විදෙස් ගත ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් ගෙන්වා ගන්නේ මෙහෙමයි – පවිත‍්‍රා කියන කතාව
මැදපෙරදිග ඇතුලු විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් ක්‍රමාණුකූලව අදියරෙන් අදියර මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා” – සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව ප්‍රකාශ කරන ලද්දේ රාජගිරිය කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රීයාන්විත මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි. මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය – “කොවිඩ් – 19 වෛරසය අද මුළු ලෝකයේම සමාජය තුළ පැතිරුණු රෝගයක්. …
Continue Reading
කොවිඩ් වැළඳී සුව වුවත් වෛරසය මාසයක් සිරුරේ -නවතම පර්යේෂණයක් කියයි
-
RSL
-
September 2, 2020
-
CORONA: Covid 19
-
featured
-
0 Comments
කොවිඩ් ආසාදිතයින්ගේ සිරුරෙන් වෛරසය මුළුමනින්ම පහවයාම සඳහා මාසයක පමණ කාලයක් ගතවිය හැකි බව මොදේනා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ෆ්රැන්සෙස්කෝ වෙන්චුරෙල්ලි ඇතුළු කණ්ඩායමක් රෙජියෝ එමිලියා පළාතේ රෝගීන් 1162 දෙදෙනකු යොදාගෙන කළ පීසීඅර් පරීක්ෂණ මගින් හඳුනා ගෙන ඇතැයි බි‍්‍රතාන්‍යයේ ප‍්‍රකට වෛද්‍ය සඟරාවක සඳහන් වේ. ඒ අනුව එක් වරක් වෛරසය ආසාදනය වූ තැනැත්තෙකු එයින් සුව වූ පසු එම රෝගියා කොරෝනා වෛරසය රහිත පුද්ගලයෙක් බව හඳුනාගත …
Continue Reading
එක් දිනයක් තුළ වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඉන්දියාවෙන්
-
RSL
-
August 31, 2020
-
CORONA: Covid 19
-
featured
-
0 Comments
ඉන්දියාවේ මිලියනයකට පරීක්ෂණ කෙරෙන්නේ තිස් දහසක්. එය වෛරස් ආසාදිතයන් වැඩි වශයෙන්ම සිටින රටවල් දහය අතරින් පහළ සිට දෙවෙනි තැන ලොව දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනාවෛරස් රෝගීන් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වී තිබේ. ඇමරිකා එක්සත් ජනපදයෙන් ජුලි 17 වෙනිදා වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව අභිබවා පැය 24 ක් තුළ ඉන්දියාවෙන් අලුතින් රෝගීන් 78,761 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි ඉරිදා (අගෝස්තු 30) වාර්තා විය. …
Continue Reading
තරබාරු පුද්ගලයින්ට කොවිඩ් මාරාන්තිකයි – නවතම අධ්‍යයනයකින් හෙළි වෙයි
තරබාරු පුද්ගලයින්ට කොවිඩ්-19 ආසාදනය වීම සහ ඒ නිසා රෝහල් ගතවීමට සිදුවීමේ අවදානම දෙගුණයක් වන අතර මිය යාමේ අවදානම 50% කින් පමණ වැඩි බව උතුරු කැරොලිනා විශ්වවිද්‍යාලයේ පෝෂණ දෙපාර්තමේන්තුවේ පර්යේෂකයින් විසින් සිදුකළ නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ. පර්යේෂණ කණ්ඩායම, රෝගීන් 400,000 කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළුව, ලෝකය පුරා සිදුකරන ලද පර්යේෂණ 75ක දත්ත සොයා බැලීය. තරබාරුකම දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වැනි වෙනත් …
Continue Reading
දරුවන්ට කොවිඩ් ආසාදනයෙන් සිදුවන බලපෑම අවමයි – පරීක්ෂණ වාර්තාවක් හෙළි කරයි
