පරීක්ෂණ ප්‍රමාණවත් නෑ: රට තුළ සිටින Covid-19 සැබෑ රෝගීන් ගණන අවිනිශ්චිතයි – GMOA

පරීක්ෂණ කටයුතු ප්‍රමාණවත් පරිදි පුළුල්ව සිදු නොකිරීම නිසා රට තුළ සිටින සැබෑ රෝගීන් පිළිබද තත්ත්වය තවමත් රට ඉදිරියේ අපැහැදිලියි කොවිඩ් -19 වෛරසය ශ‍්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම පාලනය කර ගැනීම අරමුණු කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (15) දින සිය සංගමයේ නවතම තත්ත්වය වාර්තාව ඉදිරිපත් කළා. කොවිඩ්-19 ගෝලීය වසංගතය ශ‍්‍රී ලංකාව ව්‍යාප්ත වීම පාලනය කිරීම අරමුණු කර ගනිමින් …

Continue Reading

Covid-19 World Review: බ්‍රිතාන්‍යයේ වැඩිහිටි නිවාසවල සිදු වූ මරණ අඩුවෙන් වාර්තා කළ බවට චෝදනා

ලොව වටා කෙටියෙන් 1930 ගණන්වල මහා අවපාතයෙන් පසු දැඩි පසුබෑමක් පුරෝකථනය කරමින් ගෝලීය ආර්ථිකය මේ වසරේදී සියයට 3 කින් හැකිලෙනු ඇතැයි අපේක්ෂා කරන බව ජාමූඅ පවසයි රට තුළ වාර්තාගත දෛනික රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීමත් සමඟ රුසියාවේ කොරෝනා වයිරස් රෝගීන් සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් තිබේ. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරන ලද දත්තවලට අනුව ලොව පුරා මිලියන 1.93 ක ජනතාවක් …

Continue Reading

ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 233යි – නව ආසාදිතයින් 14ක්

අද දින (14) ශ්‍රීලංකාවෙන් කොවිඩ් -19 ආසාදිතයින් 14 දෙනකු වාර්තා වූ බවත් ඒ අනුව ශ්‍රී ලංකාවේ මුළු කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 233 දක්වා වර්ධනය වූ බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි. ඒ අනුව දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 142කි. සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 61ක් වන අතර මරණ සංඛ්‍යාව 07කි.

Continue Reading

Coviid-19 ගිනිකන්ද උඩ සිට ගෙන මෝදි ජාතිය අමතයි – අගුළු දැමීම දීර්ඝ කරයි

ඉන්දියාවේ වෛරස් රෝගීන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති නමුත් නගරවල පරීක්ෂණ ඉතා සීමිත බැවින් සැබෑ ආසාදිතයින් සංඛ්‍යාව ඉතා ඉහළ බව විශේෂඥයෝ පවසති ඉන්දියාව Covid-19 වසංගතයේ තීරණාත්මක කඩඉමක් කරා කරමින් සිටින අතරතුර වර්ධනය වෙමින් පවතින ආර්ථික හා සමාජයීය අර්බුදය සමනය කර ගැනීම සදහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (14) ජාතිය අමතමින්වි ඉන්දිය ජනතාවට සිය කෘතඥතාවය පළ කළ අතර අර්බුදයේ බලපෑම …

Continue Reading

Covid-19: චීන පර්යේෂණයකින් හෙළි වූ කොරෝනා ගැන බිහිසුණු කතාව

රෝගියාගෙන් පරිසරයට පරිසරයට වෛරසය පැතිරීම පිළිබඳව සැලකිල්ලට ගත් විට, කොරෝනා ආසාදිත පුද්ගලයන් නිවස තුළ හුදකලා කොට සිදු කරන නිරෝධායනය රෝගය පාලනය කිරීමට කිසිදු ඵලදායී උපාය මාර්ගයක් නොවන බව මෙම පර්යේෂකයන් ගේ මතය වී ඇත. කොරෝනා වෛරසය පිළිබඳව චීනයේ වුහාන් හී ක්ෂේත්‍ර රෝහලක සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළිදරව් කර ගෙන ඇති වාර්තාවක්, ඇමැරිකානු රෝග නිවාරණය හා පාලනය කිරීමේ මධ්‍යස්ථානය විසින් පසුගිය …

