Covid-19: තවත් අසාදිතයින් 34ක් – ලංකාවේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 557 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (27) දින ප.ව 15.04 වන විට 557 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. ඒ අද දිනය තුළ නව ආසාදිතයින් 34 දෙනකු වාර්තා වීම සමගයි.

Continue Reading

අදත් නව ආසාදිතයින් 63ක් වාර්තා වෙයි – මුළු ආසාදිතයින් ගණන 523ක්

අද රාත්‍රියේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 19 දෙනතු වාර්තාවීම සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිච්-19 ආසාදිතයින් සංඛ්‍යාව 523 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද (26) දිනය තුළ වාර්තා වූ සමස්ත කොවිච්-19 ආසාදිතයින් සංඛ්‍යාව 63 දෙනෙකි. ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදනය වූ රෝගීන් 45 දෙනකු අද (26) දිනය තුළ වාර්තා වීම සමග සමස්ත රෝගීන් සංඛ්‍යාව 505 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ …

Continue Reading

වැලිසර නාවික සෙබළුන්ගේ පවුල්වල අය ඇසුරු කළ සියලු දෙනා ස්වයං නිරෝධානයට – යුද්ධ හමුදාපති

වැලිසර නාවික හමුදා කදවුරේ නිලධාරීන්ගේ සහ සෙබළුන්ගේ පවුල්  සමීපව ඇසුරු කළ අනෙකුත් සියළුම පුද්ගලයින් ද ස්වයං නිරෝධායනයට ලක් කිරිමටත් ඔවුන් ගැන සොයා බැලීමටත් සියළු කටයුතු සිදු කර තිබෙනු ඇති  බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය. ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සදහන් කළේ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ …

Continue Reading

තොරතුරු සැඟවීම කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනයට බාධාවක් – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

ඕනෑම පුද්ගලයෙකුට මේ දිනවල තමන්ට කොවිඩ් -19 වැලදී තිබෙන බවට යම් සැකයක් ඇත්නම් හෝ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව උගුරේ වේදනාව හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ තිබේනම්  කෙලින්ම රෝහලකට නොගොස්  1999 හෝ 1390 දුරකතන අංක අමතා උපදෙස් ලබාගන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා  යලි ඉල්ලා සිටී. මෙම දැනුම්දීමට අනුව බොහෝ දෙනෙක් කටයුතු කලත් සමහර විට එය නොතකා හරින අවස්ථා වාර්තා වන බව …

Continue Reading

Covid-19: නව ආසාදිතයින් 32ක් සමග මුළු ආසාදිතයින් 452 දක්වා ඉහළට

Covid-19 ආසාදිත නව රෝගීන් 32 දෙනකු පසුගිය පැය 24 තුළ වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධනය කාර්යාංශය විසින් අද (25) දින ප.ව 21.04ට නිකුත් කළ තත්ත්ව වාර්තාවේ සදහන් වෙනවා. ඒ අනුව මෙරට තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව 452ක් බවයි එම වාර්තාව වැඩි දුරටත් සදහන් කරන්නේ. එම වාර්තාව අනුව දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 247ක් වන අතර ප්‍රතිකාර …

Continue Reading

Covid-19: තත්ත්වය බරපතළයි – ‘වහා විසඳුමක් ගැන’ කතා කරමු

ඊයේ සවස් වනවිට කෝවිඞ්-19 වයිරසයෙන් ආසාදිත වූ සංඛ්‍යාව 368 ක් වූ අතර, පැය 24 ක් ඇතුළත අද පස්වරුව වනවිට එම සංඛ්‍යාව 414 දක්වා ඉහළ ගියේය. එයට හේතු වූයේ වැලිසර නාවික හමුදා කඳවුරද ආසාදනයට නතු වීමය.    වැලිසර නාවික හමුදා කඳවුරෙහි සෙබළුන් ඇතුලු 4,000 ක පිරිසක් අනිවාර්ය නිරෝධායනයට අද පස්වරුවේ යොමු කර ඇත. 4,000 ක් යනු අපගේ වැනි මිලියන 15 ක …

Continue Reading

රාජ්‍ය අංශයේ කොරෝනා හඳුනාගැනීමේ RT-PCR පරීක්ෂණ ධාරිතාවය අවභාවිතා වන බවට චෝදනා

කොරෝනා හඳුනා ගැනීමේ RT-PCR පරීක්ෂණය සිදු කිරීමේදී ඒ සඳහා  සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ඇති හැකියාවන් පූර්ණ වශයෙන් භාවිතා නොකර සිටීම සඳහා විවිධ උපක්‍රම යොදවන බව නිරීක්ෂණය වී අතැයි රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ සංගමය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කළ විශේෂ ලිපියක සදහන් වේ. ජනපති ලේකම්, සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු ආදාළ නිලධාරීන් වෙත යොමු කළ එම නිවේදනය මාධ්‍ය වෙත ද නිකුත් කර ඇත. කොවිඩ්-19 වසංගතය …

Continue Reading

Covid-19 පරීක්ෂණ වැඩපිළිවෙළ වහාම රටට හෙළි කරන්න – GMOA බලධාරීන්ගෙන් ඉල්ලයි

Covid-19 පරීක්ෂණ පහසුකම් පුළුල් කිරීමේ වර්තමානය තත්ත්වය පිළිබද තම ස්ථාවරය පැහැදිලි කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ද (24) සිය ස්ථාවරය පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි ප්‍රථමයෙන්ම ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 යනු අවිනිශ්චිතභාවය හා බැදුණු රෝගයක් බව තම සංවිධානය විසින් පෙන්වා දුන් බවයි. එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරන්නේ බහුතරයක් වූ රෝගීන් හදුනාගෙන ඔවුන් සමාජයෙන් ඉවත් …

Continue Reading

ඇදිරි නීතිය නැතත් නිරෝධාන නීති දැඩිව

සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් විසින් පොලීස්පති වරයා වෙත පවරා ඇති බලතල මත ඇදිරි නීතිය නොමැති අවස්ථාවන් වලදී  නිරෝධායන රීතිවලට අනුව සෞඛ්‍ය උපදෙස් කඩකරනු ලබන අයවළුන්ට එරෙහිව පොලිස් නිලධාරීන් විසින් නිතීමය කටයුතු සිදු කරන බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (23) කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදීයි. මේ සදහා ආරක්‍ෂක මාණ්ඩලික …

Continue Reading

කොළඹට පැමිණෙන පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වයට හදිසි පරීක්ෂාවට

ඊයේ (22) දින සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩය මගින් ඔවුන්ගේ යතුරුපැදි 20 ක් පමණ යොදාගනිමින් කොළඹ නගරය අවට අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පැමිණෙන පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වය හදිසි පරික්‍ෂාවකට ලක් කරන අතර, එහිදි ඔවුන් යම් නිරීක්‍ෂණයකට ලක්වුහොත් ඉදිරිපියවරයන් සඳහා  සෞඛ්‍ය අංශ වෙත යොමු කරනු ලබන බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ …

Continue Reading