Covid-19: දැන් අත් සේදීමට අමතක වෙනවාද ? එසේ නම් මේ ලිපිය කියවන්න

සමහර අය සාමාන්‍ය සබන් වලට වඩා ඵලදායී යැයි විශ්වාස කරමින් ප්‍රති-වයිරස අත් සේදුම් වෙත යොමු වී ඇත. ‘එය එසේ නොවේ’ මයිකල්ස් පවසයි. අගුලු දැමීම, වෙස්මුහුණු පැළඳීම සහ සමාජයෙන් ඈත් වීම මධ්‍යයේ, කොවිඩ් -19 ට එරෙහි සටනේදී අත් සේදීමේ කොටස පහසුවෙන් අමතක වේ. එය අපගෙන් බොහෝ දෙනෙක් සහජයෙන්ම, දිනකට කිහිප වතාවක් කරන දෙයකි. නමුත් එය පසුගිය මාස හය තුළ තරම් වැදගත් වී …

Continue Reading

එන්නතක් ලැබුණත් මේ අභියෝග ජය නොගත්තොත් ‘සදාකාලික ජය’ කොරෝනාටයි

කෝවිඩ්-19 ට එරෙහිව වඩාත් හොඳින් ක්‍රියාත්මක විය හැකි එන්නතක් වැඩිදියුණු කිරීම සඳහා ලොව වටා පර්යේෂණ කණ්ඩායම් වෙහෙසෙමින් සිටිති. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් විසින් එය හඳුන්වනු ලැබුවේ “අප ජීවිත කාලයේ හදිසිම සාමූහික ප්‍රයත්නය” ලෙසය. ජයග්‍රාහී රසායනික වට්ටෝරුව සොයා ගැනීමේ විද්‍යාත්මක අධි තාක්ෂණය හැරුණු කොට ලොව බිලියන හතක ජනගහනයක් වෙත එවැනි එන්නතක් බෙදා හැරීම සඳහා ඇති සැලසුම කුමක්ද? එක්සත් රාජධානිය තුළ ඒ …

Continue Reading

Covid-19 World Hot: එක්සත් ජනපදයේ ළමුන් කොවිඩ්වලට ගොදුරුවීමේ අනුපාතය ඉහළ යයි

සාරාංශය පැය 24 ක් තුළ රෝගීන් 294,237 ක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි නවසීලන්තයේ නියෝජ්‍ය අගමැති කොවිඩ් -19 නැවත රට තුළ හිස ඔසවන බැවින් මැතිවරණ කල් දමන මෙන් ඉල්ලයි. මාස පහක් තුළ දකුණු කොරියාවේ විශාලතම නව රෝගීන් වාර්තා වී තිබේ එක්සත් රාජධානියේ විභාග නියාමකයා මහජන විභාග අවලංගු කිරීමෙන් පසු නිකුත් කරන ලද විභාග ශ්‍රේණිවලට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් …

Continue Reading

කොරෝනා වෛරසයට එරෙහි සටනින් මිනිසා ජය ගනීවිද ? නැතිනම් වැනසේවිද ?

කොරෝනාවෛරසයේ ආගමනය ගෝලීය හදිසි තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරනු ලැබීමෙන් පසු ගතවී ඇත්තේ හය මසකුත් දින කීපයක් පමණි. පසුගිය ජනවාරියේ අග භාගයේ දී එම නිවේදනය නිකුත් වූ දිනය වන විට කොරෝනාවෛරස් රෝගීන් දස දහසකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබුණු අතර පුද්ගලයින් 200කට අධික සංඛ්‍යාවක් මරණයට පත් වී තිබුණි. ඒ සියලු රෝගීන් සහ මරණ වාර්තා වී තිබුනේ චීනයෙන් …

Continue Reading

බ්‍රසීලයේ Covid මරණ 100,000 පනී

බ්‍රසීලය කොවිඩ් මරණ 100,000 පසුකළ දෙවන රට බවට අද (09) පත් වුණා. බ්‍රසීල සෞඛ්‍ය අංශ වාර්තා කරන පරිදි වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ දින සිට මාස තුනක් ඇතුළත 50,000කට අධික පිරිසක් මියගිය අතර එම සංඛ්‍යාව පසුගිය දින 50 තුළ දෙගුණ වී තිබෙනවා. ‘බ්‍රසීලය තුළ වසංගතය තවමත් එහි උපරිමයට පැමිණ නැහැ. ඒත් රට තුළ දැඩි අගුළු දැමීමක් ද සිදුවන්නේ නැහැ. කඩ …

