කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 925ට නගිද්දී යුද්ධ හමුදාපතිගෙන් අනතුරු ඇගයීමක්
අද (14) දින ප.ව. 17.05 වන විට ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 916 දක්වා වර්ධනය වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙයි. එහි දැක්වෙන්නේ අද දින ප.ව. 17.05 වන විට වාර්තා වී ඇත්තේ 01 ආසාදිතයෙක් බවයි. ඒ අනුව මේ වන විට 462 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර විමර්ශන යටතේ 108 දෙනකු සිටීයි. 445 දෙනකු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව …
Continue Reading
Covid-19 Local Hot: අදත් නව ආසාදිතයින් 20ක් – මුළු ආසාදිතයින් 889න් 428ක් නාවික හමුදාවෙන්
අද (12) දින ප.ව 23.05 වන විට කොවිඩ් -19 ආසාදිතයින් 15 දෙනකු වාර්තා වූ බවත් ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 884 දක්වා වර්ධනය වූ බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කරනවා. එහි නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ මේ වන විට රෝගීව් 509 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් 117ක දෙනෙක් විමර්ශනය යටතේ පසුවන බවයි. මේ වන විට සුවය ලබා ඇති …
Continue Reading
Covid-19 පරීක්ෂණ වැඩි නොකර ‘සමාජ දුරස්ථභාවය අඩු කළොත්’ දැඩි අර්බුදයක් !
දිනකට සිදුකරන කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් සොයා බැලීමේ පරීක්ෂණ ප්‍රමාණය වැඩි නොකර සමාජ දුරස්ථභාවය අඩු කිරීමට පියවර ගතහොත් සිතනවාට වඩා වැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇති විය හැකි බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමාජ මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පවසනවා. මෙමගින් හිටපු අගමැතිවරයා රජයෙන් ඉල්ලා සිටින්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකත් කර ඇති උපදෙස් මාලාව උපදෙස් මාලාව සම්බන්ධව ජනතාවට නිසි අවබෝධයක් …
Continue Reading
Covid-19 Today Update: ලංකාවේ ආසාදිතයින් 855යි – ලෝකය පුරා මරණ 280,507ක්
අද දින (10) ප.ව 18.05 වන විට වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් 08 දෙනා සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොව්ඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 855 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. එහි දැක්වෙන ආකාරයට රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 525ක් වන අතර විමර්ශනය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 116ක්. සුවය ලබා පිටව ගිය පුද්ගලියින් සංඛ්‍යාව 321ක් වන අතර …
Continue Reading
NCOPCO Press: ලංකාවෙන් කොවිඩ්-19 තුරන් කරන්න විශාල කාලයක් ගතවේවි
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (10) දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් -19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා දැක්වූ අදහස් සම්පූර්ණයෙන්ම පහත පළවේ. පසුගිය සතිය පුරාම …
Continue Reading
COVID-19 Situation Report: ලංකාවේ ආසාදිතයින් සංඛ්‍යාව 847යි – ලෝකය පුරා මරණ 276,007ක්
අද (9) දිනය තුළ අලුතින් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් 12 දෙනා සමග ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 844 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අද (9) දින ප.ව 21.05ට සිදුකළ යාවත්කාලීන කිරීම්වල සදහන් වෙයි. එහි වැඩි දුරටත් සදහන් වන්නේ මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 575ක් බවයි. දැනට රෝහල්වල විමර්ශනය යටතේ පුද්ගලයින් 135 දෙනකු සිටින …
Continue Reading
Covid-19 Today Update: ලංකාවේ ඊයෙත් නව ආසාදිතයින් 11ක් – ගෝලීය මරණ සංඛ්‍යාව 274,898ක්
Covid-19 ආසාදිතයින් 11 දෙනකු ඊයේ (8) වාර්තා වූ බවත් ඒ අනුව ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (9) දින පෙ.ව 06.05 වන විට 835 දක්වා වර්ධනය වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ කොවිඩ්-19 තත්ත්ව වාර්තාවේ සදහන් වෙයි. ඒ අනුව දැනට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 586ක් වන අතර නිමර්ශනය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 135කි. 240 දෙනකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර …
Continue Reading
Covid-19 Today Update : ලංකාවේ ආසාදිතයින් 771ක් – ලෝකය පුරා මරණ 252,346ක්
ඉන්දියාවෙන් ආසාදිතයින් 46,476ක් සහ මරණ 1571ක් වාර්තා වී ඇති අතර ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් ලක්ෂ 03කට අධික පිරිසක් සේවය කරන සෞදි අරාබියෙන් ආසාදිතයින් 30,251ක් වාර්තා වන අතර එහි මරණ සංඛ්‍යාව 200ක්. ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (5) දින ප.ව 20.05 වන විට 771 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අද දින ප.ව 20.05ට යාවත්කාලීන කරන ලද වාර්තාවල …
Continue Reading
ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 33න් 31ක්ම නාවික හමුදා සෙබළුන් – යුද්ධ හමුදාපති
නාවික හමුදාව තුළ අද (05) දිනය වන විට කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 329ක් වන බවත් අද දින පුද්ගලයින් 138 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා පූනානී නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යන ලද බවත් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (5) දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් …
Continue Reading
Covid Center Press: රෝගීන් වාර්තාවීම අවම තත්ත්වයට – සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (4) දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය සේවා ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා දැක්වූ අදහස්වල සම්පූර්ණ කතාව …
Continue Reading