කොහොඹ සහ අනෝදා ඇටවලින් ගෙදර හදන පළිබෝධනාශක

එදිනෙදා පරිභෝජනය කරනා ආහාරයෙන් කිසියම් කොටසක් තම වාසස්ථානය අසල ගෙවත්තෙන්ම නෙලාගෙන, පිළියෙලකර අනුභව කිරීමේදී ගතට උරාගන්නා ආහාරයේ සාරවත් බවට අමතරව සිතට දැනෙන ආස්වාදය කෙබඳුදැයි දන්නේ එය අත්විඳි තැනැත්තෙකු පමණි. වසංගත තර්ජනය හමුවේදී පසුගියදා රට වසා තැබූ සමය තුලදී, පෙර නොවූ විරූ ගෙවතු වගා උනන්දුවක් ජනතාව අතර පැතිර යනු දක්නා ලදී. එදා සිටවූ ගෙවතු මේ වනවිට පල දරමින් ඇත්තේය. ඒ සමගම …

Continue Reading

සුප්‍රකට නිරූපිකාවන්ගේ ‘සරාගී බිකිනි සහ වෙරළ විලාසිතා’ 50ක්

බිකිනි විලාසිතා ‘සහ වෙරළ විලාසිතා ලංකාවේ එතරම් ජනප්‍රිය නොවුණත් ලෝකයේ අතිෂයින් ජනප්‍රියයි. ලංකාවේ ඒවා ජනප්‍රිය නොවීමට සංස්කෘතිකමය කාරණා මෙන්ම ලංකාවේ විනෝද සංස්කෘතියක් නොවීම ද ප්‍රධාන හේතුවක් වශයෙන් සැලකිය හැකියි. ඒත් අපි දන්නා විදිහට සැලකිය යුතු තරුණියන් පිරිසක් බිකිනි විලාසිතා සහ වෙරළ විලාසිතා ප්‍රිය කරනවා. ඒ වගේම තවත් විශාල පිරිසක් ඒවා දකින්න කැමැත්තෙන් සිටිනවා. අපි අපේ විලාසිතා පිටුවට මෙදින අලුත්ම අලුත්ම …

Continue Reading

සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය ‘මාධ්‍යවල ගොදුරක් සහ දේශපාලන පාපන්දුවක්’ වෙලා

සුෂාන්ත් සිං රාජ්පුත් ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපටවල ඔහු රඟපෑ සමහර චරිත මෙන්ම අසාමාන්‍ය ජීවිතයක් ගත කළ පුද්ගලයෙකි. නිහතමානී ආරම්භයක සිට සිනමා තරුවක් දක්වා වූ ඔහුගේ සුරංගනා කතා ගමන ජුනි 14 වන දින අවසන් වූයේ වයස අවුරුදු 34 දී ඔහුට අයත් මහල් නිවාසය තුළ දී මිය යාමත් සමගය. ඔහු ජීවත් වූ මුම්බායි නගරයේ පොලිසිය පැවසුවේ සුෂාන්ත් සිය දිවි නසා ගෙන ඇති බවය. …

Continue Reading

නිරෝගී – කඩවසම් සිරුරක් සඳහා අත්‍යවශ්‍ය කරුණු 04ක් ‘කාර්තික් ආර්යන්’ හෙළි කරයි

කොවිඩ් වසංගතය ලංකාව සේම මුළු ලෝකයම අවුල්කර ඇත. අගුළු දැමීම, සමාජ දුරස්ථභාවය තබා ගැනීමට සිදුවීම මෙන්ම පොදු ස්ථාන වසා දැමීම නිසා ද තත්ත්වය තව දුරටත් බරපතළ වෙමන් පවතී. මේ අතර ව්‍යායාම මධ්‍යස්ථාන වසා දැමීම ගැන බොහෝ රටවල දැඩි මැසිවිලි නැගේ. විශේෂයෙන් නාගරික තරුණ – තරුණියන් සේම මැදි වයසේ පසුවන පිරිස් ද මේ ගැන දැඩි කණස්සල්ලක් පළ කරති. ඔවුන් කියන්නේ තමන් …

