වස විස නැති ගෙවතු වගාවකට නිවසේදීම ‘කාබනික / කොම්පෝස් පොහොර’ හදා ගනිමු

COVID-19 වසංගත තත්ත්වය සමග උද්ගත වනු ඇතැයි අපේක්ෂා කරන ආහාර අර්බුදයේදි ‘ගෙවතු වගාව‘ ජනතාවට සැලකිය යුතු සහනයක් සලසනු ඇතැයි අපේක්ෂා කරනවා. ඊට හේතුව වන්නේ අනාගත ආහාර හිගය ඇති වන්නේ ප්‍රධාන වශයෙන් ‘සැපයුම් දාම‘ බිද වැටීම නිසා වීමයි. විශේෂයෙන් ආනයනික ආහාර බෝගවලට මේ තත්ත්වය ඍජුව බලපාන බවයි ආර්ථික විශේෂඥයින් කියන්නේ. මේ අතර තවත් පිරිසක් පෙන්වා දෙන්නේ රසායනික පොහෝර සහ කෘෂි රසායන …

Continue Reading

ප්‍රියංකා චොප්රාගෙන් ඉන්දීය රසිකයින්ට ‘ආදරණීය පණිවුඩයක්‘

සුපිරි බොලිවුඩ් නිළියක් වන ප්‍රියංකා චොප්රා ජීවත් වන්නේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර. ඒත් ඇය තම මවුබිම සහ තම රසිකයින් ගැන දක්වන උනන්දුවක් කිසිසේත් අඩුවී නැහැ. එනිසාම ඇය ඇගේ මිතුරන්, පවුලේ අය සහ රසිකයන් සමඟ නිරන්තරයෙන් ඇයගේ සමාජ මාධ්‍ය හරහා සම්බන්ධ වෙනවා. මේ අතර ඉන්දියාවේ පැවැතිර යමින් තිබෙන කොරෝනා වසංගතය ගැනත් ඇය දැඩි උනන්දුවක් දක්වනවා. ඒ වගේම කොරෝනා වෛරසය පාලනයට අගමැති …

Continue Reading

ජන්වී කපූර්ගේ ‘මනමෝහනීය සරාගී’ සාරි විලාසිතා

ජන්වී කපූර් Janhvi Kapoor බොලිවුඩය ආක්‍රමණය කර ගතව ඇත්තේ යාන්තම් දෙවසරක් පමණයි. සාරාගි නිළියක් වන ඇය ඒ කෙටි කාලය තුළ ඇය බොලිවුඩ් සුරිපි තරු අතර තවත් සුපිරි තරුවක් වන බව මනාව ප්‍රකට කර හමාර බවයි විචාරකයෝ කියන්නේ. මේ නිසාම ජන්වී අද බොලිවුඩයේ පමණක් නොව මුළු ඉන්දියාවේම තරුණ නෙත් සිත් පැහැර ගන්නා ජනප්‍රිය විලාසිතා තරුවක් බවට පත්ව තිබෙනවා. ජන්වී බොහෝ විට …

Continue Reading

මත් රකුසගෙන් ලොවම රකින ‘ශ්‍රී ලංකාව නාවික හමුදාව’

කුඩු අහුවෙන තරමට ලංකාව කොලොම්බියාවක් වෙයිද ?‘ පසුගිය දාක බොහෝ දෙනෙක් කතා වුණා. ඊට හේතුව වුණේ ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් වන ‘සමුදුර නෞකාව‘ යොදවා ශ්‍රී ලංකාවේ සිට මුහුදු සැතපුම් 548 (දල වශයෙන් කි.මී 985 පමණ) දුරකින් වු ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ යාත්‍රාව (අප්‍රේල් 15) දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒමයි. …

Continue Reading

මෙම දශකය තුළ බොලිවුඩයේ හොඳම ඓතිහාසික චිත්‍රපට – Film fare නිර්දේශ

බොලිවුඩ් සිනමාවේ දශකයේ සහ 60 දශකයේ ඓතිහාසික චිත්‍රපට රැල්ලක් හමාගියා. ඊට පසු එය ක්‍රමයෙන් දුර්වල වුවත් මෑත කාලයේ දී නැවත ඓතිහාසික චිතුපට රැල්ලක් වර්ධනය වෙලා තිබෙනවා. ඒත් එදා සහ අද අතර සැලකිය යුතු වෙනසක් තිබෙනවා. අද ඓතිහාසික බොලිවුඩ් චිත්‍රපට කියන්නේ අති දැවැන්ත ආයෝජනයක් හා තාක්ෂණික ප්‍රයෝග මත පදනම් වුණ අති දැවැන්ත කර්මාන්තයක්. නළු නිළියන් සිය ගණනක්, ඇදුම් දහස් ගණනක් සහ …

