ඔබට අනුකරණය කළ හැකි Meghan Markle කුමරියගේ සරල සුන්දර විලාසිතා

බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ දෙවැනි ලේලිය මේගන් මාක්ල් ගැන අපි දන්නවා. ඇය දෙවැනි වන්නේ ඩයනා කුමරියට පමණක් බවයි බොහෝ බ්‍රිතාන්‍ය ජාතිකයින් කියන්නේ. ඊට හේතුව මේගන් සාමාන්‍ය ජනතාව සමග දක්වන සුහදත්වය සහ විලාසිතාවලට දක්වන ලොල් බවයි. කොහොම වුණත් මේගයන් කියන්නේ රාජකීය පවුලේ කැරලිකාරියක්. ඒක රජ පවුලට එක් වුණාට පසු ඇති වුණ දෙයක් නෙමෙයි. ඇයගේ ජීවිතයම කැරැල්ලක්. ඒ කොහොම වුණත් ලෝකය පුරා තරුණියෝ …

Continue Reading

2020 දී ‘ලෝකයේ වඩාත් ආකර්ෂණීය’ නිළියන් ගැන ඔබ නොදැන සිටි සියල්ල

කොවිඩ් වසංගතය නිසා වැඩියෙන්ම බැටකෑ අංශයක් බවට සිනමා කර්මාන්තය පත් වුණා. විශේෂයෙන් බොලිවුඩය සහ හොලිවුඩය අන්ත අසරණ වුණා. සිනමාශාලා වැසීයාම, නළු නිළියන් ඇතුළු කාර්මිකයින් කොවිඩ් වසංගතයට ගොදුරුවීම වගේම චිත්‍රපට නිෂ්පාදනය සීමාවීම අඛණ්ඩව සිදු වුණා. මේ තත්ත්වය තුළ ඔබ ඔබෙන්ම මෙසේ අසන්නේ නම්, කොවිඩ් වසංගතය යුගයේ, එනම් 2020 දී ලස්සනම නිළියන් කවුද ? වඩාත් දක්ෂතා ප්‍රකට කළේ කවුද ? මේ ගැන තනි තීන්දුවක් …

Continue Reading

‘ලෝකයේ අරුම පුදුම ස්ථාන’

නෙවාඩා හි ‘පියාඹන ගීසරවල  Fly Geyser සිට තුර්කෙනිස්තානයේ Gates of Hell දක්වා ස්ථාන කිහිපයක් වෙනත් ග්‍රහලෝකයක මෙන් සම්පූර්ණයෙන්ම ආශ්චර්යමත් තත්වයට පත්වේ. ලෝකය සුන්දර වන්නා සේ ම අරුම පුදුම දේවලින් ද කිසිම අඩුවක් නැත. මේ අරුම පුදුම ස්ථාන දකින ඕනෑම කෙනෙනක් සිතන්නේ ‘මේවා නම් අපේ පෘථිවියේ ඒවා විය නොහැකි‘ බවයි. මේ අරුම පුදුම ස්ථාන අතර ඉහළ ඡායාරූපයේ දැක්වෙන නෙවාඩා‘ පියාඹන ගීසරවල  Fly Geyser වලසිට ටර්ක්මෙනිස්තානයේ ගේට්ස් ඔෆ් …

Continue Reading

සුපිරි නිරූපණ ශිල්පිනී ‘කයිලි ජෙනර්ගේ’ Hair Colours විලාසිතා

සුපිරි නිරූපණ ශිල්පිනී කයිලි ජෙනර්  Kylie Jenner බොහෝ දේ සඳහා ප්‍රසිද්ධය. ඇය සුපිරි මෝස්තර නිරූපණ ශිල්පිනී කිම් කාර්ඩාෂියන් වෙස්ට්ගේ මිතුරියක වීම එකක් පමණකි. නමුත් එය එකම දෙය නොවේ.  ඇය ඇදහිය නොහැකි තරම් සුන්දරය, රාගිකය. ඇගේ දෙතොල් මේ මොහොතේ ලෝකයේ සුන්දරතම දෙතොල් බවට සැකයක් නැත. එසේම බොහෝ දෙනෙක් ඇයගේ පුන්පියයුරු ගැන සේම සුන්දර නිතඹ ගැන ද කතා කරන බව අමතක නොකළ යුතුය. ඉතිං …

Continue Reading

දකුණු අප්‍රිකාවේ කළු LGBTQIA + ප්‍රජාව – කැමරාව කතා කරයි

ඉහළ ඡායාරූපය – “ජුලීල් අයි, පාක්ටවුන්, ජොහැන්නස්බර්ග්” (2016) “අපගේ පැවැත්ම, ප්‍රතිරෝධය සහ නොනැසී පැවතීම පිළිබඳව ලෝකයට දැන ගැනීම සඳහා මම දකුණු අප්‍රිකාවේ කළු දෘශ්‍ය ඉතිහාසයක් නැවත ලියමි” යනුවෙන් ශනෙලේ මුහෝලි Zanele Muholi පවසයි. කොරෝනා වෛරස් සීමා කිරීම් හේතුවෙන් ප්‍රමාද වූ ඡායාරූප ශිල්පියාගේ විශාලතම ප්‍රදර්ශනය බදාදා ලන්ඩනයේ ටේට් නූතන ගැලරියේ දී  (London’s Tate Modern gallery) විවෘත වේ. “අපි නොවැම්බර් මුල සිට සූදානම්” යැයි ටේට් ජ්‍යෙෂ්ඨ …

