කාන්තාවන්ට වඩා කොරෝනාවලින් පිරිමින් මිය යන්නේ ඇයි ? විද්‍යාත්මක හේතු සොයා ගනී

දුම්පානය, මත්පැන් පානය, සාමාන්‍ය දුර්වල සෞඛ්‍යය පිරිමින් අතර බහුල හෙයින් පර්යේෂකයන් පවසන්නේ කාන්තාවන්ට වඩා පිරිමින් කොරෝන වෛරසයෙන් මිය යන්නේ ඇයිද යන්න පැහැදිලි කළ හැකි සාධක මේවා බවයි. ඉතාලිය වැනි රටවල වෛරසයට ධනාත්මක බව පරීක්‍ෂා කළ පුද්ගලයින්ගෙන් 60% කට ආසන්න සංඛ්‍යාවක් සහ මියගිය අයගෙන් 70% කට වැඩි පිරිසක් පුරුෂයින්බ ව ජාතික සෞඛ්‍ය ආයතනය (අයිඑස්එස්) පවසයි.  වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ කාන්තාවන්ගේ අනුපාතය …

Continue Reading

Covid 19: අවුරුදු 80ට වැඩි නම් මරණ අවදානම සාමාන්‍ය ප්‍රමාණයට වඩා 10 ගුණයකින් ඉහළට

එක්සත් රාජධානියේ රජයේ වෛද්‍ය උපදේශකවරුන් විශ්වාස කරන්නේ නව කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්විය හැක්කේ 0.5% ත් 1%ත් අතර ප්‍රමාණයක් පමණක් බවය. මෙම අගය දැනට තහවුරු වී ඇති ආසාදිතයන්ගෙන් මරණයට පත්වූ ප්‍රතිශතයට වඩා අඩු අගයකි. ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන සංඛ්‍යා ලේඛනවල සඳහන් වන්නේ ලොව පුරා ආසාදිතයන්ගෙන් 4%ක් මරණයට පත් වී ඇති බවය. මාර්තු 23 වනදා වන විට එක්සත් රාජධානිය තුළ මරණ …

Continue Reading

Covid 19: ගව මුත්‍රා පානය බෙහෙතක් ද? දිල්ලියේ ගව මුත්‍රපානෝත්සවයක් !

කොරෝනා වෛරසය ආසාදනය වීම අතින් ඉන්දියාවෙන් වාර්තා වී ඇති ආසාදිතයන්ගේ ගණන සාපේක්‍ෂ වශයෙන් ඉහළ සංඛ්‍යාවක් නොවේ. එහෙත් වෛරසය පරාජය කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉන්දියාව පුරා මහජනයා නොමඟ යවන සුළු අදහස් ප්‍රචාරය කෙරෙමින් පවතී. පතුරුවා හරිනු ලැබෙමින් පවතින එවැනි ප්‍රමුඛ මිත්‍යා මත සම්බන්ධයෙන් බීබීසිය කරුණු විභාගයක් සිදු කරනු ලැබ ඇත. ගවමුත්‍ර පානය සහ ගොම වෛරස් ආසාදනය වීම මගින් ඇතිවෙන ආබාධ සඳහා …

Continue Reading

සිහිනෙන් හෝ දැකගත යුතු ලෝකයේ සුන්දරම ස්ථාන 25ක්

සෑම අස්සක් මුල්ලක් නෑරම සැඟවුණු හා විවෘත සුන්දරත්වයෙන් පිරි ලොව දර්ශනීය ස්ථානයකි. නමුත් අලංකාරය ද ආත්මීය ය. ලොව ලස්සනම ස්ථාන පිළිබඳව ඒකමතිකව තීරණයක් ගැනීමට නොහැකි වනු ඇත, නමුත් මෙම ලැයිස්තුව සංචාර සැලසුම් කිරීමට හොඳ ආරම්භයක් යැයි අපි විශ්වාස කරමු. අපි හොඳම හොඳම දේ වට කර ඇත්තෙමු. සශ්‍රීක අප්‍රිකානු වනාන්තරවල සිට විශාල ලතින් ඇමරිකානු කාන්තාර දක්වා, බෝල්කන් පාරාදීස පුරාණ මැද පෙරදිග නගර දක්වා, …

Continue Reading

Covid 19ටත් වඩා විනාශකාරී ‘භීතිය වපුරන අනාවැකි පොත් සහ මාධ්‍ය’

2008 ග්‍රීෂ්ම ඍතුවේදී, වයස අවුරුදු 5 දී තමාට පූර්ව අනතුරු ඇඟවීම් ලැබීමට පටන් ගත් බව කියා සිටි වැඩිහිටි මානසික රෝගියෙක් අශෝභන අනාවැකි ඇතුළත් පොතක් ප්‍රකාශයට පත් කළේය. “2020 දී පමණ නියුමෝනියාව වැනි දරුණු රෝගයක් ලොව පුරා පැතිරෙනු ඇත. පෙනහළුවලට පහර දී දන්නා සියලු ප්‍රතිකාරවලට ප්‍රතිරෝධයක් දක්වනු ඇත. අසනීපයට වඩා බොහෝ සෙයින් අවුල් සහගත වන්නේ එය පැමිණි විගසම හදිසියේම අතුරුදහන් වීම, …

