කොරෝනා මරණ භූමිදානය ගැන බෞද්ධ භික්ෂූන් අතරත් මතභේද
කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් මේ වනවිට ශ්‍රී ලංකාව තුළ 200 කට ආසන්න පිරිසකගේ ජීවිත අහිමි වී තිබේ. මුස්ලිම් ප්‍රජා නායකයන් පවසන පරිදි ඒ අතරින් 150 කට වැඩි පිරිසක් මුස්ලිම් ජනතාවය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් පරිදි ලොව පුරා රටවල් 190 කට වැඩි ප්‍රමාණයක් කෝවිඩ් ආසාදිතයන්ගේ සිරුරු ආදාහනය හෝ මිහිදන් කරන අතර, කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත් තැනැත්තන්ගේ සිරුරු සියල්ල ආදාහනය කළ …
Continue Reading
7% පොලියට දෙන නිවාස ණය: ගැටලු 16කට මහ බැංකුව දුන් නිල පිළිතුරු
දැනට පවතින නිවාස ණය පොලී අනුපාතවල වෙනසක් නෑ 2021 අයවැය මගින් ජනතාවට ලබාදුන් සුවිශේෂ සහනයක් වන 7%ක වාර්ෂික පොලි අනුපාතයකට ලබා දෙන උකස්කර මත ලබා දෙන නිවාස ණය සම්බන්ධයෙන් මේ වන විට ජනතාව අතර දැඩි උනන්දුවක් තිබෙනවා. ඒත් ඔවුන්ට ඒ ගැන නිවැරදි සහ නිරවුල් – පරිපූර්ණ අවබෝධයක් නැහැ. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය …
Continue Reading
Lock down හුදකලාව කියන අපූරු ඡායාරූපමය කතාව
-
RSL
-
December 28, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
ඡායාරූපයක් වචන දහසක් කතා කරනවා කියලා අපි බොහෝ විට ලියලා තියෙනවා. ඒකට ඔබ විරුද්ධ නැති බවත් අපි දන්නවා. ඒ නිසා අපි ඔබට නිතරම අති සුන්දර වගේම මිල කළ නොහැකි ප්රවෘත්ති වටිනාකමක් තිබෙන ඡායාරූප දැකබලා ගැනීමට අවස්ථාව ලබා දෙනවා. මේ තවත් එවැනි සුන්දර ඡායාරූප එකතුවක්. ජේම්ස් රෙබෑන්ක්ස් James Rebanks කියන්නේ ගොවියෙක්, ඡායාරූප ශිල්පියෙක්. ඒ වගේම ලේඛකයෙක්. ඔහු ජීවත් වෙන්නේ එක්සත් රාජධානියේ. වඩාත් සුන්දර …
Continue Reading
චීනයේ ගෘහස්ථ හිංසනය ගැන පළමුවරට ප්‍රසිද්ධියේ කතා කළ පොප් තරුව
“අපව විස්තර කරන්නේ මෙහෙමයි: හොල්මන, මූසලී, ගණිකාව, මිනිස්සු කන ගෑණි … “ චීන ගායිකා ටැන් වෙයිවෙයි මෑතකදී සජීවී රූපවාහිනී ප්‍රසංගයකදී සිය නවතම පොප් ගීතය වන ‘ෂියාඕ යුවාන්’ (Xiao Juan) ගායනා කරන අතරතුර වේදිකාවේ සිටගෙන මෙම ප්‍රබල වචන පැවසුවාය. තමන්ද මිනිසුන් ලෙස දැකිය යුතු යැයි නිහඬ ඉල්ලීමක් කරමින්, මෙතෙක් පැළඳ සිටි අව් කණ්ණාඩි ගලවා පසෙකට විසි කළ කාන්තාවන් පිරිසක් ඇය වටා …
Continue Reading
Hot Plate: අගමැති මහින්දට බන්දුලගෙන් පගාවක්
සටහන – ගජබා නාගහවත්ත මෙවර කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වූයේ ද වීඩියෝ තාක්ෂණය ඔස්සේය. ඒ පහුගිය සඳුදාය. සවස 5.00 ට ආරම්භ වීමට නියමිතව තිබූ කැබිනට් රැස්වීමට කලින්ම බොහෝ ඇමතිවරු තම තමන්ගේ ආසන වලට පැමිණ වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලයට සම්බන්ධ වී සිටියේ ජනාධිපති ගෝඨාභය පැමිණෙන තුරුය. ඒ අතරතුර අලි කථාවක් ඇදී ආවේය. “මේ දවස් වල සෝෂල් මීඩියා වල යනවා අලි …
Continue Reading
ඇඟට දැනෙන ව්‍යායාම සදහා නිවැරදිම ක්‍රමවේදය දැන ගනිමුද ?
