ජාත්‍යන්තර කඩොලාන ඡායාරූප සම්මාන උළෙලේ ජයග්‍රාහී ඡායාරූප
කඩොලාන‘ ගැන ඔබේ මතකය කොහොමද ? මීට කලකට පෙර කඩොලාන පද්ධතියක් විනාශ කළ දේශපාලනඥයෙක් කී කතාව ඔබට මතක ඇති. ඒ නීරස මතකය. සුන්දර මතකය කෙසේද ? මාදු ගගේ කඩොලාන අතර සංචාරය… ඊටත් ඔබ්බට ගියොත් මඩොල් දූව වාගේ බොහෝ සුන්දර මතකයන් රැසක් ඔබට ඇති. අපේ මේ උත්සාහය ඔබේ ඒ සුන්දර මතකය අලුත් කරමින් කඩොලාන ගැන ජාත්‍යන්තර ඡායාරූප රැසක් ඔබට දැක ගැනීමට …
Continue Reading
දේශීය රෙදිපිළි නිෂ්පාදකයින්ට වාසි දෙන්න ජනපතිගෙන් සැලසුම්
-
RSL
-
September 28, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විමසුමට ලක් වෙයි. මහා සහ සුළු පරිමාණ දේශීය නිෂ්පාදකයන් ඉහළ ප්‍රමිතියකින් සහ ගුණාත්මක අගයෙන් වැඩි රෙදි නිෂ්පාදනය වහාම ආරම්භ කළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. අද (28) පෙරවරුවේ දංකොටුව, කර්මාන්තපුරයේ Dankotuwa Textile Mill (pvt) ltd, කඳාන, කපුවත්ත …
Continue Reading
ලෝකයේ ‘ලස්සනටම’ හිරු බැස ස්ථාන 10 ගැන හෙළිදරව්වක් !
-
RSL
-
September 26, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
ලෝකයේ ලස්සනම හිරු පායා එන දර්ශනය තිබෙන්නේ ලංකාවේ බව අපි දන්නවා. ඒ අසිරිමත් දර්ශනය දැකගත හැකි වන්නේ සමනළ කන්ද මුදුනේ සිටයි. ශ්‍රී පාද වන්දනාවේ යන සියලු දෙනාම මේ අසිරිමත් සිදුවීම, ‘ඉරසේවය‘ නරඹන්න අමතක නොකරන්නේ ඒ නිසයි. මේ අතර ඉර බැසයන දර්ශනයත් මනරම් එකක් බව අප අමතක නොකළ යුතුයි. ඔබ එවැනි සුන්දර අවස්ථා ගැන මතකයන් ඕනෑ තරම් ඇති. ඒත් ජාත්‍යන්තර මාධ්‍ය, …
Continue Reading
ජනපතිගේ ක්ෂණික මානුෂික මෙහෙයුම
නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හදිසි නිරීක්ෂණයට ලක් වෙයි. සේවා ලාභියෙකු කළ පැමිණිල්ලකට අනුව ජනාධිපතිතුමා අද (23) පස්වරුවේ කාර්යාලය වෙත ගියේය. රාජකාරි අවශ්‍යතාවක් සඳහා අවස්ථා ගණනාවක දී පැමිණිය ද එය ඉටු කිරීමට නිලධාරීන් අපොහොසත්ව ඇති අතර කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවන බව පවසමින් සේවා ඉටු නොකරන බව පැමිණිලිකාරිය සඳහන් කරයි. කාර්යාලය අධීක්ෂණය කළ ජනාධිපතිතුමාට ප්‍රමාණවත් සේවක පිරිසක් එහි …
Continue Reading
නාමල් – ලිමිණි කොළඹ කැදැල්ලට ගෙවදින පුත්‍රරත්නය
-
RSL
-
September 20, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ බිරිඳ ලිමිණි රාජපක්ෂ මහත්මිය අද (20) දින යෙදුණු සුබ මොහොතින් අලුත උපන් පුත්‍ර රත්නය සමග කොළඹ සිය නිවසට පැමිණියහ. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ ලිමිණි රාජපක්ෂ මහත්මියගේ දෙමාපිය ඥාති හිත මිත්‍රාදීන් පිරිසක් එක්ව සිටියහ. සිය මුණුබුරා දෑතින් ගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුරතල් වදන් තෙපලමින් සිය මුණුබුරාගේ මුවට …
Continue Reading
‘ලෝකයේ ලස්සනම ඇස්වල’ හිමිකරුවන් සහ හිමිකාරියන් හෙළිවෙයි
