PHI වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කරයි
අද (4) දින ක‍්‍රියාත්මක කිරීමට තීන්දුකර තිබූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග අත්හිටුවීමට තීරණය කළ බව ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එම සංගමය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.
Continue Reading
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටලුවලට විසදුම්
ඉල්ලීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගෙන තිබියදී සංගමය ගත් තීන්දු තීරණ කණගාටුවට කරුණක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ගරුත්වය ද නැතිවීමට හේතුවූ බව ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. දිවයින පුරා දැනට උද්ගත වී පවතින COVID-19 කොරෝනා වෛරසය පැතිරීම පාලනය හා මර්දනය කිරීම සදහා ගත යුතු ක්‍රියාදාමයන් පිළිබදව සහ දැනට එම කටයුතු වල යෙදී සිටින වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය සේවකයින්ට මුහුණ දීමට සිදුව …
Continue Reading
Update: ලංකාවේ කොරෝන මරණ 5යි – ආසාදිතයින් 159ක්: ලෝකයේ මරණ 53,218ක්
නව කොරෝනා වෛරසය ආසාදනය වී වැලිකන්ද රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින ඉතාලියේ සිට පැමිණි 44 හැවිරිදි පුද්ගලයකු අද (4) උදෑසන මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසිය. මෙම පුද්ගලයාගේ මරණයත් සමග ලංකාවේ කොරෝනා ආසාදන මරණ සංඛ්‍යාව 05ක් දක්වා ඉහළ ගියේය. ඒ සමග ඊයේ (3) දිනය අවසානය වන විට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 159ක් දක්වා වර්ධනය විය. ශ‍්‍රී …
Continue Reading
Covid -19 : ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරෙන බලතල ගැසට් කෙරේ
ජනාධිපතිවරටා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී සමස්ත ජන ජිවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා වූ මෙහෙයුම් බලය දැන් ස්ථාපනය කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරේ. ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතා බලකායේ සභාපති ධූරයටත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා මහතා ලේකම් ධූරයටත් පත් කර ඇත. පළාත් ආණ්ඩුකාරවරු, අමාත්‍යාංශ ලේකම්වරු, ත්‍රිවිධ …
Continue Reading
Covid -19 : ඔබත් රටත් ආරක්ෂා කර ගන්න මේ උපදෙස් පිළිපදින්න
කොරෝනාවෛරසය හේතුවෙන් අප ජීවන රටාවේ මෙන්ම අපගේ සබඳතාවල ද සැලකිය යුතු වෙනස්කම් සිදු වෙමින් පවතී. මෙම වසංගතයේ දී අප සහ අන් අයගේ සෞඛ්‍යය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් විශාල උපදෙස් ප්‍රමාණයක් ද ලැබෙන තත්ත්වයක් දක්නට ලැබේ. ඔබට උදව්වක් විය හැකි උපදෙස් කිහිපයක් පහතින් දැක්වේ. මා ආරක්ෂා විය යුත්තේ කෙසේද? ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, කොරෝනාවෛරසයට එරෙහි වැදගත් ම හා මූලික ආරක්ෂක පියවර …
Continue Reading
Full Story: කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විතයේ මාධ්‍ය හමුව
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය විසින් දෛනිකව පවත්වන මාධ්‍ය හමුව අද (3) එම මධ්‍යස්ථානයේදී පැවැත් වුණා. ඒ සදහා සෞඛ්‍ය ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධාන යුද්ධ හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සහභාගී වුණා. එහිදී දැක්වූ අදහස්වල සම්පූර්ණ විස්තරය පහත පළ වෙනවා.
Continue Reading
ශ්‍රී ලංකාවේ 04 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි
මෙරට නව කොරෝනා ආසාදිත සිවුවන පුද්ගලයාගේ මරණය අද (2) රාත‍්‍රියේ වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් තහවුරු කළ බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද රාත‍්‍රියේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. මියගොස් ඇත්තේ අයි.ඩි.එච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි 58 හැවිරිදි පුද්ගලයෙකු බවත් ඔහු නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් මිය ගිය බවත් එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් …
Continue Reading
ශ්‍රී ලංකාවේ Covid 19 ආසාදිතයින් 151ක් – ලෝකයේ මරණ 49,240ක්
අද දිනයේදී (2) කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් 5 දෙනකු හදුනා ගත් බව ද ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 151 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි. අද දිනය වන විට ලෝකය පුරා කොරෝනා අසාදිත පුද්ගලයින් 964,603ක් හදුනා ගෙන ඇති බවත් මරණ 49, 240ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන …
Continue Reading
Covid -19 අවමංගල්‍ය කටයුතුවලට බලපාන ආකාරය
කොරෝනාවෛරස් මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යන පසුබිමක ඉන් මරණයට පත් වූවන්ගේ අවසන් කටයුතු සිදු කරන ආකාරය සාමාජයීය ගැටලුවක් දක්වා වර්ධනය වන ස්වභාවයක් දක්නට ලැබේ. එය ශ්‍රී ලංකාවට පමණක් නොව ඉතාලිය වැනි යුරෝපා රටවල ද සංවාදයට බඳුන්වන පොදු තත්ත්වයකි. කොවිඩ්-19 වසංගත රෝගයක් වන බැවින් රෝහල්ගත කෙරෙන රෝගීන් අසලට ඔවුන්ගේ ඥාතීන්ට යා නොහැක. ජීවත් වීමට වරම් නොලබන ඉන් සමහරෙකු මරු තුරුළට යන්නේ …
Continue Reading
Covid 19 ගැන දැනගත යුතුම කරුණු 09ක්
කොරෝනාවෛරසය…කල්ප කාලයක් සේ හැඟුණත් එය ලෝ වාසීන්ගේ කණට හසුවී ගතව ඇත්තේ මාස කිහිපයක් පමණි. ඒ පිළිබඳව පළමුව අසන්නට ලැබුණේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය. ලෝ වටා විද්‍යාඥයන් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිය ද කොරෝනාවෛරසය පිළිබඳ තවමත් අප නොදන්නා දේ එමටය. ඊට පිළිතුරු සෙවීම සඳහා ලොව පුරා පරීක්ෂණ කෙරෙමින් පවතී. පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් ලොව හමුවේ පවතින ප්‍රශ්නාර්ථ කිහිපයකි. ආසාදිතයන් සංඛ්‍යාව කොපමණ ද? …
Continue Reading