

Continue Reading

වැව් 5,000ක් ප්‍රතිසංස්කරණයට – පුරන් කුඹුරු අක්කර 120,000ක් යළි වගාවට

පුරාණ තාක්ෂණය සහ නූතන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව දිවයින පුරා වැව් 5,000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි. ඒ සමග දිවයින පුරා ඇති පුරන් කුඹුරු අක්කර 120,000ක් ආශ්‍රිතව “ජාතික ආහාර නිෂ්පාදන දායකත්ව වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ. වැව් පිළිසකර ව්‍යාපෘතිය කඩිනම් කිරීමට සිවිල් ආරක්ෂක බලකාය සහාය කර ගැනේ. ග්‍රාමීය කුඹුරු, ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් …

Continue Reading