ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරු තිදෙනෙක් පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් ගනිති

පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරුන් තිදෙනෙකු සභා ගර්භයේ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන් ගෙන සිටීම විශේෂත්වයක් විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2021 අය වැය දෙවන වර කියවීමේ විවාදය සඳහා සභභාගීවීමට ඊයේ (19) පාර්ලිමේන්තුවට පැමිණ සභා ගර්භයේ අසුන් ගත් අතර, ජනපතිවරයා සමඟ හිටපු ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද වූහ. ඔවුන් දෙදෙනා සමඟ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද  ද …

Continue Reading

‘ලෝකයේ සුපිරිම’ Boy Bands ගැන ඔබ නොදැන සිටි සියල්ල

ඔබ කුමන ආකාරයේ සංගීතයකට සවන් දුන්නත්, පිරිමි සංගීත කණ්ඩායම්වල (Boy Bands)  වැදගත්කම ඔබට ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඔවුන් විශාල ප්‍රේක්ෂක රැලි නිර්මාණය කරන අතර ඔවුන්ට ලොව පුරා මිලියන ගණනක් රසිකයන් සිටී. පරම්පරා ගණනාවක් හැඩගැස්වීමේ බලය ඔවුන්ට ඇති අතර විලාසිතා ලෝකයේ සුපිරි තරු බවට පත් වන්නේ නිසැකවම ඔවුන්ය. එනිසා ඔවුන් ගැන වැඩි වැඩියෙන් දැන ගැනීම කිසිසේත් පාඩුවක් නොවේ. ඒත් ලෝකය පුරා පිරිමි සංගීත …

Continue Reading

අලුතින් සිතන්න කැමති අයට අපූරු විලාසිතා එකතුවක්

කොවිඩ් වසංගතය නිසා විලාසිතා / රූපලාවන්‍ය ගැන තිබෙන උනන්දුවක බොහෝ දුරට අඩු වෙලා කියලා තමයි අපි හිතන්නේ. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. අගුළු දැමීම, සමාජ දුරස්ථභාවය නිසා රූපලාවන්‍යාගාර වසා දැමීම හෝ සීමා කිරීම, උත්සව අවස්ථා සීමාවීම, ආදායම අඩු වීම වගේම මුහුණු ආවරණය නිසා ඇතිවන තත්ත්වය නිසා බොහෝ දුරට ලංකාවේ වගේම ගෝලීය වශයෙනුත් මේ වන විට රූපලාවන්‍ය කටයුතු වගේම විලාසිතා බොහෝ දුරට …

Continue Reading

ජපානයේ Tattoos කලාවේ නව රැල්ල

වැඩිහිටි පුද්ගලයින්ගේ පච්ච විලාසිතා ගැන අපි මීට පෙර කතා කළා. මෙවර අපි කතා කරන්නේ සකුරා මල් පිපෙන, අධි තාක්ෂණික ජපානයේ වේගයෙන් ව්‍යාප්ත වන පච්ච කලාව සහ එහි ප්‍රවණතා ගැන. ජපානය පච්ච කලාව සැලකුවේ බොහෝ ආසියාතික රටවල් වල මෙන් ‘අපරාධකරුවන්ගේ විලාසිතාවක්‘ විදිහට. ජපනුන්ගේ ඒ මානසිකත්වයට හේතු වුණේ අපරාධ කල්ලි තමන්ව හදුන්වා දීමට ඇතුළු විවිධ අරමුණු වෙනුවෙන් පච්ච භාවිතා කළ නිසයි. මේ …

Continue Reading

ආසියානු රටවලදී පමණක් දැකිය හැකි ‘අපූරු‘ අවස්ථා 20ක ඡායාරූප 20ක්

ඔබ – මා ජීවත් වන ‘ආසියානු රටවල්‘ කියන්නේ විස්මිත රටවල්. විචිත්‍රවත් සංස්කෘතිය, විස්මිත ස්වභාවික පරිසරය පමණක් නොවෙයි සිරිත් – විරිත් පවා විස්මිත බවයි කියන්න තියෙන්නේ. ඉතිං ඔබ ලංකාවෙන් පිට වෙනත් ආසියානු රටවලට ගොස් තිබේ නම්, එය අධි තාක්‍ෂණික ජපානය, ශිෂ්ට තායිලන්තය හෝ ඉන්දුනීසියාවේ සමහර වනාන්තර වේවා, ඕනෑම මොහොතක සියලු ආකාරයේ අමුතු දේවල් දැකීමට අපේක්ෂා කළ හැකියි. ඒත් ලංකාවේ ඔබ ආසියානු …