කොවිඩ් -19 සෞඛ්‍ය සම්පන්න පාසල් දරුවන්ගේ මරණවලට හේතු වී නොමැති බව එංගලන්තයේ පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකළ නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා. පර්යේෂකයින් පවසන්නේ කොවිඩ් ආසාදිත ළමුන්ට රෝහල්ගත ප්‍රතිකාර අවශ්‍ය ‘අවම අගයකින්‘ බවත් දැඩි සත්තාකර ගත ප්‍රතිකාර අවශ්‍ය වන්නේ ‘ඊටත් වඩා අඩු වෙන් බවයි. කෙසේ වෙතත්, කළු ජාතික දරුවන්, තරබාරු හා ඉතා කුඩා ළදරුවන්ට තරමක් වැඩි අවදානමක් ඇති බව ද අධ්‍යයනය මගින් …
Continue Reading
අන්දමන් ගෝත‍්‍රික ජනතාවත් Covid මාරයාට බිලි
ඉන්දියාවේ අන්දමන් දූපත් සමූහයේ දුරස්ථ ගෝත්‍රයක් එහි පළමු කොරෝනා ආසාදිතයින් පිරිස වාර්තා කර තිබෙනවා. කොවිඩ් ආසාදිතයින් වාර්තා වන්නේ ‘ග්‍රේටර් අන්දමන් Greater Andamanese නම් ගෝත්‍රයෙන්. එහි සාමාජිකයින් සිව්දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව තහවුරු වූ බව සෞඛ්‍ය නිලධාරියෙක් බීබීසීයට පැවසුවා. ඔවුන්ගෙන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඉතිරි දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකර තිබෙනවා. ගේ‍්‍රටර් අන්දමන් ගෝත‍්‍රයේ ජනගහනය 53 දෙනකු පමණක් …
Continue Reading
Covid-19: ආහාර ඇසුරුම් ඇල්ලීමෙන් ආසාදනය වීමේ අනතුරක් තිබේද?
ආහාර ඇසුරුම්වලින් කොරෝනාවෛරසය හමුවූ බවක් මෑතදී චීනයෙන් වාර්තා විය. එම වෛරස් හමුවී තිබෙන්නේ දකුණු අමෙරිකාවෙන් චීනයට ආනයනය කොට ඇති ශීත කරන ලද කුඩා මත්ස්‍ය ආහාර වර්ග සහ ශීත කරන ලද කුකුල් අඬු (chicken wings) ඇතුළත් ඇසුරුම් තුළිනි. කොරෝනාවෛරසය ආහාර ඇසුරුම් මගින් ව්‍යාප්ත විය හැකිද යන ප්‍රශ්නය එම සොයාගැනීම් සමඟ යළිත් මතුවී ඇත. වෛරසය බෝවීමට ඇති ඉඩකඩ කුමක්ද? න්‍යායිකව ගතහොත්, භාණ්ඩ …
Continue Reading
‘ෆේස්බුක් වෙතින් මහජන සෞඛ්‍යට අනතුරක්’ – වාර්තාවකින් අනතුරු ඇඟවීමක්
ගතව ගිය වසරක කාලය තුළ ෆේස්බුක් හි පළ වූ සෞඛ්‍ය හා සම්බන්ධ නොමග යවන සුළු තොරතුරු, බිලියන 3.8 වාරයක් කියවනු ලැබ ඇති බව වාර්තාවකින් පෙන්නුම් කරයි. ඉහත කී තත්ත්වය කෝවිඩ්-19 අර්බුද සමයේ උච්ඡ වී ඇති බවත් එම වාර්තාව පෙන්වා දෙයි. ෆේස්බුක් මහජන සෞඛ්‍යට “දැඩි තර්ජනයක්” බව අදාළ සමීක්ෂණය මෙහෙය වූ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන ‘අවාස්’ ආයතනය පවසයි. එන්නත් සම්බන්ධයෙන් ෆේස්බුක් …
Continue Reading
ඉන්දියාවේ සිට පැමිණි 47 හැවිදිරි කාන්තාවක් Covid-19 අසාදනයෙන් මරුට
ඊයේ (22) දින රාත්‍රී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් මියගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙතින් අද (23) දින නිකුත් කළ නිල නිවේදනයක සදහන් වේ. එහි සදහන් වන්නේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ඇය 47 හැවරිදි කාන්තාවක් වන අතර හෘද රෝගයකින් පීඩා විඳ ඇති බවයි. අදාළ කාන්තාව සම්බන්ධ සියලු නිල තොරතුරු පහත දැක්වේ.
Continue Reading
කොරෝනා නව ආසාදිතයින් 06ක් සොයා ගනී
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය NATIONAL OPERATIONS CENTRE FOR PREVENTION OF COVID – 19 වෙතින් අද (23) දින ඉදිරිපත් කරනු ලබන තොරතුරු පහත සඳහන් වේ. අද (23) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් හය දෙනෙකු (06) හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් හය දෙනා (06) අතරින් එක් පුද්ගලයෙක් (01) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ මුලතිවු ශ්‍රී …
Continue Reading