බේදයකින් තොරව ජනතාවට සහන සලසනවා – ජනපති SJB හමුවේදී කියයි
කොරෝනා වෛරසය පැතිරයාම සමග රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව රජය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් අද (06) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියට සැලසුම් කර ඇති වැඩපිළිවෙළ ජනාධිපතිතුමා දීර්ඝ වශයෙන් පැහැදිළි කළේය. කොරෝනා වෛරසය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය …
Continue Reading
Covid-19: මැදපෙරදිග කලාපයේ සැබෑ තත්ත්වය කුමක්ද ?
කොවිඩ් -19 ආසාදිතයින් සහ මරණ ගැන වාර්තා වන විට ලෝකයේ වැඩිම අවධානයක් යොමු වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ ප්‍රංශය ඇතුළු බටහිර රටවල් වෙතයි. ඒ අතර ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සේවය කරන නිසා දකුණු කොරියාවත්, ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ජීවත් වන නිසා ඕස්ට්‍රේලියාවත් දැඩි අවධානයට ලක් වෙනවා. ඒත් දශක කිහිපයක් පුරා මිලියකට අධික ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් ජීවත් වන …
Continue Reading
ශ‍්‍රී ලංකාවේ Covid-19 ආසාදිතයින් 175ක් : අදත් නව ආසාදිතයින් 09ක්
ශ‍්‍රී ලංකාවෙන් අද (5) දින පස්වරු 8.00 වන විට වාර්තා වී තිබූ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 175 දෙනකු බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි. එය වැඩි දුරටත් සදහන් කරන්නේ අද දින තුළ නව ආසාදිතයින් 09දෙනකු වාර්තා වී ඇති බවයි. මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී ප‍්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 137ක් බව ද දැනට රෝහල්වල විමර්ශනය යටතේ සිටි පුද්ගලයින් …
Continue Reading
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විතයේ මාධ්‍ය හමුව – සම්පූර්ණ ‘නිල’ කතාව
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් දෛනිකව පවත්වනු ලබන ප‍්‍රවෘත්ති සාකච්ඡුාව අද (5) දිනයේද එම මධ්‍යස්ථානයේදී පැවැත් වුණා. මේ සදහා සෞඛ්‍ය ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විතයේ ප‍්‍රධානී යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහභාගී වුණා. මෙහිදී ඔවුන් දැක්වූ සියලු ‘නිල ප‍්‍රකාශ’ පහත පළ වෙනවා.
Continue Reading
Covid-19 ආසාදන: ලංකාවේ 162යි: ලෝකයේ 1,118,601ක්
ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද (4) දින සවස් භාගය වන විට 162ක් ලෙස වාර්තා වූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ නිල වාර්තාවල සදහන් වෙයි. අද දිනයේදී කොවිඩ් – 19 ආසාදිතයින් තිදෙනකු වාර්තා වූ බව බවයි එහි සදහන් වන්නේ. මේ දක්වා ශ‍්‍රී ලංකාවේ නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මරණ 05ක් වාර්තා වි ඇති බවත් දැනට රෝහල්වල විමර්ශනයට ලක්ව …
Continue Reading
Covid-19 පාලනයට 80%ක සංචරණ සීමාවන් අඛණ්ඩව ඕනෑ – GMOA
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ COVID-19 පැතිරීම අවම කිරීම සඳහා 80% ක සංචරණ සීමාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වන බවයි. Covid -19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය අට වැදෑරුම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ මාධ්‍ය …
Continue Reading
කොරෝනා වෛරසය: ඔස්ට්‍රේලියානු විද්‍යාඥයෝ එන්නත් දෙකක පරීක්ෂණ අරඹති
කොරෝනාවෛරසයට එරෙහිව යොදා ගත හැකි බවට බලාපොරොත්තු පළ කළ හැකි එන්නත් දෙකක රසායනාගාර පරීක්ෂණ ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් විසින් ආරම්භ කරනු ලැබ තිබේ. මෙම එන්නත් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ එක්සත් ජනපදයේ Inovio Pharmaceutical සමග එක්ව තනා ඇත. එය සත්ව ශරීර මත පරීක්ෂා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අවසර ලබා දී තිබේ. එය කොරෝනාවෛරසයට එරෙහිව හොඳින් ක්‍රියා කරන්නේ ද යන්නත්, එසේ නම් එය මිනිස් සිරුරට යෝග්‍ය …
Continue Reading
Covid – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විතයේ මාධ්‍ය හමුව
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ තොරතුරු දැනුම් දීමේ මාධ්‍ය හමුව අද (4) එම මධ්‍යස්ථානයේ දී පැවැත් වුණා. මේ සදහා කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද්ධ හමුදාපති ශවේන්ද සිල්වා, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ යන මහත්වරුන් සහභාගී වුණා. එහිදී ජනතාව දැනුවත් කිරීම සදහා හෙළි කළ සියලු ‘නිල තොරතුරු’ පහත සදහන් …
Continue Reading
Covid -19 මර්දන වැඩසටහන තවත් විධිමත්ව ඉදිරියට
කොවිඩ් – 19 වසංගතය හෙවත් කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රජය ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කොට ඉදිරි පියවර තීරණය කිරීම සඳහා වූ සාකච්ජාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වෛරසයේ භූගෝලීය ව්‍යාප්තිය සහ එය පාලනය කරනු පිණිස රජය ගත් ක්‍රියාමාර්ග වල ප්‍රගතිය පැහැදිලි …
Continue Reading
කොරෝනා වෛරසය ළදරුවන් සහ ළමුන් කෙරෙහි දක්වන ප්‍රතිචාරය කුමක්ද ?
මේ දක්වා ලැබී ඇති සාක්ෂි වලට අනුව ළමයින් කොරොන බලපෑමට ගොදුරු වීමේ අවදානම අඩු නමුත් ඔවුන්ට ද කොරෝනා ආසාදනය විය හැකිය. වෛරසය දරුවන්ට වෙනස් ලෙස බලපාන්නේ ඇයි ? ව්‍යාපාරිකයෙකු වන ඇලන් මස්ක් Elon Musk විසින් මෑතකදී මෑතකදී නිකුත් කරන ලද ටවීටර් පණිවුඩයක විශ්වසනීයත්වය පිළිබඳව බොහෝ විවාද පවතී. මේ දක්වා විශ්වාසය වී ඇත්තේ කොරෝන වෛරසය වැඩිහිටියන්ට දරුණු හෝ මාරාන්තික රෝග ඇති කළ හැකි වුවද දරුවන් …
Continue Reading