ඔබගේ Instagram Game ඉහළ නැංවීමට සුපිරිම ඉරියව් 12ක්
-
RSL
-
July 18, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
Instagram හි ඡායාරූප පළ කිරීම බොහෝ දෙනකුගේ දෛනික පුරුද්දක්. ඒත් අපි දකින ආකාරයට ඒ ඡායාරූප ඔවුන් අපේක්ෂා කරන තරම් සුන්දර හෝ කඩවසම් නැහැ. නැතිනම් සරාගී හෝ උණුසුම් නැහැ. ඒ නිසා ඇති වන්නේ සිත්තැවුලක්. ඒත් Instagram සදහා ඡායාරූප ගැනීම ගැන ලොව පුරා විශේෂඥ දැනුම හුවමාරු වෙනවා. සුන්දර ඉරියව් ගැන අධ්‍යයනය සිදුවෙනවා. අපි ඔබ වෙනුවෙන් එවැනි ඉරියව් 12ක් ලෝ ප්‍රකට අන්තර්ජාල අඩවියක් …
Continue Reading
දීපිකා පදුකෝන්ගේ සරාගී විලාසිතා
-
RSL
-
July 14, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් රගපෑ චිත්‍රපට අතර ‘කොක්ටේල් – Cocktail සුවිශේෂ චිත්‍රපටයක්. හෝමි අඩාජානියා Homi Adajania විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ සයිෆ් අලි ඛාන් සහ ඩයනා පෙන්ටි රඟපෑවේ ආදරය හා මිත්‍රත්වය පිළිබඳ විකෘති කතාවකි. විශිෂ්ඨ සංගීතය, හාස්‍යජනක දර්ශන සහ ආකර්ෂණීය නර්තන කොක්ටේල් වර්ණවත් කළ නමුත් ඒ සෑම දෙයකටම වඩා කැපී පෙනෙන දෙය වූයේ දීපිකා පදුකෝන්ගේ සුපිරි විලාසිතා එකතුවයි. කොක්ටේල්හි …
Continue Reading
රන්වීර් සිං: රංගනයේ අති විශිෂ්ඨ බවට ඡායාරූපමය සාක්ෂි !
-
RSL
-
July 9, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
ජනප‍්‍රිය බොලිවුඞ් නළුවෙකු වන රන්වීර් සිංගේ 35 වැනි උපන්දිනය පසුගිය 06 වැනිදාට යෙදී තිබුණා. ඒත් ඉන්දියාව මුහුණ දී සිටින කොරෝනා වසංගතය නිසා වෙනදාට තිබුණු උත්සව සිරිය රන්වීර්ගේ උපන්දිනය වෙනුවෙන් තිබුණේ නැහැ. ඒත් සුප‍්‍රකට ෆිල්ම් ෆෙයාර් ඇතුළු ඉන්දීය මාධ්‍ය නම් රන්වීර්ගේ උපන්දිනය මහත් ඉහළින් ඩිජිටල් ලෝකය තුළ සැමරීමට පියවර ගත්තා. රශ්වීර්ගේ බොලිවුඞ් ආගමනය සිදුවන්නේ 2010දීයි. ඒ සුප‍්‍රකට චිත‍්‍රපට නිෂ්පාදකයෙකු වන ‘යෂ් …
Continue Reading
බොලිවුඩ් යොවුන් නිළි දීෂා පටානිගෙන් ‘යොවුන් ඔබට සරල – සුන්දර’ ඩෙනිම් විලාසිතා
-
RSL
-
July 6, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
‘දීෂා පටානි – Disha Patani බොලිවුඩ් තරු අතරට පායා ආ අලුත්ම තරුවක්. ඉතා කෙටි කාලයක් දීෂා බොලිඩුවයේ තමන්ගේ අනන්‍යතාව තහවුරු කරගෙන තිබෙනවා. ‘දිෂා පටානි, ඇගේ ස්වරය, ලස්සන මුහුණ සහ ඩොලර් මිලියනයක් වටින සිනහව ඕනෑම කෙනෙක් ආකර්ෂණය කර ගන්නවා. ඒ වගේම තමයි ඇය සමාජ මාධ්‍ය අතර වඩාත් ආකර්ෂණීය චරිතයක්. බොහෝ බොලිවුඩ් නිළියන් සේම දීෂාට ද තමාටම අනන්‍ය වූ විලාසිතා ශෛලියක් තිබෙනවා. …
Continue Reading
සිරකරුවන් විසින් නිර්මාණය සුපිරි සන්නම් නාම සහිත ඇඳුම්වල ‘විස්මිත කතාව’
-
RSL
-
July 6, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
සැන් පේද්‍රෝ ඩි ලුරිගන්චෝ බන්ධනාගාරයේ මෙම යෝජනා ක්‍රමයට සහභාගී වන සිරකරුවන් තම පවුල් වෙත යැවිය හැකි මුදල් උපයති වරෙක පික්පොකට් හා මංකොල්ලකරුවන් ලෙස ජීවත්වූ මිනිසුන්ගේ කඩිසර අත් වලට පේරු හි විශාලතම බන්ධනාගාරයේ තවත් කාර්යයක් ලබා දී ඇත. ඇඳුම් කැපීම, මැහුම් කිරීම සහ මුද්‍රණය කිරීම මගින් ඔවුන් දැන් මුදල් උපයන අතර ඒවා තම පවුල් වෙත යැවීමට ද ඔවුන්ට අවස්ථාව සලසා දී ඇත. …
Continue Reading
මුහුණේ හැඩය අනුව ‘සුදුසු කොණ්ඩා මෝස්තරය’ තෝරා ගන්නේ කෙසේද ?
