Covid-19 Today Hot: නව ආසාදිතයින් 135ක් සමග මුළු ආසාදිතයින් ගණන 1317ට නගී

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද (26) දින වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ අද ප.ව 22.05ට සිදුකළ යාවත්කාලීන කිරීම් අනුව ඒ වන විට වාර්තා වී ඇති කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 135ක් වෙනවා. ඒ අනුව කොවිඩ්-19 ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 1317ක්. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වාර්තා අනුව මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 595ක් …

Continue Reading

Covid-19 World Review: ඉන්දියාවෙන් වාර්තාගත ආසාදිතයින් සංඛ්‍යාවක්

අද (25) දින වන විට ගෝලීය වශයෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 54,53,784ක් බවත් මරණ සංඛ්‍යාව 345,721ක් බවත් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානය ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ සිදුකළ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වෙයි. එහි සදහන් වන ආකාරයට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව එක්සත් ජනපදය විසින් වාර්තා කරන අතර එය පිළිවෙළින් 16,47,741ක් සහ 97,811කි. ආසාදිතයින් සංඛ්‍යාව අනුව බ්‍රසීලය …

Continue Reading

අදත් COVID-19 ආසාදිතයින් 41ක් – මුළු ගණන 1182යි – මරණ 10යි

අද (25) දින ප.ව 19.05 වන විට කොවිඩ්-19 නව ආසාදිතයින් 41 දෙනකු වාර්තා වූ බවත් ඒ සමග ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1182 දක්වා ඉහළ ගිය බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වේ. එහි දැක්වෙන්නේ මේ වන විට කොවිඩ්-19 ආසාදනය වූ රෝගීන් 477 දෙනකු රෝහල් තුළ ප්‍රතිකාර ලබන බවයි. දැනට රෝහල්වල විමර්ශනය යටතේ සිටි පුද්ගලයින් සංඛ්‍යාව 79 දෙනකු …

Continue Reading

ක්වේට් වලින් පැමිණි 29කට කොරෝනා – ලංකාවේ ආසාදිතයින් ගණන 1138ට නගී

අද (24) දින ප.ව 18.05 වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 29 දෙනකු වාර්තා වූ බවත් ඒ අනුව ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1118 දක්වා ඉහළ ගිය බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වේ. එහි දැක්වෙන්නේ මේ වන විට රෝගීන් 435 දෙනකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර 97 දෙනකු අධීක්ෂණය යටතේ සිටින බවයි. මේ වන විට සුවය ලබා රෝහල්වලින් …

Continue Reading

Covid-19 Local Update: තවත් ආසාදිතයින් 17ක් හමුවීම සමග මුළු සංඛ්‍යාව 1085ට නගී

අද (23) දින කොවිඩ්-19 ආසාදිතයින් 17 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවිය ප.ව 17.05ට සිදුකළ යාවත්කාලීන කිරීම්වල සදහන් වේ. එහි දැක්වෙන්නේ අද දිනය වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් මුළු සංඛ්‍යාව 1085ක් බවයි. ඒ අනුව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 416ක් වන අතර දැනට රෝහල්වල අධීක්ෂණය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 101ක්. සුවය ලබා පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව …

Continue Reading

නව ආසාදිතයින් 27ත් සමග මුළු සංඛ්‍යාව 1055 දක්වා ඉහළට

අද (21) දින ප.ව 23.05 වන විට වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් 27 දෙනා සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1055ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිල වෙබ් අඩවියේ සදහන් වේ. එහි දැක්වෙන්නේ මේ වන විට රෝහල් තුළ රෝගීන් 434 දෙනකු ප්‍රතිකාර ලබන අතර 139 දෙනකු විමර්ශනය යටතේ සිටින බවයි. සුවය ලබා පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 604ක් බව ද එහි වැඩි …

Continue Reading

Covid-19 Update: ආසාදිතයින් සංඛ්‍යාව 1020 දක්වා ඉහළට

අද (19) දින ප.ව 18.05 වන විට කොවිඩ්-19 ආසාදිතයින් 28 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. ඒ අනුව නවතම යාවත්කාලීන කිරීම් අනුව ලංකාවේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1020 දක්වා වර්ධනය වී තිබෙනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වාර්තා අනුව මේ වන විට අධීක්ෂණය යටතේ පුද්ගලයින් 135 දෙනකු සිටින අතර සුවය ලබා පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 569ක්.

Continue Reading

Covid-19: රට තුළට පැමිණීම වැළැක්වීමට විකල්ප ක්‍රියාමාර්ග රැසක්

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය රට තුළට පැමිණීම වැළැක්වීම සදහා විකල්ප ක්‍රියාමාර්ග රැසක් කෙරෙහි රජයේ අවධානය යොමු වේ. එහි එක් පියවරක් ලෙස කටුනායක ගුවන් තොටුපළට අමතර ව මත්තල, යාපනය, මඩකලපුව හා රත්මලාන ගුවන් තොටුපළ වල මගී ගුවන් සේවා පුළුල් කිරීමට අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. කටුනායක ගුවන් තොටුපළේ වාර්ෂික …

Continue Reading

Covid-19 Update: ලංකාව 1000 සීමාවට ළගාවෙයි !

අද (18) දින ප.ව 22.05ට වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් 10 දෙනා සමග ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 991 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ ප.ව 22.05ට සිදු කළ යාවත් කාලීන කිරීම්වල දැක්වේ.

Continue Reading

Covid-19 Update: අදත් ආසාදිතයින් 25ක් – මුළු ආසාදිතයින් 960 දක්වා ඉහළට

අද (16) දින ප.ව 23.05 වන විට වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් 25 දෙනා සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 960 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වේ. එහි දැක්වෙන්නේ අද දිනය වන විට රෝහල් තුළ රෝගීන් 431 දෙනකු ප්‍රතිකාර ලබන බවත් 106 දෙනකු විමර්ශනය යටතේ සිටින බවයි. මේ වන විට සුවය ලබා ඇති කොවිඩි-19 …

Continue Reading