Covid-19: දෙවැනි නැඟීම අප්‍රේල් 20 දක්වා – නීති දැඩි කර ජනයා නිවෙස්වලම රඳවන්න

අප්‍රේල් 20 දක්වා ඉදිරි සති දෙකක කාලය කොරෝනා වසංගත තත්ත්වයේ දෙවැනි නැඟීමක් අපේක්ෂා කරන බැවින් දින 14 බැඟින් කාලසීමාවන් දෙකක් තුළ දී රටේ නීතී රීති තවත් දැඩි කර ජනතාව නිවසේම රැඳවීමට පියවර ගත යුතු බව විශේෂඥ වෛද්‍ය විද්‍යාල සභාපතිවරුන් රජයට නිර්දේශ කරති. කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සහ වෛරසය පාලනය හා මැඬපැවැත්වීම සඳහා ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය …

Continue Reading

කෝවිඩ් -19 හමුවේ විදේශ අමාත්‍යංශයේ කාර්යභාරය විදේශ ලේකම්වරයා පැහැදිළි කරයි

කෝවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ විදේශ සබදතා අමාත්‍යංශයේ සහ විදේශ දූත මණ්ඩලන්හි කාර්යභාරය පැහැදිලි කරමින් විදේශ ලේකම් රවිනාථ ආර්‍යසිංහ  මහතා විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය සම්පූර්ණයෙන් මෙසේයි. “මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සිටින දෙමාපියන් පිටරට සිටින තමන්ගේ දරුවන්ගේ ඒ වගේම තම පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිත් පීඩාවෙන් සිටින බව පැහැදිළියි. එහෙත් ඔවුන්ට අපගේ තානාපති කාර්යාලයක් එක් දුරකථන ඇමතුමක් ලබාදීමෙන් සම්බන්ධ …

Continue Reading

කොරෝනා වෛරසය: ගර්භණී මව්වරුන්ට සහ දරු ප්‍රසූතියට ඇති විය හැකි බලපෑම සහ වෛද්‍ය උපදෙස්

රෝනාවෛරස් වසංගතය පැතිරී යාමත් සමග ගර්භණී මව්වරුන් සහ මෑතකදී දරුවන් බිහි කළ මව්වරුන් මුහුණ දෙන විවිධ ගැටලු ඇති බව බීබීසී සිංහල සේවය කළ විමසුමක දී දැනගැනීමට ලැබිණි. තමන්ට සහ දරුවාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වේ දැයි ඇති වන බිය මෙන්ම පෙර පරිදි සෞඛ්‍ය සේවාවලට හෝ සායනවලට යෑමට නොහැකි වේ යැයි බොහෝ දෙනෙකු තුළ අවිනිශ්චිත බවක් පැන නැගී තිබේ. ශ්‍රී ලාංකික ගැබිණි …

Continue Reading

කොරෝනා ලොව පුවත් විමසුම – මහා බ්‍රිතාන්‍යයේ 66,000ක් මිය යා හැකි බවට අනාවැකි

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ වාර්තාවන්ට අනුව ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේදී 1,347,566ක් ලෙස වාර්තා වූ අතර අද දිනය තුළ වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 71,418කි. ලෝකය පුරා කොවිඩ්-19 ආසාදිතයින්ගේ මරණ 74,780ක් වාර්තා වී ඇති අතර සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 285,101කි. ගෝලීය නව ප‍්‍රවණතා සෞඛ්‍ය සේවකයනි ඔබගේ සේවය මම සදා අගයමි – මහ රැජින මාරාන්තික නව කොරෝනා වසංගතයට එරෙහිව සිය …

Continue Reading

ශ‍්‍රී ලංකාවේ Covid-19 නව ආසාදිතයින් 07ක්: මරණ සංඛ්‍යාව 06ක්

අද (7) දින පස්වරු 19.00 වන විට ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 185ක් දක්වා ඉහළ ගිය බවත් අද දින නව ආසාදිතයින් 07 දෙනකු වාර්තා වූ බවත් සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි. එහි වැඩි දුරටත් සදහන් වන්නේ දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 255ක් බවයි. ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 137 දෙනෙක් වන අතර කෙරෝනා වෛරසය ආසාදනය වීමෙන් …