Continue Reading

The week in wildlife: ලෝකයේ සුන්දරතම වනජීවී ඡායාරූප

ලංකාවේ වෙබ් අඩවි බොහොමයක් සිතාගෙන සිටින්නේ දේශපාලනය හා දේශපාලන ඕපාදූප සන්නිවේදනය කිරීම තමන්ගේ ප්‍රධාන කාර්යභාරය බවයි. එහෙත් ලෝකයේ බලවත් සහ ජනප්‍රිය වෙබ් අඩවි ඉතා පුළුල්ව තම පාඨකයින් දැනුවත් කිරීමට ප්‍රවෘත්ති, ප්‍රවෘත්ති විශේෂාංග සහ විශේෂාංග පළ කරනවා. ඒ තුළ පරිසරය, ස්වභාවධර්මය, කෘෂිකර්මාන්තය වගේම විද්‍යාත්මක සෞඛ්‍ය ගැන ද අසීමිතව තොරතුරු තිබෙනවා. මේ අතර ඡායාරූප විශේෂාංග පළ කිරීම ද මේ ප්‍රකට වෙබ්අඩවි විසින් …

Continue Reading

විලාසිතා ලෝකයේ ජනප්‍රියම වර්ණයෙන් විලාසිතා කරමුද ?

‘වර්ණ‘ ගැන ඔබට විවිධ අදහස් සහ ආශාවන් තිබිය හැකිය. ඒ ගැන ප්‍රශ්නයක් නැත. එහෙත් ඒ වර්ණ ‘අදාළ‘ විය යුතුය. නැතිනම් ඔබට කිසිවක් නොලැබෙනු ඇති අතර ඔබව බලාගත් අත බලාගෙන සිටීමට සිදුවනු ඇත. දැන් අපි ප්‍රශ්නය වෙත එමු. ඔබ වඩාත්ම විශ්වාස කරන්නේ කුමන වර්ණයද?  රාත්‍රී සාදයක් හෝ උත්සවයක් සඳහා පිටත්ව යන විට ඔබේ මතකයට එන පළමු වර්ණ තේරීම කුමක්ද?  අපට ඉදිරියට …

Continue Reading

ප්‍රීතිඝෝෂා කරන්නියන්ට ‘පිස්සු වැටුණු සුපිරිතරු’

ක්‍රීඩාව සහ ජනප්‍රියත්වය කියන්නේ ගසට පොත්ත වාගේ දෙයක්. ජනප්‍රිය පුද්ගලයින් යන යන තැන රූපරාමුවලට කොටුවෙන අතර ඒවා මොහොතකින් වෛරස් වෙනවා. ඒ නිසා ජනප්‍රිය පුද්ගලයෙකුට හොර රහසේ පුංචි සතුටක් පවා ගන්න බැහැ. මේ ඡායාරූප එකතුව මගින් කියන්නේ එවැනි විශේෂ අවස්ථා 12ක්. දැන් කතාවට එමු. ඔබ සිතන්නේ චියර්ලීඩර්වරුන්  cheerleaders ගැන දන්නවා. දැන් දැන් ලංකාවෙත් ක්‍රීඩා තරග පැවැත්වෙන විට මේ සුන්දර යුවතියන්ගේ සේවය …

Continue Reading

ඩියාගෝ මරඩෝනා: ‘ආර්ජන්ටිනාවේ පුරාවෘත්තය’

ඉහළ ඡායාරූපය – ඩියාගෝ මරඩෝනා – 1986 දී පුහුණු සැසියකදී සහ ඔහුගේ හිටපු බිරිඳ ක්ලෝඩියා සහ ඔවුන්ගේ දියණියන් වන ඩල්මා සහ ජියානා සමඟ ලෝක කුසලානය ප්‍රදර්ශනය කිරීම ඩියාගෝ මරඩෝනා පාපන්දු පිටියේ දක්ෂයෙක් වූ අතර ඔහු මතභේදාත්මක චරිතයකි. ඔහුගේ මව්බිම වන ආර්ජන්ටිනාවේ සිට ඉතාලිය දක්වා පාපන්දු ලෝකයේ සාර්ථකත්වය, ලෝක කුසලාන කීර්තිය සහ ඔහුගේ කීර්තිය පහත වැටීම දක්වා ඡායාරූපවලින් ඔහුගේ ජීවිතය දෙස …

Continue Reading

ඛනිජවලට ඇති ගෝලීය තණ්හාවේ ආදීනව ලොවට හෙළි කරන ඡායාරූප 25ක්

මැණික් පතල්, මැටි කැනීම හා වැලි කැනීම නිසා ලංකාව තුළ ඇති වී ඇති විනාශයේ තරම ඔබට අලුතින් කියා දිය යුතු නැහැ. විකෘති වූ භූදර්ශන සමග නිමක් නැති පාරිසරික ගැටලු රැසක් ඒ හරහා උද්ගත වී ඇති අතර ඒවාට විසදුමක් පේන තෙක් මානයක නැහැ. ලංකාව තුළ මහා පරිමාණ වශයෙන් සිදු වන මේ පතල් කැනීම ගැන අපේ හිත් තෝන්තු වන විට ලෝකය පුරා …

Continue Reading