Continue Reading

ගෙවතු වගාව සහ එහි ප්‍රතිලාභ ගැන නිවැරදිව දැන ගනිමු

‘ගෙවත්ත’ කියන්නෙ පෘථීවිතලයේ අප ජීවත්වන පුංචි පරිසර ඒකකයයි. එය නිවසට යාබදව පවතින, එදිනෙදා කටයුතුවලට භාවිතා කරන අප ජීවත් වන වටාපිටාවයි. ඒ නිසා විශාල ඉඩමක නිවස පිහිටා ඇති විට මුළු ඉඩමම ගෙවත්ත ලෙස සළකනු ලබන්නේ නැහැ. ගෙවතු වගාව සඳහා වඩාත් සුදුසු වන්නේ පර්චස් 20 කට වඩා අඩු භූමිප්‍රමාණයක්. නිවස ආශ‍්‍රිත භූමිභාගය එදිනෙදා අවශතා ඉටුවන පරිදි විවිධ බෝග වර්ග හා වෙනත් අත්‍යවශ්‍ය …

Continue Reading

බොලිවුඩ් සිනමාවේ අමරණීය පෙම් යුවළ: අමිතාබ් – ජයා බච්චන්ගේ අමරණීය ඡායාරූප 17ක්

පසුගිය දා ‘අභිමාන්‘ බැලුවා. ඒක අති සුන්දර අත්දැකීමක්. අමිතාබ්ගේ යොවුන් වියේ අමරණීය සිනමා රංගනයෙන් මා කොතරම් සතුටට පත් වූවාද යන්න කියන්න වචන නැහැ. මේ අතර සුප්‍රකට Filmfare වෙබ් අඩවිය පසුගිය දා අමිතාබ්ගේ ඡායාරූප 17ක් පළ කරලා තිබුණා. ඒත් එහි විශේෂත්වයක් තිබුණා. ඒ සියලු ඡායාරූපවල අමිතාබ්ගේ ආදරණීය බිරිය, ‘ජය බච්චන්‘ හිටියා. ජය බච්චන් කියන්නේ හින්දි සිනමාවේ සුවිශේෂ චරිතයක්. ඇය 60-70 දශකවල …

Continue Reading

ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර්ගේ ‘ප්‍රසිද්ධ ඉරියව්ව’ යළි ප්‍රතිනිර්මාණය කරයි

‘ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර්‘ අපේ කාලයේ තවත් පුරාවෘත්තයක්. ඒ අසාමාන්‍ය පෙනුමට ආදරය නොකළ කාන්තාවන් හෝ ඉරිසියා නොකළ පිරිමියෙක් මේ ලෝකයේ නැහැ. ඒත් මේ කතාව ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් ගැන නෙමෙයි. ඔහුගේ පුතා ගැන. අපි කතාවටත් කියනවානේ ‘අප්පා කළ දේ නොකළොත් ඌ නොට්ටිගේ පුතා‘ කියලා. ඒ නිසාමදෝ ෂ්වාස්නෙගර්ගේ පුතා ජෝශප් බේනා තම පියාගේ අඩිපාරේ යන්න පටන් අරං තියෙනවා. නිකම්ම නිකං නෙමෙයි ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර්ගේ ප්‍රසිද්ධ ඉරියව්ව ප්‍රතිනිර්මාණය …

Continue Reading

ඇමරිකාව භීතියෙන් මුසපත් කළ අ‍ප්‍රේල් 13 යළි සිහිපත් කරයි

සුගිය අප්‍රේල් 11 වැනිදා ගෙවී ගියේ කොරෝනා වෛරසයේ ගෝලීය ගණනය කිරීම් සමග. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැඩිම පුද්ගලයින් පිරිසක් මියගිය රට බවට ලෝක බලවතා වන ඇමෙරිකාව පත් වුණා. මේ අතර ජාත්‍යන්තර මාධ්‍ය අප කාටත් අමතක වුණ සිදුවීමක් ගැන ඊයේ කතා කළා. ඒ ඇමෙරිකාව භීතියෙන් හා ත්‍රාසයෙන් කම්පනයට පත් කළ, මුළු ඇමෙරිකාවම ඇස් අයා ගෙන අහස දෙස බලාසිටි අප්‍රේල් …

Continue Reading

ස්වයංක්‍රීය ජල සැපයුම් පද්ධතියක් සහිත නව ගෙවතු වගා ඒකකයක්

ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ස්වයංක්‍රීයව පාලනය කළ හැකි,පොළොවෙහි ඉඩක් නොගන්නා, සිරස් අතට බඳුන් සැකසීමෙන් කෘමි – පලිබෝධ උවදුරු අවම නව ගෙවතු වගා ඒකකයක් වාණිජමය වශයෙන් හඳුන්වා දීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සැලසුම් කර ඇත. ඉහත නව ගෙවතු වගා ඒකකය වෘත්තියෙන් නිෂ්පාදන ඉංජිනේරුවරයකු වන චන්දිම ප්‍රසාද් මහතා විසින් සිය ගෙවත්ත තුළ සාර්ථකව අත්හදා බලා …

Continue Reading