අප්‍රිකාවේ අවසාන කැලෑ සිංහයන් ආරක්ෂා කිරීම: දුර්ලභ ඡායාරූප

බ්‍රිතාන්‍ය ඡායාරූප ශිල්පී ජෝර්ජ් ලෝගන් George Logan අප්‍රිකාවේ කැලෑ සිංහයන්ගේ “ස්වාභාවික සුන්දරත්වය, නාට්‍ය හා අමු රුදුරු බව –“natural beauty, drama and raw ferocity” ” ලේඛනගත කරයි. ලෝගන් පසුගිය වසර 10 තුළ කෙන්යාව, ඉතියෝපියාව, සැම්බියාව, මලාවි, බොට්ස්වානා, නැමීබියාව සහ දකුණු අප්‍රිකාවේ සිංහයන් ඡායාරූප ගත කර ඇත. ඔහුගේ ප්‍රියතම ඡායාරූපගත කිරීම ඉහත දැක්වෙන සිංහයා වන අතර ඔහු ස්කාර්ෆේස් Scarface ලෙස හැඳින්වේ. “ඔහු සුලු රණශූරයෙකුගෙන් දිවි …

Continue Reading

නිවැරදි Foundation එකක් තෝරා ගන්නේ කෙසේද ?

විවිධ වෙළද නාම යටතේ විවිධාකාරයේ ෆවුන්ඩේෂන් Foundation වර්ග වෙළදපොළේ තිබෙනවා. ඒ අතරින් ඔබ තෝරාගත යුත්තේ ඔබගේ සමට වඩාත්ම හොදින් ගැළපෙන ෆවුන්ඩේෂන් වර්ගයයි. උඩින් පේන පාට බලා ගත්තට එමගින් නිවරදිවම ඔබේ සමට ගැලපෙන වර්ණය තෝරා ගත නොහැකියි. ගන්න කලින් ඔබේ සමට ගැලපෙනවාද යන්න බලා තහවුරු කර ගැනීම කල යුතු යි. ඇත්තටම කොහොමද සමට ගලපා ගන්නේ ? ගොඩක් දෙනෙක් ෆවුන්ඩේෂන් එකක් තෝරා …

Continue Reading

2021දි කැපී පෙනෙන රූපලාවන්‍ය ප්‍රවණතා!

2020 වේශ නිරූපණ කර්මාන්තයට යහපත් වසරක් නොවුණත් වේශ නිරූපණ අත්හදා බැලීම් සඳහා 2021 ආකර්ෂණීය කාල පරිච්ඡේදයක් වනු ඇති බව අපගේ විශ්වාසයයි. එහෙත් එය පසුගිය යුගයේ සිදු වූ ආකාරයට සිදු නොවන බව නම් පැහැදිලිය. මන්ද කොවිඩ්-19 වසංගතය, සමාජ දුරස්ථභාවය, මුහුණු ආවරණ සහ උත්සව අවස්ථා සීමා සහිත වීම තුළ බොහෝ රූපලාවන්‍ය ප්‍රවණතා සහ සැලසුම් වෙනස් වන බව මේ වන විටත් පැහැදිලිව හදුනා …

Continue Reading

කලාත්මක සහ රැඩිකල් Makeup කලාවේ අලුත්ම ප්‍රවණතා

‘වේශ නිරූපණය‘ යනු ඔබේ අදහස් ප්‍රකාශ කිරීමට, කලාත්මක වීමට සහ ටිකක් විනෝද වීමට හොඳ ක්‍රමයකි. වේශ නිරූපණය අඩුපාඩු නිවැරදි කර “ඉදිරිපත් කළ හැකි presentable” පෙනුමක් ලබා දෙන ක්‍රමයක් ලෙස සලකනු ලැබූ දින දැන් ගෙවී ගොස් ඇත.  මේ දිනවල වේශනිරූපණය යනු නිර්මාණශීලී වීමය. ඇඳුමට අමතර වටිනාකමක් හෝ ආකර්ෂණයක් එකතු කිරීම ය. එසේ නැතහොත් ඔබව අන්‍යයන්ගෙන් බොහෝ වෙන්කොට, සුවිශේෂ කොට හදුන්වාදීමය. උදාසීන හා කම්මැලි …

Continue Reading

2020 වසරේ හොඳම ජාත්‍යන්තර චිත්‍රපට 16

2020 වසර ලෝකයට කිසිසේත්ම සුබදායක වසරක් වුණේ නැහැ. ඒ ඇයි කියලා ඔබට අමුතුවෙන් කියන්නත් අවශ්‍ය නැහැ. ඔබ ඒ ගැන දන්නවා. මේ අවාසනාව හැම ක්ෂේත්‍රයකටම දැඩිව බලපාෑවා වගේම චිත්‍රපට කර්මාන්තයටත් දැඩි බලපෑමක් කළා. ඒ ගැනත් ඔබ දන්නවා. එහෙත් මේ අවාසනාවන්ත තත්ත්වය මැද පවා ලෝකය පුරා චිත්‍රපට ප්‍රදර්ශනය වුණා. විශේෂයෙන් ඩිජිටල් අවකාශය තුළ. මේ නිසා වෙන වසරවල මෙන් දැවැන්ත රැල්ලක් නොවුණත් 2020 …

