තාරුණ්‍යයේ වගකීම් හා අයිතීන් මොනවාද?

කෙනෙකුගේ ජීවිතයේ වඩාත් ම සුන්දර, ජවයෙන් සපිරි හා අර්ථ වත් කාල පරිච්ඡේදය තාරුණ්‍ය යි. මිනිසා ජීවිතයේ විවිධ අවස්ථාවන් පසු කරයි. ළදරු, ළමා, නව යොවුන්, යෞවන, වැඩිහිටි හා වයෝවෘධ යනුවෙන් මෙම අවධි සාපේක්ෂව වෙන්කර දැක්විය හැකිය. නව යොවුන් වියෙන් (එනම් ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශවයේම මල්වර වීමේ වයසේ සිට) ආරම්භ වන තාරුණ්‍ය නොහොත් යෞවනය වැඩිහිටියෙකු බවට පත්වනතෙක් වූ කාල පරාසය තෙක් ලෙස දැක්විය හැක. …

Continue Reading

කොරෝනා වෛරසය: ගර්භණී මව්වරුන්ට සහ දරු ප්‍රසූතියට ඇති විය හැකි බලපෑම සහ වෛද්‍ය උපදෙස්

රෝනාවෛරස් වසංගතය පැතිරී යාමත් සමග ගර්භණී මව්වරුන් සහ මෑතකදී දරුවන් බිහි කළ මව්වරුන් මුහුණ දෙන විවිධ ගැටලු ඇති බව බීබීසී සිංහල සේවය කළ විමසුමක දී දැනගැනීමට ලැබිණි. තමන්ට සහ දරුවාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වේ දැයි ඇති වන බිය මෙන්ම පෙර පරිදි සෞඛ්‍ය සේවාවලට හෝ සායනවලට යෑමට නොහැකි වේ යැයි බොහෝ දෙනෙකු තුළ අවිනිශ්චිත බවක් පැන නැගී තිබේ. ශ්‍රී ලාංකික ගැබිණි …

Continue Reading

Covid-19: තායිවානය ලැබූ සාර්ථක අත්දැකීම් ලෝකයට අහිමි වුණේ ඇයි ?

පසුගිය ජනවාරි 25 වැනිදා වන විට මධ්‍යම චීනයෙන් වේගයෙන් පැතිරෙන කොරෝනා වෛරස් අවදානම පිළිබඳව ලෝකය අවදි වෙමින් සිටියදී, චීනය හැර තවත් රටවල් දෙකක් තම භූමිය තුළ නව ආසාදන හතරක් වාර්තා කළේය. ඒ ඕස්ට්‍රේලියාව සහ තායිවානයයි. භූමියේ අසාමාන්‍ය වෙනස නොතකා හරින්නේ නම් ඔස්ට්‍රේලියාව සහ තායිවානය අතර සමාන ජනගහනයක්, එනම් මිලියන 24 ක් පමණ ජනගහනයක් සිටින අතර රටවල් දෙකම දූපත් වේ. ඒ …

Continue Reading

කොරෝනා වෛරසය ළදරුවන් සහ ළමුන් කෙරෙහි දක්වන ප්‍රතිචාරය කුමක්ද ?

මේ දක්වා ලැබී ඇති සාක්ෂි වලට අනුව ළමයින් කොරොන බලපෑමට ගොදුරු වීමේ අවදානම අඩු නමුත් ඔවුන්ට ද කොරෝනා ආසාදනය විය හැකිය. වෛරසය දරුවන්ට වෙනස් ලෙස බලපාන්නේ ඇයි ? ව්‍යාපාරිකයෙකු වන ඇලන් මස්ක් Elon Musk විසින් මෑතකදී මෑතකදී නිකුත් කරන ලද ටවීටර් පණිවුඩයක විශ්වසනීයත්වය පිළිබඳව බොහෝ විවාද පවතී. මේ දක්වා විශ්වාසය වී ඇත්තේ කොරෝන වෛරසය වැඩිහිටියන්ට දරුණු හෝ මාරාන්තික රෝග ඇති කළ හැකි වුවද දරුවන් …

Continue Reading

වසර 8500ක් පුරා පැවත එන ‘දිවි සම් විලාසිතා’ ප්‍රේමය

විලාසිතා ලෝකය ඉමක් කොණක් නැති විශ්වය වගෙයි. ඒ වගේම කාලය පිළිබද සීමාවක් නැති ‘අකාලික‘ දෙයක්. ඒ නිසා ඔබ අද භාවිත කරන ඇතැම් විලාසිතාවක් මීට දශකයකට පෙර නැතිනම් සියවසකට පෙර භාවිත කළ එකක් විය හැකියි. ඇතැම් විට සියවස් ගණනාවක්… වර්ෂ 6000ක් පමණ පැරණි විලාසිතාවක් විය හැකියි. පුදුමයට පත්වෙන්න එපා. විලාසිතා ලෝකය කියන්නේ කාල සීමාවක් නැති දෙයක්. ලංකාවේ අපි නම් සත්ව හමින් …