Continue Reading

කොවිඩ් වසංගත සමයේ මවුකිරි දෙන විට සැලකිය යුතු වැදගත්ම කරුණු

COVID-19 වසංගතය ලොව පුරා සෞඛ්‍ය පද්ධතියේ පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී තිබේ. COVID-19 ආසාදිතයින් රැකබලා ගැනීම සදහා පසුගිය මාස කිහිපය තුළ සෞඛ්‍ය සේවා සම්පත් විශාල කොටසක් කැප කිරීමත් සමඟ ගෝලීය වශයෙන් අලුත උපන් හා දරුවන්ගේ මරණ සැලකිය යුතු වැඩි වීමක් සිදුවනු ඇතැයි ගණන් බලා තිබේ. මෙම වසංගතය තුළ ළදරුවන් තුළ ඇති වන ජීවිතයට තර්ජනයක් වන ආසාදන වැලැක්වීම සඳහා මව්කිරි ප්‍රධාන …

Continue Reading

Covid-19 World Hot : ඇෆ්ගනිස්ථානයේ ජනතාවගෙන් 1/3ක් කොවිඩ් ආසාදිතයින්

එක්සත් ජනපදය ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් මාත්‍රා මිලියන 100ක් ඇනවුම් කරයි එක්සත් ජනපද රජය විසින් පරීක්ෂණාත්මක තත්ත්වයේ පවතින ‘ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතින්  (Johnson & Johnson vaccine)මාත්‍රා මිලියන 100ක් ඇනවුම්කර ඇත. ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ඩොලර් බිලියනයක ගනුදෙනුවක් අද (05) නිවේදනය කළේ රජයට තවත් මාත්‍රාවන් මිලියන 200ක් පසුකාලීනව මිලදී ගත හැකි බව සඳහන් කරමිනි. මෙම එන්නත පදනම් වී ඇත්තේ පසුගිය වසරේ …

Continue Reading

Covid-19 Global Hot:කොරෝනා සඳහා ‘රිදී උණ්ඩයක් නෑ – ’WHO

Covid-19 හදුනා ගැනීමට මිනිත්තු 90කින් පුළුවන් – පරීක්ෂණ ලබන සතියේ එංගලන්තයේදී සාරාංශය මිනිත්තු 90 කින් ප්‍රතිඵල ලබා දිය හැකි කොවිඩ් -19 සහ උණ සඳහා නව පරීක්ෂණ ලබන සතියේ එක්සත් රාජධානියේදී සිදු කිරීමට නියමිතය එන්නතක් ලබා ගැනීමේ බලාපොරොත්තුව ශක්තිමත් වුවත්, කොවිඩ්-19 වෛරසය සඳහා කිසි විටෙකත් “රිදී උණ්ඩයක් silver bullet” සොයා ගත නොහැකි වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි වසංගතය “දිගු …

Continue Reading

රුසියාව Covid -19 එරෙහිව සාර්ථක එන්නතක් නිපදවයි

ඉන්ටර්ෆැක්ස් ප්‍රවෘත්ති ඒජන්සිය උපුටා දක්වමින් රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මුරෂ්කෝ කියා සිටියේ මොස්කව්හි පර්යේෂණ මධ්‍යස්ථානයක් වන ගමාලියා ආයතනය (Gamaleya Institute) එන්නතක් පිළිබඳ සායනික අත්හදා බැලීම් අවසන් කර ඇති බවත් එය ලියාපදිංචි කිරීම සඳහා ලේඛන කටයුතු සූදානම් කරමින් සිටින බවත් ය. තම පර්යේෂණකයින් විසින් කොවිඩ් -19 වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් නිපදවා ඇති බවත් ඔක්තෝම්බර් මාසයේදී කොවිඩ්-19 වෛරසයට එරෙහිව විශාල එන්නත් කිරීමේ ව්‍යාපාරයක් …

Continue Reading

Covid-19: දකුණු ආසියාවේ පරීක්ෂණ ප්‍රමාණවත් නොවීමක් නිසා වසංගතයේ තත්ත්වය සඟවනවාද?

කොරෝනාවෛරස ආසාදිත සංඛ්‍යාව අතින් ඉන්දියාව මිලියනයේ සීමාව ඉක්මවා ගොස් තිබෙන්නේ ඇමෙරිකාව හා බ්‍රසීලයට පසු ලොව තුන්වෙනි විශාලතම ආසාදිතයින් සංඛ්‍යාව සහිත රට බවට පත්වෙමිනි. එහි අති විශාල ජනගහනය සැලකීමේදී මෙය පුදුමයට කරුණක් නොවුව ද ඉන්දියාවේ අසල්වැසි රටවල් ද වෛරසයේ දැඩි බලපෑමට ලක්ව ඇත. පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය තුළ වසංගතය බලපෑ ප්‍රමාණය විමසා බලමු. ලෝකයේ වඩා සක්‍රීය ස්ථානයක් සෑම …

Continue Reading