Covid-19: දකුණු ආසියාවේ අවධානම වේගයෙන් ඉහළට

ගෝලීය වශයෙන් කොවිඞ්-19 ආසාදිතයින් වැඩි වශයෙන් හඳුනා ගැනීමට හැකියාව ලැබෙන්නේ පී.සී.ආර් පරීක්ෂණ වැඩිකළ නිසා පමණක් නොව වසංගතය තීව‍්‍රර වීම නිසා බව ලෝක සෞඛ්‍ය සංවිධාන හදිසි අවස්ථා වැඩසටහන් ප‍්‍රධානී මයිකල් රයන් මහතා ඊයේ (7) ජිනීවා නුවර පැවැති සාකච්ඡුාවකදී අවධාරණය කළා. මයිකල් රයන් වැඩි දුරටත් සඳහන් කළේ අපේ‍්‍රල් – මැයි මාසවලදී දෛනිකව ආසාදිතයින් 100,000ක් සමග කටයුතු කිරීමට සිදු වුවත් වර්තමානය වන විට …

Continue Reading

ලංකාවෙත් Covid-19 දෙවන රැල්ලක අවධානමක් !

සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද්දොත් මෙරට කොවිඩ්-19 දෙවැනි රැල්ලක අවදානමක් ඇති විය හැකි බවට වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අනතුරු ඇගයීමක් කළා. අද (01) පැවැති මාධ්‍ය හමුවකදීයි සමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේ. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් …

Continue Reading

Covid-19 දෙවන රැල්ලක අවධානම ගැන GMOA අනතුරු අගවයි

Covid-19 වෛරසයේ දෙවැනි රැල්ලක් ගැන අනතුරු අගවමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (30) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ අද වන කොවිඩ් ආසාදිතයින් සමාජය තුළ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුව ද එය තහවුරු කරමින් ජනතාව තුළ විශ්වාසය ගොඩනැගිය යුතු බවයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ …

Continue Reading

කොරෝනාවල ‘භයානක මොහොත’ තාම පැමිණ නෑ – ලෝක සෞඛ්‍ය සංවිධානය

ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව කෝටිය ඉක්මවා ගිය බවත් මරණ සංඛ්‍යාව 500,000 ඉක්මවා ගිය බවත් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වෙනවා. එහි ජූනි මස 29 වැනි දින ප.ව 09.06ට සිදුකළ යාවත්කාලීන කිරීම්වල සදහන් වන්නේ ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 10,189,350ක් සහ මරණ 502,802ක් වාර්තා වී ඇති බවයි. සුපුරුදු ලෙස වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව …

Continue Reading

Covid-19 World Update: පළමු ප්‍රතිකාරය යුරෝපා සංගමය විසින් අනුමත කරයි

අපට එන්නතක් ලැබෙනු ඇතැයි නිශ්චිතවම පැවසිය නොහැකයි – WHO ප්‍රධානියා කොවිඩ් ආසාදිතයින්ගේ වේගවත් වර්ධනයක් ඇති රටවල් 11ක් නම් කරයි යුරෝපයේ සෞඛ්‍ය ආරක්ෂණ නියාමකයා (Europe’s healthcare regulator)  විසින් කොවිඩ් -19 සඳහා ප්‍රතිකාරයක් ලෙස ප්‍රති-වෛරස නාශක රෙමෙඩිසිවර් (anti-viral drug Remdesivir) අනුමත කර ඇති අතර එය යුරෝපා සංගම් රටවල භාවිතා කිරීමට නියමිතය. යුරෝපීය ඖෂධ ඒජන්සිය අද (25) නිවේදනය කළේ වයස අවුරුදු 12 සිට …

Continue Reading

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2000 පසු කරයි – ගෝලීය ආසාදන හා මරණ වේගයෙන් ඉහළට

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2001 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අද (24) දින ප.ව 20.06ට සිදුකළ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වේ. ඒ අද දින නව ආසාදිතයින් 10 දෙනකු වාර්තා වීම සමගයි. මෙම ආසාදිතයින් ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් බව ද සදහන් වේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නවමත වාර්තාවලට අනුව මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 428ක් …

Continue Reading

Covid-19: දෙවන රැල්ලක් ගැන ජනපති හා අනිල් ජාසිංහ අනතුරු අඟවයි

ජනතාව නොසැලකිල්ලෙන් කටයුතු කිරීමෙන් නැවතත් කොරෝනා වෛරසය රට පුරා පැතිර යාමේ අවදානමක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඒ නිසා තවදුරටත් සෞඛ්‍ය අංශ හා රජයේ උපදෙස් මත ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන්ට ඉල්ලා සිටින බවද ඒ මහතා පවසයි. කොරෝනා වෛරසය නිසා ලොව සියලු රටවල් මේ වන විටත් දරුණු ලෙස පීඩා විඳිද්දී ශ්‍රී ලංකාව සහ සාමුහික …

Continue Reading

Covid-19 Today Update: ලංකාවෙන් ආසාදිතයින් 40ක් – ඉන්දියාවෙන් 15,000කට වඩා ආසාදිතයින්

ශ්‍රී ලංකාවෙන් අද (23) දින කොවිඩ්-19 ආසාදිතයින් 40 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. ඒ අනුව මේ වන විට ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1991 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දින හදුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් අතරින් 29 දෙනකු ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් වන අතර ඉතිරි 11 දෙනා ඇමෙරිකාවේ සිට පැමිණි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ. මේ …

Continue Reading

Covid-19 වසංගතය වේගවත් වන බව WHO ප්‍රධානී ටෙඩ්‍රොස් අනතුරු අඟවයි

ගෝලීය වශයෙන් කොරෝනා වෛරස් වසංගතය වේගවත් වන අතර පසුගිය බ්‍රහස්පතින්දා (18) නව රෝගීන් 150,000 ක් එක් (දිනක් තුළ වැඩිම සංඛ්‍යාවක්) වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් අද (19) මාධ්‍ය හමුවකදී පැවසීය. “වාර්තා වූ සිද්ධීන්ගෙන් අඩක් පමණ ඇමරිකාවෙන් වාර්තා ඒවාටි” ඔහු පැවසීය.  “ලෝකය නව හා භයානක අවධියක පවතී … වෛරසය තවමත් වේගයෙන් ව්‍යාප්ත වෙමින් …

Continue Reading

වැසිකිළි කොමඩය Flushing මගින් Covid-19 ආසදනය විය හැකියි !

කොමඩය සහිත වැසිකිළි Flushing  කිරීම මගින් කොරෝනා වැනි වෛරස් ආසාදන පැතිර යා හැකි බවට චීන විද්‍යාඥයින් පිරිසක් විසින් අනතුරු අගවා තිබෙනවා. වැසිකිළිය ෆ්ලෂ් කිරීම මගින් වේගයෙන් පිටතට විසිරී යන ජල බිදිති මගින් කොරෝනා වෛරසය ඍජුව අදාළ පුද්ගලයාගේ මුහුණ වෙත මුදා හරින බවයි ඔවුන් විසින් කළ පර්යේෂණ මගින් හදුනා ගෙන තිබෙන්නේ. චීනයේ යාන්ෂෝ විශ්ව විද්‍යාලයේ (Yangzhou University) විද්‍යාඥයින් විසින් භාවිතා කරන ලද පරිගණක …

Continue Reading