Continue Reading

Covid-19 World Hot Review:එන්නතක් නිපදවීම ප්‍රමාද වුවහොත් විනාශකාරී දෙවන රැල්ලක්

අද දිනය (12) වන විට ගෝලීය වශයෙන් තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 17,93,224ක් බව ජෝන් හොප්කින් විශ්වවිද්‍යාලය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාව කියයි. එහි සදහන් වන්නේ අද දිනය තුළ නව ආසාදිතයින් 80,961ක් සහ මරණ 110,051ක් වාර්තා වූ බවයි. ගෝලීය වශයෙන් සුවය ලැබූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 373,570ක් බව ද එහි වැඩි දුරටත් සදහන් වේ. එක්සත් රාජධානියේ කොරෝනා මරණ සංඛ්‍යාව …

Continue Reading

Covid-19: අදත් නව ආසාදිතයින් 11ක් හදුනා ගනී

ශ‍්‍රී ලංකාව තුළ වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද දින (12) 210 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය අද දින ප.ව 19.04ට සිදු කළ යාවත්කාලීන කිරීම්වල සදහන් කරයි. එහි වැඩි දුරටත් සදහන් වන්නේ අද දින කොවිඩ් -19 ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා ව බවයි. මේ වන විට ප‍්‍රතිකාර ලබන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 147ක් වන අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින …

Continue Reading

Covid-19 මැඩලීමට ‘My Health ශ්‍රී ලංකා’ නමින් නව App එකක්

Covid 19  මාරාන්තික වෛරස්  ව්‍යාප්තිය පිළිබඳව විශ්වාසනීය ලෙස තොරතුරු දැනුම් දීමට,  එහා සම්බන්ධ තොරතුරු ලබාදීමට  හා ප්‍රතිචාර දැක්වීමට නව  ජංගම  යෙදුමක් (App) My Health ශ්‍රී ලංකාව  නමින් හදුන්වාදී ඇත.     සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා  තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සිය (ICTA)  එක්ව මෙම  යෙදුම   දියත් කරන ලදී.  ගෝලීය වසංගතය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වීමත්   ආසාදිත පුරවැසියන්ගේ සංඛ්‍යාව දිනෙන් දින …

Continue Reading

fbහි පළ වූ පුවතක් පිළිබදව සෞඛ්‍ය ලේකම්ගෙන් පැහැදිලි කිරීමක්

“තව දින දෙකකින් කොරෝනා රෝගීන් වාර්තා නොවනු ඇත. හේතුව ඇවැසි swabstick නොමැතිවීමයි” යනුවෙන් මුහුණු පොතෙහි පළ කර ඇති පුවත සම්පූර්ණ සාවද්‍ය පුවතක්  බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය අවධාරණය කරයි. COVID-19 වෛරසය පාලනය හා මැඩපැවැත්විම සදහා අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍යතුමිය ගෙනයන වැඩපිළිවෙල අකර්මණ්‍ය කිරීමේ චේතනාවෙන් පාලිත රාජපක්ෂ නැමැති පුද්ගලයෙකු විසින් එම අසත්‍ය පුවත මුහුණු පොත ඔස්සේ ප්‍රචාරය කොට ඇති බව සෞඛ්‍ය ලේකම්තුමිය පෙන්වා …

Continue Reading

ඇමෙරිකාවේ කොරෝනා වක්‍රය සමතලා වීම ආරම්භ වන ලකුණු

පර්යේෂකයන් අනාවැකි පළ කළේ සිකුරාදා එක්සත් ජනපදයේ මරණ සංඛ්‍යාව උපරිම මට්ටමට පැමිණ පසුව ක්‍රමයෙන් පහත වැටෙනු ඇති අතර එය මැයි පළමු වැනිදා වන විට දිනකට පුද්ගලයින් 970 ක් දක්වා පහත වැටෙනු ඇති බවයි. එක් දිනක් තුළ කොරෝනා මරණ 2,000 කට වඩා වාර්තා කළ ලොව පළමු රට බවට ඊයේ එක්සත් ජනපදය පත් වුණා. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛන වලට අනුව පසුගිය …

Continue Reading