Continue Reading

කොරෝනා භීතිය මැද්දේ World Happiness Report නිකුත් වෙයි

එක්සත් ජාතීන්ගේ නවතම ‘ලෝක සන්තෝෂ වාර්තාව United Nations’ latest World Happiness Report පසුගිය සිකුරාදා (20) නිකුත් කරනු ලැබුවා. එම වාර්තාව අනුව අඛණ්ඩව තෙවැනි වරටත් ලොව ප්‍රීතිමත්ම රට ලෙස ෆින්ලන්ත නම් කර තිබුණා. ෆින්ලන්තයට පසුව 2. ඩෙන්මාර්කය 3. ස්විට්සර්ලන්තය 4. අයිස්ලන්තය 5. නෝර්වේ 6. නෙදර්ලන්තය7. ස්වීඩනය 8. නවසීලන්තය 9. ඔස්ට්‍රියාව10. ලක්සම්බර්ග් යන රාජ්‍ය ලෝක සන්තෝෂ දර්ශකයේ මුල්ම රටවල් 10 අතර හිමිකම් …

Continue Reading

වැඩි වැඩියෙන් ජලය පානය කිරීමෙන් කොරෝනා වෛරසයෙන් ගැළවෙන්න පුළුවන්ද?

කෝවිඩ් -19 පිළිබඳ කටකතාවක් පැතිරී ඇත. ඒ නිතිපතා ජලය පානය කිරීම සහ මුඛයෛ් තෙතමනය තබා ගැනීමෙන් Covid 19 ආසාදනයෙන් ආරක්ෂා විය හැකි බවයි. මෙහි ඇත්ත නැත්ත මෙම ලිපිය මගින් විමසා බලයි මුලින්ම එය කොකේන් පානයෙන් සුව කළ හැකි යැයි විකාර යෝජනාවක් විය. ප්‍රංශ රජය මේ අත්හදා බැලීමට සූදානම් බව ද මේ සමග ප්‍රචාරය විය. සිදුවිය යුතු ලෙස ම මේ ව්‍යාජ අදහස …

Continue Reading

COVID 19- ඔබේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගන්නේ කෙසේද?

කොරෝනා වයිරසය ලෝකය අවිනිශ්චිතතාවයකට ඇද දමා ඇති අතර වසංගතය පිළිබඳ නිරන්තර ප්‍රවෘත්ති වලට නිර්දය බවක් දැනිය හැකිය. මේ සියල්ල මිනිසුන්ගේ මානසික සෞඛ්‍යයට හානි කරයි, විශේෂයෙන් දැනටමත් කාංසාව සහ මනස කලඹන ගුප්ත රෝගාබාධ / උමතු-සම්පීඩන ආබාධය Obsessive–compulsive disorder (OCD)  ඇති අයට ඉන් දැඩි බලපෑමක් සිදුවේ. (උමතු-සම්පීඩන ආබාධය ( OCD ) යනු මානසික ව්‍යාධියකි. යම් යම් ක්‍රියාකාරකම් නැවත නැවත සිදු කිරීමේ අවශ්‍යතාවය මෙම ආබාධය ඇති පුද්ගලයෙකුට දැනේ (“බලකිරීම්” ලෙස හැඳින්වේ), හෝ යම් …

Continue Reading

කොරෝනාවලින් ආරක්ෂාවන්න පෝෂණ වෛද්‍ය සංගමයෙන් උපදෙස්

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 රෝගය ව්‍යාපත්වීමත් සමගින් එයින් ආරක්ෂාවිම වෙනුවෙන් ගත හැකි පියවර පිළිබඳව ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ. මෙහිදී එදිනෙදා සෞඛ්‍ය සම්පන්නව ගත හැකි ආකාරය පිළිබඳව ඔවුන් පැහැදිලි කර තිබේ. දිනකට ජලය ලීටර් දෙකක් පානය කිරිම. ප්‍රධාන ආහාර වේල් තුන නියමිත පරිදි ලබා ගැනිම. විටමින් සී බහුල දෑ ආහාරයට ගැනීම (පේර, නෙල්ලි, ජම්බෝල, කැරට් …

Continue Reading

නිතර නිතර මුහුණ ස්පර්ශ කරන විද්‍යාත්මක හේතු හෙළි වෙයි

කොවිඩ් -19 වැනි රෝග පැතිරීමේදී මිනිසුන්ට ඒවාට පහසුවෙන් ගොදුරු වීමට හේතුවක් තිබේ. ඒ මිනිසුන් ස්පර්ශ කිරීමයි. අපි දිගටම අපගේ මුහුණු ස්පර්ශ කරමු. මිනිසුන් එසේ කරන්නේ ඇයි ? මේ ඒ ගැන.. මිනිසුන්ට වෙනත් බොහෝ සතුන් සමඟ බෙදා නොගන්නා තරමක් අසාමාන්‍ය පුරුද්දක් ඇති අතර අවාසනාවකට මෙන් ඇතැම් රෝග පැතිරීමේදී එය අපව විශේෂයෙන් අවදානමට ලක් කරයි. ඒ මුහුණ ස්පර්ශ කිරීමයි. අපගේ විශේෂය සත්ව රාජධානියේ …

Continue Reading