Covid-19 Update: ලංකාවේ ආසාදිතයින් 702යි – ලෝකයේ මරණ 240,654යි
ශ්‍රී ලංකාවෙන් අද (2) දිනය තුළ (ප.ව 22.05 වන විට) කොවිඩ්-19 ආසාදිතයින් 12 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. ඒ අනුව ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 702 දක්වා වර්ධනය වී තිබෙනවා. මේ අතර ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් අද (2) දිනය අවසානයේ නිකුත් කළ වාර්තාවල ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් හා මරණ පිළිබද නිල දත්ත දක්වා තිබෙනවා. …
Continue Reading
Covid-19 Update: ලංකාවේ ආසාදිතයින් 690යි – ලෝකයේ මරණ 235,290යි
අද (01) දින ප.ව 22.05 වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 25 දෙනකු වාර්තා වූ බවත් ඒ සමග ලංකාවේ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 690 දක්වා වර්ධනය වූ බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. එහි වැඩි දුරටත් සදහන් වන්නේ අද දිනය අවසන් වන විට රෝහල් තුළ රෝගීන් 521ක් ප්‍රතිකාර ලබමින් සිටි අතර රෝහල් තුළ විමර්ශනය යටතේ පුද්ගලයින් …
Continue Reading
බස්නාහිර පළාතේ Covid-19 යම් තරමකට පාලනය කළා
අවශ්‍ය නම් දිනකට සිදුකරන PPR පරීක්ෂණ සංඛ්‍යාව 3000 ක් දක්වා වැඩිකිරීමේ සැලසුමක් බස්නාහිර පලාතේ කොරෝනා ( කොවිඩ් -19) තත්වය පාලනයට යටත් කොට කොට තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. මේ වන විට බස්නාහිර පලාතේ විශාල වශයෙන් පී. සී. ආර් . පරීක්ෂණ සිදුකරයි. මේ වන විට විවිධ අවදානම් කණ්ඩායම තෝරා ගෙන පී. සී. ආර් .පරීක්ෂණ සිදු කරමින් පවතී. එහෙත් තත්වය …
Continue Reading
Covid-19 Update: ශ‍්‍රී ලංකාව තුළ ආසාදිතයින් 663ක් – ගෝලීය වශයෙන් මරණ 61,288ක්
ශ‍්‍රී ලංකාව තුළ කොවිඩ්-19 ආසාදතයින් සංඛ්‍යාව අද දින ප.ව 23.04 වන විට 663 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප්රවර්ධන කාර්යාංශය සදහන් කරයි. ඒ අනුව අද දිනය තුළ නව ආසාදිතයින් 14 දෙනකු වාර්තා වී ඇත. මේ අතර අද දිනය වන විට ගෝලීය වශයෙන් වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ගැන ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනාවෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නවතම වාර්තා දක්වන්නේ ගෝලීය …
Continue Reading
Covid-19: පරීක්ෂණ කට්ටල මෙරටදීම නිෂ්පාදන කිරීමට පියවර
අඩු පාඩු සහ මගහැරීම් සැලකිල්ලට ගනිමින් කොරෝනා වෛරසය රට තුළ මර්දනයට ගෙන ගිය වැඩපිළිවෙළ සාර්ථක කරගත යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. රජය වෛරසය මර්දනයට ගත් ක්‍රියාමාර්ග ලොව සියලු රටවල් අභිබවා ඉදිරියෙන් ඇති බව වසංගත රෝග පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ප්‍රවීණයෙකු වන හොංකොංහි වෙසෙන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මලික් පීරිස් මහතා පෙන්වා දී ඇතැයි වෛද්‍යවරු පැවසූහ. ඊට දායක වූ …
Continue Reading
අද ලංකාවෙන් කොරෝනා ආසාදිතයින් 30ක් – මුළු ගණන 649යි
අද (29) දින ප.ව 11.04ට වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 649 දෙනකු බව සෞඛ්‍ය ප්රවර්ධන කාර්යාංශය සදහන් කරනවා. ඒ අනුව අද දිනය තුළ නව රෝගීන් 30 දෙනකු වාර්තා වී තිබෙනවා. කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 506 ක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ වාර්තාවල සදහන් වන්නේ. අද දින (29) පස්වරු 08.04ට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය …
Continue Reading
කොවිඩ් -19 පොකුරු වර්ධනය වීම හෝ නොවීම ගැන දැන්ම අනාවැකි බෑ – අනිල් ජාසිංහ
කොවිඩ් -19 පොකුරු ( Clusters ) වර්ධනය වීම හෝ නොවීම පිලිබඳව මෙන්ම සමාජයේ අලුතින් පොකුරු ඇතිවීම හෝ නොවීම පිලිබඳව මේ මොහොතේ අනාවැකි පලකල නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. අද (29) දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා රෝග ව්‍යාප්තිය පාලනයට ගෙනයන වැඩපිලිවෙල සාර්ථක වීමට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ සෞඛ්‍ය අංශ විසින් …
Continue Reading
Covid-19: ඉදිරිපෙළ වෘත්තිකයන්ගේ සුරක්ෂිතභාවය සහතික නොකළොත් ‘දැඩි ක්‍රියාමාර්ග’ ගන්නවා – GMOA
Covid-19 වසංගත තත්ත්වය ප‍්‍රශස්ථ ලෙස පාලනය කර වෛද්‍යවරුන් ඇතුළු ඉදිරිපෙල වෘත්තිකයන්ගේ සුරක්ෂිතභාවය සහතික කිරීමේ කාර්ය නිසි ලෙස ඉටු කිරීමට ඉදිරියේදී හෝ සෞඛ්‍ය බලධාරින් කටයුතු නොකරන්නේ නම් ඊට එරෙහිව උපරිම ක‍්‍රියාමාර්ග ප‍්‍රකාශයට පත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුබට නොවුන බව එහි ලේකම්, වෛද්‍ය අලුත්ගේ මහතාගේ අත්සනින් අද (29) නිකුත් කළ මාධ්‍ය නිවේදනය සදහන් වෙනවා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි. Covid-19 …
Continue Reading
Covid-19 Global Update: සෞදි අරාබිය සහ ආසියානු කලාපය අවදානම් මොහොතට ළං වෙයි
අද දිනය (27) අවසන් වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3,002,303ක් සහ මරණ සංඛ්‍යාව 208,131ක් බව ජෝන්ස් හොප්කින් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිලවෙබ් අඩවියේ සදහන් වෙනවා. අද දිනය වන විට ඇමෙරිකාවේ ආසාදිතයින් සංඛ්‍යාව 972,969ක් දක්වා වර්ධනය වී ඇති අතර මරණ සංඛ්‍යාව 55,118ක් දක්වා වර්ධනය වී තිබෙනවා. එම මරණ අතරින් 17,280ක් වාර්තා වන්නේ නිව්යෝර්ක් නුවරින් වීම විශේෂත්වයක්. ගෝලීය වශයෙන් සලකා බලන …
Continue Reading
Covid-19 Local Update: නව රෝගීන් 61ත් සමග මුළු රෝගීන් ගණන 584ක්
අද (27) ප.ව 21:04ට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයයේ නව යාවත්කාලීන කිරීම් අනුව අද දින (27) මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 61 දෙනකු හමුවී ඇති අතර සමස්ත ආසාදිතයින් ගණන 584 දක්වා වර්ධනය වී තිබෙනවා. එහි වැඩි දුරටත් සදහන් වන්නේ දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් 295 දෙනකු සිටින බවයි. එමෙන්ම පුද්ගලයින් 451 දෙනකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 126ක්.
Continue Reading