රජයෙන් කිසිම සහනයක් නැති ‘මැදි ආදායම් ජනකොටස හාන්සියි’

ලෝක කම්කරු දිනය හෙටට යෙදී තිබේ. මෙවර කම්කරු දින උණුසුම නැත. පසුගිය වසර ගණන තුළ ක‍්‍රමයෙන් කම්කරු දින සැමරුම ගැන තිබුණ උනන්දුව හීන වෙමින් තිබුණි. ජන සමාජයේ සිදුවන පරිවර්තනය එයට ප‍්‍රබල හේතුවකි. අධිරාජ්‍යවාදී යුගයේ වැඩකරන ජනතාවට දිනාගන්නට අයිතිවාසිකම් තිබිණ. හාම්පුතුන් හා කම්කරුවන් අතර ගැටුම් පැවතින. ධනවාදය සම්බන්ධ ආකල්ප තුරන් වී තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා විවෘත ආර්ථික ක‍්‍රමය ගැන බලවත් විවේචන ඇත. …

Continue Reading

දරුවන් අන්තර්ජාලයට පැමිණීමත් සමග දරුවන් ඉලක්ක කරගත් සයිබර් අපරාධ වර්ධනය වෙලා

මේ දිනවල දෙමව්පියන් විසින් අන්තර්ජාලය හරහා දරුවන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට යොමු කිරීමට උනන්දු වීම හේතුවෙන් බොහෝමයක් දරුවන් මෙය අවස්ථාවක් කරගනිමින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය තුළ අනිසි ලෙස හැසිරීමට කටයුතු කරන බවක් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පෙනීගොස් ඇත. විශේෂයෙන්ම දෙමව්පියන් තුළ තාක්ෂණය සහ අන්තර්ජාලය පිලිබදව ඇති අනවබෝධය නිසා කුඩා ළමුන් අන්තර්ජාලය තුළ සිදුකරන්නේ මොනවාදැයි කියා නිසි සොයාබැලීමක් සිදු නොකරන නිසා …

Continue Reading

වැලි ජාවාරම සහ මහා වේලි ‘වියට්නාමයේ හදවත’ මිකෝං ඩෙල්ටාව වනසලා

අධික ලෙස වැලි හෑරීම, වේලි ඉදිකිරීම ආදි මිනිස් ක්‍රියාකාරකම් නිසා ලංකාවේ ප්‍රධාන ගංගා ද අතිෂයින් දූෂිත වී ඇති අතර මුහුදු ජලය ගලා ඒමෙන් අර්බුද රැසක් නිර්මාණය වී තිබෙනවා. මෙය ලංකාවට පමණක් නොව මුළු ලෝකයටම පොදු ප්‍රශ්නයක්. මේ ලිපිය ලංකාව තරම් විශාල වියට්නාමයේ මීකොං ඩෙල්ටාවට අද අත් වී ඇති ඉරණම ගැනයි. එය වියට්නාම් වැසියන්ට මෙන්ම ලංකාවේ අපට ද එකසේ වැදගත් කතාවක්. …

Continue Reading

අවුරුදු 75කට පසු හිරෝෂිමා: ‘පරමාණු බෝම්බයේ පාර දිගේ’ ගමන් කරමු

COVID-19 වෛරසයට එරෙහිව සිදුවන ගෝලීය සටන සමග නිරන්තරයෙන් දෙවැනි ලෝක සංග්‍රාමයත් සිහිපත් කරනවා. ඒත් එය සිහිපත් කිරීමට නොහැකි තරම් නීරස මතකයක්. විශේෂයෙන් හිරෝෂීමා සහ නාගසාකි – පරමාණු බෝම්බයේ මිලේච්ඡ ප්‍රහාරයට ලක් වූ මේ ජපන් මහා නගර දෙක යුද්ධයේ කුරිරු බව කියාපාන ජීවමාන සංකේත. මේ දිග ලිපිය පදනම් වෙන්නේ ඒ හිරෝෂීමාවේ ඛේදවාචකයෝ 75 වන සමරුව වෙනුවෙන්. එය දුර්වර්ණ වූ කොන්ක්‍රීට් තට්ටුවක්, …

Continue Reading

‘කොවිඩ් 19 වසංගතය ලොව සසල කරයි’ විශිෂ්ඨ කෘතිය සරල සිංහලෙන් කියවමු…

හේගල් මෙසේ පැවසීය; “අපට ඉතිහාසයෙන් ඉගෙන ගත හැකි එකම දේ වන්නේ අප ඉතිහාසයෙන් කිසිවක්ම ඉගෙන ගන්නේ නැති බවයි.” එහෙයින්, මේ වසංගතය අපව කිසියම් ආකාරයකින් ප්‍රඥාවන්ත කරනු ඇත්දැයි තමන්ට සැක සහිත බව ශිෂෙක් පවසයි. ස්ලේවෝයී ශිෂෙක් ලියූ “වසංගතය! කොවිඩ් 19 ලොව සසල කරයි” කෘතියේ අන්තර්ගතය සරල සිංහලෙන් – 01 කොටස හැඳින්වීම කිසිවක්ම සිදු නොවන දශක තිබේ, දශක සිදු වන සති තිබේ” …

Continue Reading

කොරෝනා වෛරසයට එරෙහි එන්නත අපට ලැබෙන්නේ කවදා ද?