Continue Reading

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කොරෝනා ආසාදිතයින්ට හුදකලා රෝහලක්

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා උපදෙස් පරිදි 1 වන ශ්‍රි ලංකා ඉංජිනේරු සේවා බලකායේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉතා කෙටි කාලයක් තුළ මීගමුව ඉරනවිල ප්‍රදේශයේ පිහිටි ‘වොයිස් ඔෆ් ඇමරිකා’ ගොඩනැගිලි සංකීර්ණය කොවිඩ් – 19 රෝගය සඳහා ප්‍රතිකාර කරනු ලබන රෝහලක් ලෙසට නවීකරණය කර අද (7) දින සනධ්‍යාවේ රාජ්‍ය බලධාරීන් වෙත භාරදෙනු ලැබීය. මෙහි සමාරම්භක උත්සව …

Continue Reading

රජයේ අරමුණ කොරෝනා මැඩපැවැත්වීමට වඩා එය ව්‍යාප්ත වීම වැළක්වීමයි – ඇමැති ප්‍රසන්න

කොරෝනා වසංගතය ව්‍යාප්ත වූවාට පසු මැඩ පැවැත්වීමට වඩා එය ව්‍යාප්ත වීම වැලක්වීම රජයේ අරමුණ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ආණ්ඩුව ඇදිරි නීතිය පනවා රටම ස්වයං නිරෝධායනයට යොමු කර ඇත්තේ එම අරමුණින් බවද ඇමතිවරයා පෙන්වා දෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ වැඩ පිළිවෙලෙහි ප්‍රගතිය හා ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ …

Continue Reading

ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමට නව ක්‍රමවේදයක් සැකසේ.

කොරෝනා වෛරසය හෙවත් COVID  19 ව්‍යාප්තිය නතර කිරීමේ අරමුණ ඇතිව, ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශීවීම වළක්වනු පිණිස රජය විසින් වරින් වර ඇඳිරි නීතිය පනවනු ලැබේ. එවැනි අවස්ථාවල ඇඳිරි නීති බලපත් ලබා ගැනීම සඳහා පුද්ගලයන් විශාල වශයෙන් පොලිස් ස්ථාන වෙත පැමිණෙන බව නිරීක්ෂණය කර ඇත. මෙසේ ජනයා ඒකරාශීවීම කොරෝනා මර්දන වැඩසටහන්වලට බලවත් බාධාවකි. එබැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි වැඩබලන පොලිස්පති …

Continue Reading

ශ‍්‍රී ලංකාවේ කොරෝන ආසාදිතයින් 178ක් : ලෝකයේ 1,277,260ක් සහ මරණ 69,572ක්

අද (6) දින කොව්ඩ් -19 ආසාදිතයින් දෙදෙනකු (2) වාර්තා වීම සමග ශ‍්‍රී ලංකාවේ කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 178 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි. එහි වාර්තාවලට අනුව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 135ක් වන අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් 257කි. මරණ සංඛ්‍යාව 05ක් වන අතර සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 38 දෙනෙකි. ගෝලීය තත්ත්වය සෞඛ්‍ය ප‍්‍රවර්ධන …

Continue Reading

කොරෝනා පාලනයට ජාතික සංවිධාන විසින් පස් වැදෑරුම් වැඩපිළිවෙළක් යෝජනා කරයි

කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා ජාතික සංවිධාන විසින් පස් වැදෑරුම් උපායමාර්ගික වැඩපිළිවෙළක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කර ඇත. එහි කැඳවුම්කරු සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතාගේ අත්සනින් අද (6) නිකුත් කළ එම වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් පහත දැක්වේ. අතිගරු ජනාධිපතිතුමනි, වර්තමාන කොවිඩ් – 19 වසංගත තත්වය හා ඒ තුළින් පැන නගින ආර්ථික සහ සමාජීය අර්බුදය ලෝකයට නව අත්දැකීමක් බවට විවාදයක් නැත. වසංගත …

Continue Reading