Continue Reading

ට්‍රම්ප් සහ බිඩෙන් – ජීවිත කතාවේ දුර්ලභ ඡායාරූප එකතුව

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය මේ වන විට පැවැත්වෙමින් තිබේ. සටන පවතින්නේ වත්මන් ජනාධිපති, රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් (74) සහ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බිඩන් (77) අතරය. අභියෝගකරුවන් දෙදෙනාටම දශක හතකට වැඩි පෞද්ගලික හා වෘත්තීය අත්දැකීම් තිබේ. එය ගෝලීය දේශපාලනය තුළ බොහෝ විට දක්නට නොලැබෙන සුවිශේෂ තත්ත්වයකි මේ අතර බී.බී.සී සේවය සුවිශේෂ මාධ්‍ය මෙහෙවරක් ඉටු කළේය. ඒ මේ වියපත් අභියෝගකරුවන් දෙදෙනාගේ ජීවිතයේ …

Continue Reading

ට්‍රම්ප් – බිඩෙන් අවසන් විවාදයේ උණුසුම් කතා සියල්ල

ඇමෙරිකානු ජනාධිපතිවරණ සටනේ තීරණාත්මක අවසන් රූපවාහිනී විවාදය අද ටෙනසිහි නැෂ්විල් හි බෙල්මොන්ට් විශ්ව විද්‍යාලයේ දී පැවැත් වුණා. කෝවිඩ් 19 වයිරස ව්‍යාප්තිය හමුවේ මෙවර දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමිනුයි මෙම විවාදය පැවැත් වුණේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ප්‍රතිවාදියා වූ  ජෝ බයිඩ්න් අතර පැවති මෙම අවසන් සජීවි විවාදය ඉතා උණුසුම් මුහුණුවරකින් අවසන් වුණා. කොවිඩ් -19 වසංගතය නිසා අපේක්ෂකයින් දෙදෙනාගේ වේදිකා අතර …

Continue Reading

Wildlife photo award 2020: ජයග්‍රාහී ඡායාරූප

‘වනජීවී ඡායාරූපකරණය‘ කියන්නේ අති විශිෂ්ඨ දක්ෂතාවය සහ වාසනාව යන දෙකම එකම මොහොතේ ක්‍රියාත්මක විය යුතු දෙයක්. ඒ දෙකෙන් එකක් හෝ ඒ දුර්ලභ, අතිෂය අසීරු අවස්ථාවේ ඔබ වෙත නොපැමිණියේ නම් ඔබට ‘කිසිවක්‘ හිමිවන්නේ නැහැ. ලෝකයේ අතිෂය දුර්ලභ සහ බිහිසුණු සතෙක් ඔබේ කැමරාවට හසුකර ගැනීම ගැන හිතන්න. දැන් ඔබ සතුව අති දක්ෂතාවක් සේම විස්මිත වාසනාවක් ද තිබිය යුතුයි නේද ? අපි මේ …

Continue Reading

ලංකාවේ කුණු කන අලි ජාත්‍යන්තර ඡායාරූප තරගාවලියක පළමු තැනට

Royal Society of Biology (RSB) photography competition. ආර්එස්බී වසරේ තරුණ ඡායාරූප ශිල්පියාගේ ජයග්‍රාහකයා (Winner of the RSB’s Young Photographer of the Year) වූයේ ලංකාවේ 14 හැවිරිදි අශ්වින් ගීර්තන් (Ashwin Geerthan)ය. ‘කුණු කන අලි’ ලංකාවේ අපිට අපූරු අත්දැකීමක් නොවෙයි. අපි ඒ දිහා බලන්නේ කනගාටුවන්. මොකද මේක දැවැන්ත පරිසරික ප‍්‍රශ්නයක් වගේම අපේ පරිපාලනයේ ‘අඳුරු පැත්ත’ පෙන්වන කැඩපතක්. ඒ නිසා කුණු කන අලින්ගේ …

Continue Reading

Urvashi Rautelaගේ උණුසුම් විලාසිතා එකතුව

Urvashi Rautela බොලිවුඩයේ ජනප්‍රිය යොවුන් නිළියක් වගේම මෝස්තර නිරූපිකාවක්. 1994 දී උපත ලද අ ඇය 2015 දී මිස් දීවා යුනිවර්ස් කිරුළ දිනාගත් අතර මිස් යුනිවර්ස් 2015 තරඟාවලිය සඳහා ඉන්දියාව නියෝජනය කළාය. මේ උර්වෂීගේ උණුසුම් විලාසිතා රැසක්. බලන්න නව යොවුන් සුන්දරියගේ විලාසිතා ඔබටත් අනුකරණය කරන්න පුළුවන් ද කියලා. ෆෙමිනා ඇසුරින් සකස් කළේ – තුෂාධවි

Continue Reading