Continue Reading

ලෝකයේ කැතම Orchid මලේ සුන්දර කතාව

“ලෝකයේ කැතම ඕකිඩ් – ugliest orchid in the world”” සහ බ්‍රිතාන්‍ය හතු –  British mushrooms 2020 දී රාජකීය උද්භිද උද්‍යානයේ (Royal Botanic Gardens -Kew) විද්‍යාඥයින් විසින් නම් කරන ලද නව විශේෂ ලැයිස්තුවට එක්කර ඇත. ප්‍රවීණයන් පවසන්නේ “අමුතු හා පුදුමාකාර – weird and wonderful” ශාක හා දිලීර තවමත් සොයාගත හැකි හා ලේඛනගත කර ඇති විශේෂවල ඇදහිය නොහැකි විවිධත්වය ඉස්මතු කරන බවයි. නව …

Continue Reading

Harry Potter චිත්‍රපටවල නව යොවුන් තරුවලට ඊට පස්සේ මොකද වුණේ ?

හැරී පෝටර් කියන්නේ ලොකු – පොඩි, උගත් – නූගත්, ධනවත් – දුප්පත් ආදි කිසිම භේදයකින් තොරව මුළු ලෝකයම වසග කළ පොතක්. එය චිත්‍රපයට නැගුණ විට තවත් විචිත්‍රවත් වුණා. ඒ සමග ඒ ඒ චරිත සමග ආදරයෙන් / අමනාපයෙන් බැදීමටත අපට හැකි වුණා. ඒ කියන්නේ හැරී පෝටර් අපට සදාකාලික බැදීමක්. ඒත් ප්‍රශ්නයක් තිබෙනවා. එදා අපි හැරී පෝටර් තුළින් දුටු චරිත, නළුවන් අද …

Continue Reading

ලෝකයේ සුපිරිම Plus-Size නිරූපිකාවන් ගැන සියලු තොරතුරු

නිරූපිකාවන් ගැන කතා කරන විට මතකයට එන්නේ ‘සිහින් / කෙට්ටු‘ යන අදහසයි. මේ ගැන කියන විට බටහිර කියන්නේ ‘නිරූපිකාවක් කැරට් අල දෙකකට හා තක්කාලි ගෙඩියකට වඩා බරින් යුක්ත නොවිය යුතු බවයි. ලෝකය පුරා විලාසිතා නිරූපිකාවන් බහුතරයක් කැරට් අල දෙකකට වඩා, තක්කාලි ගෙඩියකට වඩා බර නොවන විට ඊට වඩා බොහෝ බරින් වැටි වට්ටක්කා ප්‍රමාණයේ නිරූපිකාවන් ද අද ගෝලීය නිරූපන ක්ෂේත්‍රය තුළ …

Continue Reading

සරාගී Cowl-detail විලාසිතා උමතුවට ඔබත් සූදානම් ද ?

තවත් සති කිහිපයකින් උදාවිමට නියමිත 2021 වසර මේ වසර මෙන් නොවනු ඇතැයි අප සියලු දෙනාගේ ප්‍රාර්ථනය බව නිසැකය. ඒ නිසා වසංගතය සමග ගෙවී ගිය මේ වසරේ අතපසු වූ බොහෝ දේ ලබන වසරේදී කිරීමට හැකිවනු ඇතැයි අපි මහත් බලාපොරොත්තුවෙන් සිටිමු. විලාසිතා ලෝකයට මේ වසර කිසිසේත් යහපත් වසරක් නොවීය. එහෙත් ඔබ මේ වසංගත සමයේ වුව ද ඉදිරි නත්තල් උත්සවය සදහා මෙන්ම නව …

Continue Reading

යොවුන් ඔබට අලුත්ම Hair Color විලාසිතා 14 ක්

කොන්ත නෝනගේ කොණ්ඩේ කොන්ත නෝනට ඕනෑ තාලෙට‘ යැයි කතාවක් අප අතර තිබේ. ඒ කෙසේ වෙතත් කොණ්ඩය තරම් අප අණට කීකරු වන සහ කීකරු කළ හැකි අන් යමක් අප සතු නොවේ. එසේම අපේ ශරීරාංග බොහොමයක් අපට අවශ්‍ය ආකාරයට කපා කොටා දැමීම, හැඩ ගැන්වීම කළ නොහැකියි. එහෙත් ආදරණීය හිසකෙස් එසේ නොවේ. එය තරම් කීකරු අන් යමක් අප සතු නොවේ. ඉතිං ! අපි …

Continue Reading