Continue Reading

‘ශ්‍රී දේවිගේ’ සුපිරිම චිත්‍රපට 20 ගැන ඔබ නොදැන සිටි දේවල්

ශ්‍රී දේවි‘ බොලිවුඩය ඒකාලෝක කළ සුපිරි තාරකාවක්. ලංකාවේ අපේ ද ආදරය දිනාගත් නිළියක්. ඒත් දැන් ශ්‍රී දේවි කියන්නේ බොලිවුඩ් පුරාවෘත්තයක් විතරයි. ඒ ඇය කිසිවෙකු නොසිතූ – නොපැතූ ලෙස දිවිරඟමඩල නිමා කළ නිසයි. ශ්‍රී දේවි දිවි රඟමඩලට සමුදුන්නත් ඇය ගැන මතකය නම් බොලිවුඩ් රසිකයින්ගෙන් කිසිදාක නොමියෙන බව පැහැදිලියි. ඒ ඇය ඒතරමට තම රංගනයෙන් ඔවුන්ව වසගයට ගත් නිසයි. කොහෙම වුණත් ඊයේ (13) …

Continue Reading

‘කරීනා කපූර්ගේ’ අලුත්ම සරාගී ඡායාරූප රැසක් එළියට

කරීනා කපූර් ඛාන් කියන්නේ බොලිවුඩයේ අතිෂය ජනප‍්‍රිය නිළියක්. සිනමා භාෂාවෙන් කිව්වොත් ‘සුපිරි තරුවක්‘. සිනමා විචාරකයින්ට අනුව ඇය කිසිදා කඩා වැටෙන තරුවක් නොවෙයි. දශක දෙකක් ගෙවී යන ඇගේ සිනමා ජීවිතය තව දුරටත් ඔපවත් වෙමින් බොහෝ දේ එක්කරනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කරීනාගේ සිනමා දිවියට දශක දෙකක් ගතවීම නිමිතෙන් පසුගිය දා සුප‍්‍රකට ෆිල්ම් ෆෙයාර් සඟරාව ඇය සමග විශේෂ සාකච්ඡාවක් කළා. එමෙන්ම …

Continue Reading

පළමු හොලිවුඩ් වීනස් ජගත් සිනමා උළෙලේ ‘හොඳම නළුවා’ සම්මානය ලංකාවට

චතුර විමර්ෂ ප්‍රනාන්දුගේ ‘One Blood’ කෙටි චිත්‍රපටය හොඳම නළුවා ශ්‍යාම් ප්‍රනාන්දු රටවල් 100කට අධික තරගකාරී කෙටි චිත්‍රපට 1000ක් පළමු වැනි හොලිවුඩ් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දුට හිමි විය. ඒ චතුර විමර්ෂ ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ‘One Blood’ කෙටි චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන භූමිකාව සඳහාය. කැලණිය විශ්වවිද්‍යාලයේ සිව්වැනි වසර විද්‍යාර්ථියෙකුව සිටිය දී චතුර ප්‍රනාන්දු පිටපත් රචනය කොට අධ්‍යක්ෂණය …

Continue Reading

උපත් පාලන පෙති ගැන ඔබ දැනගත යුතු සියල්ල

අපි පසුගිය ලිපි මගින් උපත් පාලනය සදහා භාවිත කළ හැකි කොන්ඩම් ගැන කතා කළා. අපි මෙවර අවධානය යොමු කරන්නේ කාන්තාවන් අතර වඩාත් සුලභ උපත් පාලන ක්‍රමයක් වන උපත් පාලන පෙති වෙතටයි. මෙය සුලභව භාවිතා වන උපත් පාලන ක්‍රමයක් වුවත් එය අසාර්ථකත්වය 10-30% අතර පවතින බවයි වෛද්‍යවරු කියන්නේ. එයින් අදහස් වන්නේ උපත් පාලන පෙති භාවිතා කරන විට සැලකිය යුතු අවධානමක් තිබෙන …

Continue Reading

අනවශ්‍ය ගැබ් ගැනීම් ගැන බියෙන්ද ? ‘ස්ත්‍රී කොන්ඩම්’ ගැන දැනුවත් වෙන්න !

ශ්‍රී ලංකාවේ සිදුවන ගැබ් ගැනීම්වලින් 3/1ක් අනවශ්‍ය, නැතහොත් සැලසුම් රහිත ගැබ් ගැනීම් බව සොයා ගෙන තිබෙනවා. ඊට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ ‘පවුල් සැලසුම් ක්‍රම‘ කෙරෙහි අවධානය යොමු නොකිරීම හා විධිමත් පවුල් සැලසුම් ක්‍රම අනුගමනය නොකිරීම බවයි වෛද්‍යවරු පවසන්නේ. අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගත හැකි ක්‍රම කිහිපයක් ගැන ඔබ ඔබට මීට පෙර ලිපි මගින් කරුණු ඉදිරිපත් කළා. මෙහිදී අප ඔබගේ අවධානය යොමු …

Continue Reading