-
RSL
-
July 4, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
‘‘කොණ්ඩා මෝස්තරයක් තෝරා ගැනීමේදී මුහුණේ හැඩය මතක තබා ගත යුතු වැදගත් කරුණකි.” වටකුරු මුහුණක් සඳහා ගැළපෙන කොණ්ඩා මෝස්තරය දිගැති මුහුණක් සදහා ගැළපෙන්නේ නැත. නමුත් මුහුණේ හැඩය හෝ ඒ සදහා සුදුසු කොණ්ඩා මෝස්තරය තීරණය කිරීම පහසු දෙයක් නොවේ. ඒ ගැන තමා මෙන්ම කොණ්ඩා මෝස්තර නිර්මාණ ශිල්පියා ද මනාව දැනුවත් වී සිටිය යුතුය. ඔබ එය මනාව දැනගත් පසු මුහුණට ගැළපෙන සුන්දර කොණ්ඩා …
Continue Reading
‘ප‍්‍රියාංකා චෝප්රාගෙන්’ විශේෂ හෙළදරව්වක්
-
RSL
-
July 2, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
ඥාති සංග‍්‍රහය’ ගැන ලංකාවේ වගේම බොහෝ ආසියානු රටවල කතා කරනවා. බොහෝ දෙනෙක් කියන්නේ ‘ඥාති සංග‍්‍රහය නිසා සුදුස්සාට සුදුසු තැන අහිමිවීම පමණක් නොව දුෂණයට සහ අකාර්යක්ෂමභාවයත් නිර්මාණය වන බවයි. ඒ නිසා බොහෝ දෙනෙක් ඥාති සංග‍්‍රහය පිටුදැකිය යුතු බව කියනවා. මේ අතර බොලිවුඩය ද යළිත් ඥාතී සංග‍්‍රහය ගැන කතා කරන්න පටන් අරන් තිබෙනවා. ඊට ආසන්නතම හේතුව වුණේ ජනප‍්‍රිය තරුණ නළුවෙකු වන සුෂාන්ත් …
Continue Reading
“ලෝකයේ විශාලම කබල්ලෑවා” ශ්‍රී ලංකාවෙන් සොයා ගැනේ
-
RSL
-
July 2, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන්නේ ‘ඉන්දියානු කබල්ලෑවා’ Indian Pangolin නමැති විශේෂය ය. සිංහල හෝඩි පොත කියවන විට ”ඈ” යන්නෙන් දී ඇති වචනය ‘ඈයා’ බව ඔබේ මතකයේ ඇතැයි මම සිතමි. ඈයා හෙවත් කබල්ලෑවා යනුවෙන් හඳුන්වනු ලබන්නේ එකම සත්ත්වයෙකි. කබල්ලෑවාගේ නම අසා තිබුණ ද එම සත්ත්වයා සියැසින් දුටු අය ඉතා විරලය. රාත්‍රී කාලයේ සක්‍රීය හැසිරීමක් පෙන්වන, නිශාචර සත්වයෙකු වීම සහ සීමිත ව්‍යාප්තියක් සහිත …
Continue Reading
විස්මිත රූපලාවණ්‍ය හැකියාවන් ගැන ‘පුරසාරම් දොඩන මල්’
-
RSL
-
June 30, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
Stop and smell the roses’ exists? යන වාක්‍ය ඛණ්ඩය පවතින්නේ මන්දැයි ඔබ කවදා හෝ කල්පනා කර තිබේද? අගුළු දැමීම නිසා අපට ලැබී ඇති අවිවේකයෙන් තොර කාලය බොහෝ දේවල් ගැන කල්පනා කිරීමටත් විමසා බැලීමටත් අවස්ථාව උදා කර දී තිබෙනවා. නැවත මල් ගැන කතා කරන්නේ නම් මල් කියන්නේ වචනවලට පෙරළිය නොහැකි අපූරු කතාවක්. ඒ වගේම මල් යනු ස්වභාව ධර්මයේ සුන්දරම පරිත්‍යාගය බවටත් …
Continue Reading
අලංකාර කෙස් කළඹක් සඳහා ‘හිස ගල්වන’ ස්වභාවික තෙල්වල වාසි
-
RSL
-
June 28, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
හිසකෙස් පෝෂණය සඳහා හොඳ කුමන තෙල්ද යන්න බොහෝ දෙනෙකුට ගැටලුවක් විය හැකියි. මෙහිදී අප නිර්දේශ කරන්නේ ‘ත්‍රිපාල triphala‘ (ඖෂධ පැළෑටි තුනක එකතුවකි) නැතහොත් පොල්තෙල්, වදමල් (Hibiscus) සහ jojoba (පලු වර්ගයක ඇටයකි) යන ස්වභාවික සාර සාර තෙල් වර්ග තුනය. නිරෝගී දීප්තිමත් කෙස් කළඹක් සදහා එහි ස්වභාවික තෙල් ගැල්වීම දීර්ඝ කාලයක් පුරා කාන්තාවන් විසින් සිදුකරනවා. එනිසාම ඔවුන් එයින් විස්මිත ප්‍රතිලාභ ලබා තිබෙනවා. ඒත් …
Continue Reading