තරුණ ඔබේ කඩවසම් බව ඔපවත් කරන Blazer Jacket විලාසිතා
-
RSL
-
July 31, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
ගැහැනු – පිරිමි භේදයකින් තොරව විලාසිතා ලෝකය මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඒ නිසා තරුණ ඔබට ඒ ගැන දැඩි විමසිල්ලෙන් සිටීමට සිදු වෙනවා. මොකද යල් පැනගිය විලාසිතා මගින් ඔබගේ පෞරුෂත්වයට වගේම කඩවසම්භාවයටත් දැඩි හානියක් කරන නිසා. වර්තමානයේ ලස්සනට අඳින්න පළඳින්න කැමැති තරුණයින් අතර බ්ලේසර් විලාසිතා අතිෂය ජනප‍්‍රියයි. ඒ නිසා ඔවුන් අලුත්, නවීන විලාසිතා ගැන දක්වන උනන්දුවක් වැඩියි. මේ නිසා අපි තීරණය …
Continue Reading
යුද්ධ හමුදාවේ නිවුන් මේජර් ජෙනරාල්වරුන් දෙපල ‘ගිනස් පොතට’
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිවුන් සහෝදර මේජර් ජෙනරාල්වරුන් දෙපල ‘ගිනස් ලෝක වාර්තා පොතට’ ඇතුලත්වීම සඳහා ඉල්ලුම් කරති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරනු ලබන නිවුන් සහෝදරයන් දෙපලක් වන මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න සහ මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙපල ‘ගිනස් ලෝක වාර්තා පොතට’ ඇතුළත් කිරීම සඳහා අදාල ලියකියවිලි භාරදීමේ උත්සවය අද (30) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. වසර …
Continue Reading
රන්වීර් සිංගේ නවතම Blazer විලාසිතා එකතුව
-
RSL
-
July 28, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
රන්වීර් සිං කියන්නේ බොලිවුඩ් විලාසිතා ලෝකයේ රජුයි. ඔහුටම අනන්‍ය වූ විලාසිතා සමූහයක් රන්වීර් විසින් හදුන්වාදී ඇති අතර ඒවා බොලිවුඩයේ පමණක් නොවෙයි මුළු ඉන්දියාවේම අතිෂය ජනප්‍රියයි. විචාරකයින්ට අනුව ඉන්දීය තරුණයින් අනුකරණය කිරීමට කැමතිම විලාසිතා නිර්මාණකරුවන් වන්නේ රන්වීර්. රන්වීර්ගේ විලාසිතා සම්ප්‍රදාසික විලාසිතාවල සිට අතිෂය රැඩිකල් නූතන විලාසිතා දක්වා පුළුල් පරාසයක පැතිරෙන අතර ඒවායින් ඇතැම් විලාසිතා මිල අඩුයි. ඇතැම් ඒවාට තිබෙන්නේ සුපිරි මිලක්. …
Continue Reading
ලෝ ප්‍රකට Baes and Bikinis විලාසිතා එකතුව
-
RSL
-
July 27, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
කැලිෆෝනියා පදනම් කරගත් පිහිනුම් ඇඳුම් සන්නාමයක් වන බේස් සහ බිකිනිස් (Baes and Bikinis) ඔවුන්ගේ 2020 එකතුව පසුගිය ජූලි 12 වන දා ‘මියාමි පිහිනුම් සතිය – Miami Swim Week ‘ අතරතුර පැරයිසෝ කූඩාරමේදී ප්‍රදර්ශනය කළා. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ගෝලීය වශයෙන් සංචාරක කර්මාන්තය සහ විලාසිතා දැක්මවල් අර්බුදයකට ලක් වෙමින් පවතින අවස්ථාව පැවැති මෙම ප්‍රදර්ශනය බොහෝ බටහරි මාධ්‍යවල දැඩි අවධානයට ලක් වුණා. …
Continue Reading
ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධ සැත්කම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ දී ඉතා සාර්ථකව සිදු කරයි
“මට අලුත් අක්මාවක් සමගම අලුත් ජීවිතයක් ලබා දුන් ඔබට ස්තූතියි” සුවය ලද දැරිවිය පවසයි. දිවයින පුරා සේවය කරන බොහෝ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සක්‍රීය දායකත්වය ද සමග උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා බද්ධ කිරීමේ ඒකකය මගින් ජීවී දායකයෙකුගේ අක්මාවකින් කොටසක් උපයෝගී කරගනිමින් වයස අවුරුදු 09 ක් වන සිරෝසීස් රෝගයෙන් දීර්ඝකාලීනව අපහසුතා විඳී දරුවෙකුගේ අක්මා බද්ධයක් විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය රොහාන් සිරිවර්ධන මහතා ප්‍රධාන ශල්‍ය වෛද්‍ය …
