මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ තත්ත්වය පිළිබඳ බ්‍රැන්ඩික්ස් සමාගමෙන් නිවේදනයක්

පවතින තත්ත්වය සම්බන්ධයෙන් බ්‍රැන්ඩික්ස් සමාගම විසින් නිවේදනයක් නිකුත් කර ඇත. සමාගම විසින් නිකුත් කරන ලද එම නිල නිවේදනය පහතින් දැක්වේ. 2020 ඔක්තෝබර් මස 6: පවත්නා තත්ත්වය හමුවේ සාමාන්‍ය ජනතාව සහ අදාළ සියලු පාර්ශ්ව දැනුම්වත් කිරීම සඳහා, අපගේ මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ පළමු COVID-19 වෛරසය ආසාදනය වූ කාර්යමණ්ඩල සාමාජිකාව හඳුනාගැනීමේ සිට මේ දක්වා අප සතු තොරතුරු ලබාදීමට කැමැත්තෙමු. ඊයේ දිනයේදී මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ සාමාජික-සාමාජිකාවන් 1,394 දෙනෙකු PCR …

Continue Reading

මිනුවන්ගොඩ Brandix සේවකයින්ට විශේෂ දැනුම්දීමක්

මිනුවන්ගොඩ බැන්ඩ්‍රික්ස් ආයතනයේ සේවය කළ සියලුම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ පවුලේ සියලුම දෙනා ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජීවත් වුවද සිය නිවෙස්වලින් පිටතට නොයන ලෙස රජය දැනුම් දුන් බව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන යෑමට කටයුතු …

Continue Reading

මිනුවන්ගොඩ කොවිඩ්-19 පොකුර 569 දක්වා ඉහළට

කොවිඩ්-19 ආසාදිත කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ තවත් සේවකයින් 246 දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 569ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Continue Reading

දිවුලපිටිය කොරෝනා පොකුර 321ට නගී

අද (06) දින පෙරවරු 09.00 වන විට දිවුලපිටිය කොවිඞ්-19 පොකුරෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 321ක් බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මෙම ආසාදිතයින් අතරින් 220 දෙනකු අද (06) දින වාර්තා වී තිබෙනවා. එහි වැඩි දුරටත් සඳහන් වන්නේ ආසාදිතයින් සියලූ දෙනාම බ‍්‍රැන්ඩෙක්ස් ආයතනයේ සේවක සේවිකාවන් බවයි. ඔවුන් සියලූ දෙනාම නිරෝධායනයට ලක්කර ඇති බව ද අදාළ වාර්තාවේ වැඩි …

Continue Reading

Covid-19: Brandix පොකුර ගැන ‘වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී’ කියන කතාව

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධ වත්මන් තත්ත්වය  පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී,  විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගියකු වාර්තා වීම හා සමගාමීව ඇතිවූ කොවිඩ් 19 වෛරසය  සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳව අද දින (05) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී, එම කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම හා වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර …

Continue Reading

මිනුවන්ගොඩ ‘බ්‍රැන්ඩික් කොරෝනා පොකුරෙන්’ ආසාදිතයින් 101ක්

මිනුවන්ගොඩ බ්‍රැක්ඩික්ස් ආයතනයේ කොවිඩ් පොකුරින් අද (05) දින පස්වරු 21.40 වන විට ආසාදිතයින් 101 දෙනකු වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනයේ සදහන් වෙනවා. එම නිවේදනය මෙසේයි.

Continue Reading

කොවිඩ්-19 ඔබ ඇතුළු පවුලේ සාමාජිකයන් ආරක්ෂා වන්නේ කෙසේද? ඒ සඳහා ගත යුතු පියවර සහ උපදෙස්

කොරෝනාවෛරසය නැවත රට තුළ ව්‍යාප්ත වීමේ අවධානමක් ගැන සෞඛ්‍ය අංශ අනතුරු අගවා ඇත. මේ තත්ත්වය තුළ කොවිඩ්-19 වළක්වා ගැනීම සදහා ගත යුතු පියවර පිළිබදව නැවත සමාජය දැනුවත් කිරීමේ ප්‍රබල අවශ්‍යතාවක් වර්ධනය වී ඇත. වඩාත් විශේෂඥ සහ නිවැරදි උපදෙස් අඩංගු මෙම ලිපිය ඔබ වෙනුවෙනි. ඔබට උදව්වක් විය හැකි උපදෙස් කිහිපයක් පහතින් දැක්වේ. මා ආරක්ෂා විය යුත්තේ කෙසේද? ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) …

Continue Reading

කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට සහ PCR පරීක්ෂණ වැඩිකිරීමට ජනපතිගෙන් උපදෙස්

හඳුනාගත් කොවිඩ් අසාදිතයන්ගේ සමීපතමයන් හඳුනාගෙන රෝගය පැතිරයාම වැළැක්වීමටත් රෝගීන් හඳුනා ගැනීමේ PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩිකිරීමටත් කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දෙයි. අසාදිතයන් ළඟින් ඇසුරු කළ පිරිස දැන් හඳුනාගෙන තිබේ. ඔවුන් නිවෙස්වල සිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇත. එම පිරිස ආසන්නතම ප්‍රදේශවල හෝටල්වල නිරෝධායනයට පියවර ගන්නැයි ජනාධිපතිතුමා නියම කළේය. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් දින දෙකක් ඇතුළත කොවිඩි ආසාදිතයන් හඳුනාගැනීමත් …

Continue Reading

දිවුලපිටියෙන් තවත් කොවිඞ්-19 ආසාදිතයින් 69ක්

දිවුලපිටිය කොවිඩ්-19 ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් 69 දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වු බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එම ආසාදිතයින් දිවුලපිටියේ කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් බව ද යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේය. මේ වන විටත් අදාළ කාන්තාවගේ ආශ්‍රිතයින් 150ක් දෙනෙකුගේ පීසීආර් පරීක්ෂාවට ලක්කර ඇති …

Continue Reading

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හා ආර්යාවට කොරෝනා

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් හට කොරෝනාවෛරසය වැළඳී ඇති බව ඒ පිළිබඳ කළ පරීක්ෂණවලින් හෙළිවී තිබේ. මේ බව සඳහන් කරමින් ජනපති ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවිඩයෙන් කියැවුණේ ඔවුන් දෙපළ නිරෝධායනයට යොමු වී සිටින බවකි. ජනාධිපතිවරයා හා ඔහුගේ බිරිඳට කොරෝනාවෛරසය වැළඳී ඇති බව දැනගන්නට ලැබුණේ ජනාධිපතිවරයාගේ සමීප සහායකයකුට ද කොරෝනාවෛරසය වැළදී ඇති බව තහවුරුව්මෙන් අනතුරුවය. එසේ වෛරසයට …

Continue Reading