Covid-19: බීජිං නුවරින් ආසාදිතයන් 79ක්: චීනයේ දෙවන රැල්ල ද?

චීනයේ අගනුවර පුරා කොරෝනාවෛරස් වසංගතයේ දෙවන රැල්ලක් පිළිබඳව බිය පහළවෙමින් පවතින අතරතුර කොරෝනාවෛරස ආසාදිතයන් 36 දෙනෙකු බීජිං නුවරින් වාර්තා විය. පසුගිය සෙනසුරාදා ද තවත් ආසාදිතයන් 36 දෙනෙකු සොයා ගනු ලැබුණේ විශාල තොග වෙළෙඳපොළක් තුළ සිදු කෙරුණු පරීක්ෂණවලිනි. ඊට පෙර, දින 50ක් ඇතුලත බීජිං අගනුවරින් කිසිදු කොරෝනාවෛරස ආසාදිතයකු වාර්තා වී නොතිබුණි. මෙම වසංගතය නැවත වතාවක් පැතිර යෑමේ අවදානම ඉතා ඉහළින් පවතින …

Continue Reading

Covid-19 Update: අද නව ආසාදිතයින් 22ක්

අද (8) දින ප.ව 20.06 වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 22 දෙදෙනකු වාර්තා වූ බවත් ඒ අනුව ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1857 දක්වා ඉහළ ගිය බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වේ. එහි දැක්වෙන්නේ මේ වන විට රෝගීන් 856 දෙනකු රෝහල් තුළ ප්‍රතිකාර ලබන බවත් විමර්ශනය යටතේ 41 දෙනකු සිටින බවත්ය. සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 990ක් …

Continue Reading

Covid-19 Hot: ලංකාවේ ආසාදිතයින් 1821යි – ගෝලීය මරණ සංඛ්‍යාව 400,624ක්

අද (7) දින ප.ව 21.06 වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 07 දෙනකු වාර්තා වී ඇති අතර ඒ සමග ලංකාවේ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 1821 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. එහි සදහන් වන ආකාරයට දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 70ක් වන අතර ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 869ක්. සුවය ලබා …

Continue Reading

අගුළු දැමීම ලිහිල් කිරීම මධ්‍යයේ ඉන්දියාව ඉතාලිය අභිබවා යයි

පසුගිය පැය 24 තුළ (ජූනි 06වැනි දින) ඉන්දියාවේ කොවිඩ් -19 රෝගීන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර මේ වන විට ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 237,788ක් බවට පත්ව තිබෙනවා. ඒ අනුව ඉන්දියාව ඉතාලිය (234,531) අභිබවා ගොස් ඇති අතර ආසාදිතයින් 240,978ක් වාර්තා වන ස්පාඤ්ඤයට පිටුපසින් සිටිනවා. මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කියන්නේ කොවිඩ්-19 ආසාදිතයින්ගේ ඉහළ වර්ධනය සමග මුම්බායි හි …

Continue Reading

එතෙර සිට එන අයගේ PCR ප්‍රතිඵල ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට

සියරට පැමිණීමට කැමැති සියලු දෙනාට අවස්ථාව …ගුවන් තොටුපොළ පරිශ්‍රයට පරීක්ෂණාගාරයක් …අදාළ රටේදීම PCR පරීක්ෂණ හැකියාව විමසුමට … විදේශ රටවල සිට පැමිණෙන්නන්  PCR පරීක්ෂණයට භාජන කොට ප්‍රතිඵල ගුවන් තොටුපොළ පරිශ්‍රයේදීම ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. ආගමන පටිපාටියට පෙර, පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් වෙනම ස්ථානයකට යොමු කර ඔවුනට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ද ජනාධිපතිවරයා …

Continue Reading

දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් සදහා පි.සී.ආර් පරීක්ෂාව කටුනායක ගුවන් තොටුපළේ දී අද සිට

දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් සදහා පි.සී.ආර් පරීක්ෂාව කටුනායක ගුවන් තොටුපළේ දී අද (01) සිට ඇරඹේ. එම පරීක්ෂාවේ ප්‍රතිඵලය අනුව පැමිණෙන සියලු දෙනා රෝහල්ගත කිරීම හා නිරෝධායනයට යොමු කෙරෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. උඩුගම්පළ කාර්යාලයේ දී අද (01) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේ ය. රටේ වර්තමාන …

Continue Reading

කුවේට් සිට පැමිණි 45 වියැති පුද්ගලයෙක් කොරෝනාවලින් මරුට

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු අද (01) පෙරවරුවේ දී මිය ගිය බව ෙසෟඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද පෙ.ව 08.20ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්වේ. මෙසේ මිය ගොස් ඇත්තේ කුවේට් රාජ්‍යයේ සිට පැමිණ හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි 45 වියැති පුද්ගලයෙකු බවත් එහි වැඩි දුරටත් සදහන් වේ. මෙම මරණයත් සමග …

Continue Reading

ලංකාව කොවිඩ්-19 ආසාදිතයින් 1500 සීමාව පසු කරයි

අද (28) දින ප.ව 19.05 වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 34 දෙනකු වාර්තා වූ බවත් ඒ අනුව ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1503ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වේ. එහි දැක්වෙන්නේ මේ වන විට රෝහල්වල රෝගීන් 748 දෙනකු ප්‍රතිකාර ලබන බවත් 68 දෙනකු විමර්ශනය යටතේ පසුවන බවත්ය. මේ වන විට සුවය ලබා …

Continue Reading

Covid-19: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ‘නවතම තත්ත්ව වාර්තාව’

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (27) දින Covid-19 වෛරසයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඇතුළත් නවතම තත්ත්ව වාර්තාව ඉදිරිපත් කළේය. කොවිඩ්-19 ගෝලීය වසංගතය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තිය පාලනය කිරීම, රෝගීන් කළමනාකරණය කිරීම, නව සාමාන්‍ය තත්ත්වය හා දෙවන රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් වන එම වාර්තාවේ සදහන් වන්නේ මේ වන විට ලංකාව තුළ වැලිසර නාවික හමුදා කදවුර ආශ්‍රිත පොකුර හා …

Continue Reading

අස නව ආසාදිතයින් 134ක් සමස්ත ආසාදිතයින් ගණන 1453ට නගී

අද (27) දින පස්වරු 21.05 වන විට කොවිඩ්-19 ආසාදිතයින් 134දෙනකු වාර්තා වී ඇති බවත් ඒ අනුව ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1453ක් දක්වා ඉහළ ගිය ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ දැක්වේ. එහි දැක්වෙන්වේ මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 711ක් වන අතර දැනට රෝහල්වල අධීක්ෂණය යටතේ සිටින පුද්ගලයින් ගණන 75ක් බවයි. අද දිනය වන විට සුවය …

Continue Reading