Continue Reading
බොලිවුඩ් නිළි ‘ශිල්පා ෂෙට්ටිගේ Indian Sari Blouse විලාසිතා
ශිල්පා ෂෙට්ටි‘ ගැන ලංකාවේ ඔබට අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍ය නැහැ. ඇය අපි කවුරුත් දන්න බොලිවුඩයේ සුපිරි නිළියක්. සුපිරි මෝස්තර නිරූපිකාවක්. ඇයගේ විලාසිතා එක මොහොතකින් ඉන්දියානු කතුන් පමණක් නොව ලෝකය පුරා කාන්තාවන්ගේ නෙත් – සිත් පැහැර ගන්නවා. ඊට පසු වෙන්නේ ඔවුන් ශිල්පාගේ මෝස්තර අනුකරණය කිරීම. ශිල්පාගේ ඉන්දියානු සාරි බ්ලවුස් මොස්තර රැසක් පසුගිය දිනවල ජාත්‍යන්තර අවධානයට ලක් වුණා. ඒවා එක මොහොතකින් ජාත්‍යන්තර …
Continue Reading
ඡායාරූපයක් වචන 1000ක් කියනවා කියලා කතාවක්
-
RSL
-
July 25, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
ඡායාරූපයක් වචන 1000ක් කියනවා කියලා කතාවක් තිබෙනවා. ඒත් ඇත්තටම ඇතැම් ඡායාරූප දිහා බලන කොට හිතෙන්නේ ඒවා වචන බිලියන ගණනක් කියනවා වාගේ. ඒ කියන්නේ ඡායාරූප ඒ තරම්ම ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයක්. මේ තත්ත්වය නිසාම ‘ප්‍රවෘත්ති ඡායාරූපකරණය‘ කියන්නේ ජාත්‍යන්තර මාධ්‍යවල සුවිශේෂ අංගයක්. එම ආයතනවල ඡායාරූප ශිල්පීන් හොද ප්‍රවෘත්ති ඡායාරූපයක් ගැනීමට නොගන්න වෙහෙසක් නැහැ. නොතකන අවදානමක් නැහැ. ඒ නිසාම ජාත්‍යන්තර මාධ්‍යවල නිරන්තරයෙන් අගනා ප්‍රවෘත්ති …
Continue Reading
බොලිවුඩ් සුරූපිනියන් හැඩ කළ අඩු වියදම් සුන්දර සාරි විලාසිතා එකතුව
කොවිඩ් අගුළු දැමීම හේතුවෙන් බොහෝ දෙනකුට දැඩි ආර්ථික අපහසුතා ඇති වෙලා තිබෙනවා. විශේෂයෙන් මේ තත්ත්වය යොවුන් තරුණ – තරුණියන්ට බලපානවා. මේ තත්ත්වය තුළ තම පෙම්වතා සමග නව ජීවිතයක් ආරම්භ කිරීමට පෙරුම් පුරා ගෙන සිටින තරුණියන් කල්පනා කරන්නේ ‘අඩු වියදමකින් උපරිම සුන්දරත්වයක් ඇති විවාහයක් කරන්නේ කෙසේද? යන්නයි. එහිදී ඇය අඩු වියදමකින් සුන්දර සාරි විලාසිතාවක් තෝරා ගැනීම ගැන වඩාත් උනන්දු විය හැකියි. …
Continue Reading
අලුත්ම බොලිවුඩ් චිත්‍රපට 15ක පෙම්වතා සහ පෙම්වතිය මෙන්න !
කොරෝනා වසංගතය ලෝකයේ සෑම ව්‍යාපාරික අංශයකටම විශාල බලපෑමක් ඇති කර තිබේ. ඒ අතර දැවැන්තම බලපෑමක් ඇතිකළ ක්ෂේත්‍රයක් ලෙස විනෝදාස්වාද කර්මාන්තය සැලකිය හැකිය. විශේෂයෙන් චිත්‍රපට කර්මාන්තය මේ නිසා දැඩි බිදවැටීමකට ලක්ව තිබේ. වෛරසය පැතිරීම අවම කිරීම සඳහා සමාජයෙන් ඈත්වීමේ අවශ්‍යතාවය හේතුවෙන් සිනමාහල් වසා දමා නිෂ්පාදන කටයුතු දින නියමයක් නොමැතිව නතර විය. කෙසේ වෙතත්, අපගේ ජීවිතය යළිත් වරක් යථා තත්ත්වයට පත් කිරීමට අප සුදානම් …
Continue Reading
කොරෝනා මාරයාට එරෙහි සටනේදී ඉන්දීය වීදි සිතුවම්කරුවෝ පෙරමුණ ගනී !
-
RSL
-
July 19, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
Covid-19 වසංගතයට ගොදුරු වූ ප්‍රධාන රටක් බවට අප අසල්වැසි ඉන්දියාව පත්ව තිබෙනවා. මේ වන විට ඉන්දියාවෙන් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 26000කට අධිකයි. ඉන්දියාව තුළ කොවිඩ් වසංගතය තව දුරටත් අඛණ්ඩව පැතිරෙන අතර එය කොපමණ කාලයක් පවතී ද යන්න ගැන වෛද්‍ය විශේෂඥයින් බියට පත්ව සිටිනවා. මේ තත්ත්වය තුළ කොවිඩ් වසංගතය ගැන ඉන්දීය ජනතාව දැනුවත් කිරීමට චිත්‍ර ශිල්පීන් …
Continue Reading