රාජාංගනයට පනවා ඇති සංචරණ සීමාවන් අදිරය වශයෙන් ඉවතට

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රාජාංගනය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුළ පණවනු ලැබූ සංචරණ සීමාවන් අදියර වශයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව,  පහත දැක්වෙන අයුරින් අදාළ ප්‍රදේශ වලට පනවා තිබූ සංචරණ සීමාවන් ඉවත් කරනු ලැබේ. 2020 ජුලි 27 න් පසුව සංචරණ සීමාවන් ඉවත් කෙරෙන ප්‍රදේශ කලුන්දෑගම සිරිමාපුර යාය 01 (පොළ පිටුපස කොටස හැර) …

Continue Reading

Covid-19 එන්නත: අතුරු ආබාධ ඇති වේවිද?

කොරෝනා වෛරසයට එරෙහිව සංවර්ධනය කළ එන්නතක, අත්හදා බැලීමේ පළමු පියවර සාර්ථක වූ බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් නිවේදනය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව නව බලාපොරොත්තු සහිත පුවත් පළවිය. මෙම වසංගතයට එරෙහිව තැනුණු එන්නත් විස්සකට අධික ප්‍රමාණයක් මේ වනවිට මිනිස් දේහය තුළ අත්හදා බැලෙමින් පවතින අතර ඉහත කී පුවත පළ වූයේ ඉන් එක් එන්නතක් පිළිබඳවය. මීට අමතරව, කොරෝනාවෛරසයට එරෙහිව තවත් …

Continue Reading

Covid-19 ආසාදිතයින් 22ක් – සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2804යි

මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අද (27) දින ප.ව. 19.07 සිදුකළ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වන්නේ අද දිනය තුළ නව ආසාදිතයින් 22 දෙදෙනකු වාර්තා වූ බවත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2804 දක්වා ඉහළ ගොස් ඇති බවත්ය. අද (27) දින උදෑසන 0600 වනවිට දී ශ්‍රී ලංකාව තුළ කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් දොලොස් දෙනෙකු (12) අළුතින් හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම …

Continue Reading

මව්වරුන්ගෙන් අලුත උපන් දරුවන්ට ‘කොවිඩ් ආසාදනය නොවන බව’ හෙළි වෙයි

කොවිඩ් -19 ආසාදිත කාන්තාවන්ගෙන් දරු ප්‍රසූතියේදී තම බිළිදුන්ට කොවිඩ් ආසාදනය වීමට ඉඩක් නොමැති බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. කොවිඩ් -19 ආසාදිත මව්වරුන් විසින් ප්‍රසූත කළ ළදරුවන් 120 දෙනකු සම්බන්ධයෙන් කළ අධ්‍යයනයකිනුයි මේ බව සොයා ගෙන තිබෙන්නේ. නිව්යෝර්ක් හි රෝහල් තුනක උපත ලැබූ ළදරුවන් 120 මෙම අධ්‍යනය සදහා යොදා ගෙන තිබෙන අතර කොවිඩ් -19 ආසාදිත මවුවරුන් විසින් ප්‍රසූත කළ බිළිදුන් කිසිවෙකුට …

Continue Reading

‘PCR පරීක්ෂණ ගැන ආණ්ඩුවෙන් පරස්පර වාර්තා දෙකක් !

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව, ව්‍යාප්තිය සහ විශේෂයෙන් සිදුකරනු ලබන PCR පරීක්ෂණ සංඛ්‍යාව ගැන පසුගිය කාලය පුරාම දැඩි සැකයක් සමාජය තුළ මෙන්ම සෞඛ්‍ය වෘත්තිකයින් තුළ ද තිබෙනවා. මේ ගැන සැක පහළ කරන බොහෝ දෙනෙක් කියන්නේ ආණ්ඩුව නිවැරදි දත්ත, සංඛ්‍යා සගවා තබා ගෙන තම වාසියට ‘සාවද්‍ය‘ නැතහොත් ධනාත්මක දත්ත / සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන බවයි. මෙහිදී ප්‍රධාන වශයෙන් චෝදනා නැගෙන්නේ සෞඛ්‍ය …

Continue Reading

COVID-19 ආසාදිතයින් හදුනා ගැනීමට PCR පරීක්ෂණ 150,000ක්

COVID-19 ආසාදිතයින් හදුනා ගැනීමට සිදු කරන PCR පරීක්ෂණ 150,000 ක් අද දිනය (24) වනවිට සිදුකොට අවසන් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින (24) මේ බව ප්‍රකාශ කළාය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය මෙසේද කීවාය- “කොවිඩ් – 19 රෝගය රට තුල පැතිරීම වැළැක්වීම හා පාලනය සදහා රජයක් විදිහට අප සියළු පියවර ගෙන තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදිතයින් …

Continue Reading

Covid-19 දෙවැනි රැල්ලක් අතළග – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

ශ්‍රී ලංකාවේ මේ වන විට කොවිඩ්-19 දෙවන රැල්ලක් ක‍්‍රියාත්මක නැතත් දෙවන රැල්ලක් ඉතා ආසන්න සිටින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මහතා අද (18) පැවැති මාධ්‍ය හමුකදී හෙළි කළේය. විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මෙහිදී කියා සිටියේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් ලෙස කණස්සල්ලෙන් පසුවන බවත් අද ඇති වී තිබෙන තත්ත්වය කුමන අතට හැරෙයි දැයි සැකයක් ඇති බවයි. …

Continue Reading

Covid-19 Global Hot: ගෝලීය මරණ සංඛ්‍යාව ලක්ෂ 06 අභිසය

කොවිඩ් -19 ආසාදිතයින්ගේ ඉහළම අගය ඊයේ (17) වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළා. ඒ අනුව ඊයේ දිනයේ ගෝලීය වශයෙන් ආසාදිතයින් 237,743 දෙනකු වාර්තා වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුණේ එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවෙන්. කෙසේ වෙතත් අද (18) දිනයේ ගෝලීය වශයෙන් වාර්තා වී ඇත්තේ කොවිඩ්-19 ආසාදිතයින් 208,146ක් පමණයි. අද …

Continue Reading

රාජාංගනයේ අවුරුදු 12 දරුවකුට කොරෝනා ආසානය වෙලා

අද දින (17) රාජාංගනය ප්‍රදේශයේ දානමය පිංකමකට සහභාගි වූ පිරිස් අළලා කරන ලද පරීක්ෂණ 139 කට අනුව අවුරුදු 12 එක් දරුවකු  කොවිඩ් 19 රෝගියකු ලෙස හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා. කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස සේවය කළ පුද්ගලයා සහභාගී වු දානමය පිංකමකට පැමිණි දරුවෙකුට මෙසේ වෛරසය ආසාදනය …

Continue Reading

කන්දකාඩු කොරෝනා පොකුර පාලනය කළා – අනිල් ජාසිංහ

2020.07.17 දින සවස 5.00 වන විට පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කරන ලද ප්‍රකාශය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධව අද දින (2020.07.17) සිදු කරනු ලැබූ ප්‍රකාශය පහත පරිදි වේ. අද දින, රාජාංගනය ප්‍රදේශයේ දානමය පිංකමකට සහභාගි වූ පිරිස් අළලා කරන ලද පරීක්ෂණ 139 කට අනුව අවුරුදු 12 …

Continue Reading