ඇස් යනු ආත්මයට ජනේල වේ’ මෙය බටහිර කියමනක්. ලංකාවේ අපි වුණත් ඇස් ගැන විවිධාකාරයෙන් කතා කරනවා. විශේෂයෙන් ගැහැනු ඇස් ගැන කතා කරන්න අපි බොහෝම කැමතියි. නමුත් සතුන්ගේ ඇස් ගැන කුමක් කිව හැකිද? අපි ඒවා දෙස සමීප බැල්මක් හෙළන්නේ කලාතුරකිනි, නමුත් ඒවා මිනිස් ඇස් තරම් විවිධාකාර වන අතර සමහර විට ඊටත් වඩා වැඩිය! ආර්මේනියානු ඡායාරූප ශිල්පියෙකු වන සුරේම් මැන්වෙලියන් Surem Manvelyan සතුන්ගේ …
Continue Reading
පුත්තලම දිස්ත්‍රිකයේ සංවර්ධන ව්‍යාපෘති ජනපති නිරීක්ෂණයට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණ චාරිකවක නිරත විය. ජනාධිපතිතුමා චාරිකාව අරඹමින් මදුරන්කුලිය, වාලච්චේන වතුයායේ ක්‍රියාකාරකම් විමසා බැලීය. අක්කර 900ක භූමි ප්‍රදේශයක පොල් එළවළු ඇතුළු භෝග වර්ග කිහිපයක් වගාකර තිබේ. අක්කර 10ක භූමිභාගයක සාර්ථකව කරගෙන යන ආදර්ශ මිදි වගාව ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය. ඉතාලි රජයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ලැබුණු පරිත්‍යාගයකින් ඉදිකළ කෘෂි තාක්ෂණ ආයතනය ද රාජපක්ෂ මහතා විසින් විවෘත …
Continue Reading
කලාව සහ කාමුක දර්ශන අතර ඇති සියුම් රේඛාව සොයා යමු !
වසර 100 කට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාකාරීන් කාන්තාවන්ගේ නිරුවත කලාව තුළ නිරූපණය කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබේ. නැවුම් දෑසින් ඔවුන් දෙස බැලීමට කාලය මෙයදැයි ලිසී එන්ෆීල්ඩ් අසයි. එක්සත් රාජධානියේ බ්ලැක් ලයිව්ස් මැටර් ව්‍යාපාරය (The Black Lives Matter campaign) වහල් වෙළෙදුන්ගේ ප්‍රතිමා වෙත ජාතික අවධානය යොමු කරමින් සිටියදී, තවත් ක්‍රියාකාරිකයෙක් සිවිල් ප්‍රතිමාව තුළ කාන්තාවන් නියෝජනය කරන ආකාරය ඉස්මතු කළේය. මැන්චෙස්ටර්හි ට්‍රැෆර්ඩ් …
Continue Reading
ලොව ලාබාලතම බිලියනපතියන් 10 දෙනා ගැන අලුත්ම හෙළිදරව්ව !
කෝටිපතියෙක් වීම ! ඒක හැමෝටම තිබෙන හීනයක්. ඒත් තරුණ වියේදී නම් කෝටිපතියෙක් වෙන්න තියෙන හැකියාව අඩුයි කියලා තමයි අපි හිතන්නේ. ඒත් ලෝකේ තත්ත්වය දෙස බලන විට ඒක වැරදි අදහසක්. මොකද අද ලෝකේ ‘ඩොලර් බිලියනපතියෝ‘ ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් කෝටි 200කට අධික වත්කම් තියෙන තරුණ – තරුණියෝ ඉන්නවා. ඉතිං අපි තීරණය කළ 2020 වසරේදී ලෝකයේ ‘ලාබාලම කෝටිපතියන් නොමෙයි බිලියනපතියන් 10 …
Continue Reading
ඔබ මීට පෙර දැක නැති ‘රෝස සතුන්’
ස්වභාව ධර්මය කරන විශ්මිත දේ ගැන අප කිසිවෙකුට සැකයක් නැහැ. ලෝකයේ අති විශිෂ්ඨතම නිර්මාණකරුවා තමයි ස්වභාව ධර්මය. ඒත් අපි හැමෝටම ඒ ලස්සන අපූර්වත්වය දැකින්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මොකද ලෝකය පුරාම මේ අපූර්වත්වය පැතිරිලා තිබෙන නිසා. ඒ නිසා අපි තීරණය කළා ඔබට මෙතෙක් කාලයක් දකින්න නොලැබුණ ස්වභාව ධර්මයේ තවත් අපූර්ව කතාවක් කියන්න. ඒ තමයි ‘රෝස පැහැති සතුන්’ රෝස මල් වලට, රෝස …
Continue Reading