Continue Reading

Covid -19 අවමංගල්‍ය කටයුතුවලට බලපාන ආකාරය

කොරෝනාවෛරස් මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යන පසුබිමක ඉන් මරණයට පත් වූවන්ගේ අවසන් කටයුතු සිදු කරන ආකාරය සාමාජයීය ගැටලුවක් දක්වා වර්ධනය වන ස්වභාවයක් දක්නට ලැබේ. එය ශ්‍රී ලංකාවට පමණක් නොව ඉතාලිය වැනි යුරෝපා රටවල ද සංවාදයට බඳුන්වන පොදු තත්ත්වයකි. කොවිඩ්-19 වසංගත රෝගයක් වන බැවින් රෝහල්ගත කෙරෙන රෝගීන් අසලට ඔවුන්ගේ ඥාතීන්ට යා නොහැක. ජීවත් වීමට වරම් නොලබන ඉන් සමහරෙකු මරු තුරුළට යන්නේ …

Continue Reading

කොවිඩ් 19 – මානසික සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර මොනවා ද?

කොරෝනාවෛරසය ලෝකය අවිනිශ්චිතතාවකට ඇද දමා ඇති අතර, මෙම වසංගතය පිළිබඳ පුවත් නිතර ඇසීමෙන් හෝ දැකීමෙන් ඔබට මානසික ව්‍යාකූලතා ඇති විය හැකිය. මේ සියල්ල පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍යය නිසි ලෙස පවත්වාගෙන යාමට බලපානු ඇත. දැනටමත් සාංකාව සහ ඕසීඩී (Obsessive-Compulsive Disorder) වැනි රෝගී තත්වයන්ගෙන් පීඩා විඳින පුද්ගලයෙකුට නම් මෙවැනි අවස්ථාවකදී මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම දැඩි අභියෝගයක් වනු ඇත. කොරෝනාවෛරසය පැතිරී යන අවස්ථාවේදී …

Continue Reading

කොරෝනා වෛරසය: වඳුරු කුලයත් බිලි ගනීවි ද?

Covid 19 වයිරසය මගින් මිහිතලය පුරා මානව ප්‍රජාව දහස් ගණනින් මරණයට පත්වෙමින් පවතින අතරවාරයේ මිහිතලයට එල්ල විය හැකි තවත් අනතුරක් පිළිබඳව මෙම ලිපිය මගින් පෙන්නුම් කෙරේ. මිනිසාගේ ළඟ ම ජීවීන් ලෙස සැලකෙන දියුණු වානර කුලයේ සතුන් (great apes) කොරෝනාවෛරසයට ගොදුරු වීමෙන් වළක්වා ගනිමින් එම ජීවීන් රැක ගැනීම සඳහා ඉක්මන් පියවර ගත යුතු බවට පරිසර විද්‍යාඥයෝ අනතුරු අඟවති. ‘Nature’ විද්‍යා සඟරාවට …

Continue Reading

ටෝකියෝ ඔලිම්පික් උළෙල පිටුපස එන අවාසනාව කුමක්ද ?

1940 සහ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලවල් නතර කිරීම අතර අහඹු සමානතා රැසක් ජපානයේ තෝකියෝ නුවර පැවැත්වීමට සැලසුම්කර තිබූ 2020 ගිම්හාන ඔලිම්පික් උළෙල වසරකින් කල්දැමීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා. එය ජපානයට දැඩි කම්පනයක් ඇති කළ බව නොරහසක්. ඒත් මේ සමග තවත් අපූරු කතාවක් ජාත්‍යන්තර මාධ්‍ය හරහා සමාජගත වුණා. ඒ ජපානයට මෙවැනිම අමිහිරි සිදුවීමකට අදින් වසර 80කට පෙර, එනම් 1940දී …

Continue Reading

ලෝකයම කොරෝනා සමග සටන් කරන විට අන්ත අසරණ ‘සනීපාරක්ෂක කම්මරුවෝ’

“සනීපාරක්ෂාව ? ඒ මොකක්ද කියලා මම දන්නේ නැහැ. මම මිනිස් අපද්‍රව්‍ය මගේ අත් දෙකෙන් ඉවත් කරනවා. මම වතුරෙන් අත් සෝදා ගන්නවා. සමහර වෙලාවට මිනිස්සු මට එහෙම කරන්න වතුර ටිකක්වත් දෙන්නේ නැහැ, ඒ නිසා මට කොහේ හරි වතුර හොයාගන්න වෙනවා“ කොරෝන වෛරස් භීතියෙන් මුළු ලෝකයම දොරගුළු ලා තිබියදී අප කවුරුත් කතා නොකරන ලෝකය පුරා සනීපාරක්ෂක සේවකයින් ද තම ජීවිත අවදානම ගැන …

Continue Reading