ළමයින්ට සහ නව යෞවනයින්ට දිනකට පැයක් බැගින් සතියකට දින 5ක් වත් ක්‍රියාකාරී ව්‍යායාම අත්‍යවශයි ‘‘ව්‍යායාම’’ ගැන කියන කොටත් මූණ ඇඹුල් වෙන අය අපි අතර බහුලයි. ඒ නිසා විවිධ හේතු කියමින් ඔවුන් කරන්නේ ව්‍යායාම කිරීමෙන් මගහැරීම, එහෙම නැතිනම් කල් දැමීම. ඒත් වෛද්‍යවරු නම් කියන්නේ ළමයින්ට සහ නව යෞවනයින්ට දිනකට පැයක් බැගින් සතියකට දින 5ක් වත් ක්‍රියාකාරී ව්‍යායාම අත්‍යවශ්‍ය බවයි. ඔවුන් එහෙම …
Continue Reading
වෛද්‍යවරුන්ටත් වහකදුරු වුණ ‘1990 සුවසැරිය’ අද කොවිඩ් සටනේදී නැතිවම බෑ – බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නල්
2016 වසර වෙනතෙක් ශ්‍රී ලංකාව තුළ පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර ගිලන් රථ සේවාවක් නොතිබුණි. නව ගිලන් රථ සේවාව මගින් එම හිස්තැන පිරවූ අතර කොවිඩ් -19 වසංගත කාලයේදී මෙම ගිලන් රථ සේවාව ශ්‍රී ලාංකේය ජනතාවට මහඟු සේවාවක් ඉටුකරමින් සිටී. සිනාර රත්නායක ලියයි. කොළඹින් කිලෝ මීටර් 297 ක් එපිටින් තිබෙන ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ කුච්චවේලි ප්‍රදේශයේ හර්ෂ ද සිල්වා සහ ඔහුගේ මිතුරන් …
Continue Reading
තරුණියන්ගේ ඉලක්කවලට උත්තේජනය දෙන ‘සුපිරි තරු’
මිනිසා දන්නා කියන කාලයේ සිට සාර්ථකත්වයට ළඟා වූ අයව වන්දනා කරති. අපට වඩා ශක්තිමත්, දක්ෂ, වේගවත් අයව අධිමානුෂික ලෙස සලකමු. අපි ඔවුන් දෙස බලා යම් දවසක අපි ඔවුන් හා සමාන වනු ඇතැයි බලාපොරොත්තු වෙමු. ඇත්තෙන්ම එය හොඳ දෙයකි. එය අපව ඉදිරියට ගෙන යයි. එය අපව විශාල අරමුණු සඳහා වෙහෙසීමට සලස්වයි. උසස් ප්රමිතීන් සකස් කරයි. කෙසේ වෙතත්, මෑතක සිට යොවුන් පරපුර අතර ජනප්‍රිය චරිත …
Continue Reading
බොලිවුඩ් සුපිරි තරුව සයිෆ් අලිඛාන් දැන් ගිනි ගණන්
-
RSL
-
December 7, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
සයිෆ් අලි ඛාන් Saif Ali Khan ගැන අලුත්ම අලුත් පුවත් කිහිපයක් මේ දිනවල බොලිවුඩ් මාධ්‍ය අතර හුවමාරු වෙනවා. ඒ අතර කාගෙත් අවධානය දිනාගත් පුවතක් බවට පත්වෙලා තිබෙන්නේ ඔහු චිත්‍රපටයක් සදහා අය කරන ගාස්තු තුන් ගුණයකින් ඉහළ දැමූ පුවතයි. බොලිවුඩ් මාධ්‍ය වාර්තාකරන ආකාරයට පසුගිය වසර කිහිපය තුළ සයිෆ් අලි ඛාන් සිය ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම වෙනස් කර තිබෙනවා. බොලිවුඩයේ සාමාන්‍ය වීරයකුට අසාමාන්‍ය යැයි සිතිය හැකි …
Continue Reading
ලෝකයේ ‘විශිෂ්ඨතම’ ගුප්ත විද්‍යාඥයෝ සහ අනාවැකිකරුවෝ
‘ගුප්ත විද්‍යව‘ ගැන ලංකාවේ අපිට අලුතින් කියන්න දෙයක් නැහැ. ලෝකයේ වැඩියෙන්ම ගුප්ත විද්‍යාව අදහන රටවල් අතර ලංකාව ඉදිරියෙන්ම සිටිනවා. සමහර විට ලෝකයේ අංක 01 වෙන්නත් පුළුවන්. ඒත් ගුප්ත විද්යාම සමග තවත් බොහෝ අංශ බැදී තිබෙනවා. ඒවා අඩුවැඩි වශයෙන් ලංකාවෙත් තිබෙනවා. ඒ අතර විශ්වශක්තිය, අනාවැකි කීම, දෙවියන් සමග කතා කිරීම / සන්නිවේදනය මෙන්ම රෝගීන් සුව කිරීම ආදිය ද තිබෙනවා. ඒත් අපි …
Continue Reading