කොරෝනාවෛරසය ලොව පුරා පැතිර යමින් පවතී. නමුත් ඉන් ඇති වන කොවිඩ්-19 රෝගයෙන් මිනිස් සිරුර ආරක්ෂා කර ගැනීම සඳහා තවමත් එන්නතක් බිහි වී නැත. මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා වෛද්‍ය පර්යේෂකයෝ මහත් සේ වෙහෙසෙමින් සිටිති. කොරෝනාවෛරස් එන්නතක් වැදගත් වන්නේ ඇයි? මෙම වෛරසය ඉතා ලෙහෙසියෙන් පැතිරේ. ලෝක ජනගහනයෙන් බහුතරයකට මෙය තවමත් අවදානම් සහගතය. මෙම වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා මිනිසුන්ගේ ප්‍රතිශක්තියට යම් …

Continue Reading

ගෙවත්තට කදිමට ගැළපෙන ‘ගන්නොරුව පේර’

රටපුරා ගෙවතු දස ලක්ෂයක් වගා කරන ‘සෞභාග්‍ය ගෙවත්ත ‘ වැඩසටහන සමග රට පුරාම ගෙවතු වගාව ජනප්‍රිය වෙමින් තිබෙනවා. ඒ අතර එළවළු වර්ග , පළා වර්ග වගේම පලතුරු වගාවටත් ජනතාව දැඩි උනන්දුවක් දක්වනවා. එසේ ගෙවතේ පලතුරු ගසක් හෝ දෙකක් හරි සිටුවීමට කැමති ඔබට ආකර්ශනීය ගති ලක්ෂණ ඇති පේර විශේෂයක් වන ”ගන්නොරුව පේර” ගැන සිතා බැලිය හැකියි. මේ ගන්නොරුව පේර ගැන කතාව …

Continue Reading

උතුරු කොරියානු නායකයා මරණ මංචකයේ ! – ඇත්ත කියන්නේ කවුද ?

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ‘අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවට‘ ඇමෙරිකානු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක් සී.එන්.එන් වෙත පැවසීම සමග ලෝකයේම අවධානය උතුරු කොරියාව වෙත යොමුව තිබෙනවා. කිම් උන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ලෝක අවධානය යොමු වුණේ  උතුරු කොරියාවේ ආබාධිතයින් මෙහෙයවනු ලබන විශේෂ වෙබ් අඩවියක් වන Daily NK ප්‍රධාන සංවත්සර උත්සවයකට කිම් උන් නොපැමිණි නිසයි. කිම් උන් පසුගිය 12 වන දින ශල්‍යකර්මයකට මුහුණ දුන් බව …

Continue Reading

ඉන්දියාව වසා දැමීමෙන් පසු ‘ලිංගික ශ්‍රමිකයින්’ගේ ඛේදවාචකය ලෝක අවධානයට

COVID-19 ආසාදිතයින්ගේ ගෝලීය සංඛ්‍යාව අද (19) දිනය අවසන් වන විට 2,355,676ක් වන අතර මරණ සංඛ්‍යාව 162,032ක් බවයි ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනාවෛරස් සම්පත් මධ්‍යස්ථානය කියන්නේ. ඇමෙරිකාව, ඉතාලිය, ස්පාඤ්ඤය සහ මහා බ්‍රිතාන්‍ය වැඩිම මරණ හා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා කරලා තිබෙනවා. මේ වන විට කොවිඩ් වසංගතයේ කේන්ද්‍රය අප්‍රිකාවට විතැන් විය හැකි බවට විශේෂඥයෝ අනතුරු අගවනවා. ඒ අතර ජපානයේ සහ ඉන්දියාවේ තත්ත්වය ගැන තවම …

Continue Reading

මේ රටවල ‘අග නගර එකට වඩා’ ඇත්තේ ඇයි ? – ඔබ නොඇසූ වීරූ අපූරු කතාවක්’

‘අග නුවර‘ ගැන කතා අපි හැමෝම දන්නවා. බෞද්ධ සාහිත්‍ය ගත් විට බරණැස්පුරයේ බරණැස් නුවර තමයි ජනප්‍රියතම අගනගරය වුණේ. ඒ අතර ලංකාවේ අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණිය, මහනුවර, කෝට්ටේ ගැන අපිට මතකයි. ඒ ලංකාව… ලෝකය ගත් විට පුරාණ ලෝකයේ ඊජිත්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාව, ග්‍රීසියේ ඇතන්ස්, රෝමය බැග්ඩෑග් අපේ මතකයට එනවා. ඒත් අපි දැන් කතා කරන්න යන්නේ ඒ අතීය හා බැදී ඉදිරියට යන නූතන ලෝකය ගැන. …

Continue Reading