දුප්පත් රටවල් 100ක මිලියන 60ක් ‘අන්ත හිගන්නෝ’ වෙනවා – ලෝක බැංකුව සහතිකව කියයි
ගෝලීය වශයෙන් වර්ධනය වෙමින් පවතින මෙම වාතාවරණය තුළ ශ්‍රී ලංකාව විසින් තවත් මාස කිහිපයකින් ගෙවීමට ඇති ඩොලර් බිලියන 4.5ක ණය වාරික සම්බන්ධයෙන් සංකීර්ණ තත්ත්වයක් උද්ගත විය හැකි බව ආර්ථික විශේෂඥයින්ගේ අදහසයි කොරෝනා ගෝලීය වසංගතය හමුවේ දැඩි සේ පීඩා විදින දිළිදු රටවලට ලබා දී ඇති ණය වෙනුවෙන් සහන ලබා දීම සඳහා වාණිජ බැංකු තවමත් කල් මරමින් සිටීම පිළිබඳව තමන් කනස්සල්ලට පත්වී …
Continue Reading
‘සෙයිලමේ ගොවිතැන’ට ලංකාවේ තැනක් නොලැබෙන්නේ ඇයි?
-
RSL
-
May 19, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
Covid-19 වසංගතයෙන් වැඩිපුරම පහරකෑ භූමි භාගය වූයේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඒ අතරිනුත් නිව්යෝර්ක් ප්‍රාන්තයයි. දිනක් ඇතුලත එහි සිදුවෙතැයි කියවෙන මරණ සංඛ්‍යාව ගැන අසද්දී පවා ඇඟ කිලිපොලා යන්නේය. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය නමැති විශේෂිත උපකරණයකින් පමණක් දැක බලාගත හැකි තරමේ අතිශය කුඩා ජීවියෙකුගේ පහර කෑමට ලක්ව මේ මැරී වැටෙන්නේ මදුරුවන් කැරපොත්තන් නොව ලොවක් ජයගත් මනුස්සයින්ය. පිටතට යාමේ අවසරය රජය මගින්ම අහුරා තබන ලද …
Continue Reading
‘ගෙවතු වගාවට දෙමුහුන් බීජ එපා කියන්නේ’ නොදන්නාකම නිසාද ? මිත්‍යාව නිසාද ?
-
RSL
-
May 17, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
1900 ශත වර්ෂයේ රසායනික පොහොර විප්ලවය සිදුවිය. ඉන් වසර 100 කට පසුව 20 වැනි ශත වර්ශයේ දී හරිත විප්ලවය නැත්නම් වැඩි ඵලදායි/ දෙමුහුන් භෝග නිෂ්පාදනය සිදුවිය. මෙම විප්ලව සිදු නොවන්නට අද ලොව අධික ආහාර හිඟයකට භාජනය වීමට ඉඩ තිබුණි. ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාථ සති කිහිපයකට පෙර සති අග අරුණ පත්‍තරයක පලවු “දෙමුහුන් බීජ ගෙවතු වගාවට එපා” යන රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම …
Continue Reading
මිල්චාඩ් යුගයෙන් රට ගොඩගත් වී වර්ගවලට ‘ජාන වෙනස් කළ’ කැලෑ පත්තරයක් !
-
RSL
-
May 16, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
Covid- 19 වයිරසයේ උත්පත්තිය පිලිබඳ විවිධ කතා පැතිර යන්නේය. එක මතයකට අනුව මෙය වනගත සතුන්ගේ සිට පැමිණ මිනිසාට ආසාදනය වූවකි. චීනයට ඉහලින් ඈත අහසේදී පුපුරාගිය වල්ගා තරුවකින් නික්මී මෙහි පැමිණි බව කියවෙන පුවතක්ද කියවන්නට ලැබුණි. මේ අතර විද්‍යාගාරයක් තුලදී, පැරණි වයිරසයක තිබූ ජාන වෙනස්කර මිනිසා විසින් නිපදවූ අංශුවක් බවටද ඇතැම් පාර්ශවයන් විසින් සැක පළකර සිටී. ජානය යනු කුමක්දැයි හෝ ජාන …
Continue Reading
1965 සිට අද දක්වා ශ්‍රී ලංකා පරිපාලන සේවයෙන් පිට ලේකම්වරුන් පත් කිරිම පිළිබද අතීතාවලෝකනයක්
-
RSL
-
May 12, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරිම පිළිබද රට තුල පුළුල් සංවාදයක් මතුව ඇත. මේ ලිපිය 1965 සිට අද දක්වා ශ්‍රී ලංකා පරිපාලන සේවයෙන් පිට ලේකම්වරුන් පත් කිරිම පිළිබද අතීතාවලෝකනයකි පරිපාලන සේවයේ අසමාන්තර මතක පොත!අමාත්‍යාංශ ලේකම් තනතුරු සදහා ජනාධිපතිවරයෙකු විසින් පුද්ගලයින් පත් කරනු ලබන්නේ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සදහා ය. ශ්‍රීි ලංකා පරිපාලන සේවයෙන් පිට ලේකම්වරුන් ගණනාවක් කාලයෙන් කාලයට අමාත්‍යාංශ ලේකම් තනතුරු සදහා …
Continue Reading
දරුවන්ව ගෙවත්තට යොමුකළහොත් පරිසරයට ලැදි මතු පරපුරක් බිහිවේවි
-
RSL
-
May 11, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
කාර්යාලයේ, කඩපිලේ, බස්රියේ, දුම්රියේ හැසිරෙන ජන සමූහයා තුලට කාලයෙන් කාලයට විවිධාකාර වූ සංවාද මාතෘකා රිංගති. මැතිවරණයක් ළඟ පාතක තිබේනම් කතාව ඇදී යන්නේ වැඩි වාසි ඇත්තේ කුමන පාටටදැයි විමසන්නටය. පන්දුව හොඳින් පිත්තේ දැවටී නිතරම ලනුව උඩින් යන කාලයක් පැමිණියේ නම්, ජනතාව කතාකරන්නේ, අඳින පළඳින්නේ පමණක් නොව කන්නෙ බොන්නේත් ක්‍රිකට්ය. තවත් විටෙකදී තොරතෝංචියක් නැතිව ඇදහැලෙනා චුරු චුරු වැස්සට සාප කරනා බහුතර සමාජය, …
Continue Reading
Developing Story: ජන දුක විකුණන ‘වෙල්ලස්සේ ජඩමාධ්‍ය ඔස්තාර්ට’ නීතිය ක්‍රියාත්මක වන්නේ නැද්ද ?
-
RSL
-
May 5, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
කතාව ඇරඹෙන්නේ දෙරණ රූපවාහිනියේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන සංඛ අමරජිත් ආලවට්ටම් දමා පැවසූ යාං හෑල්ලකට පසු පෙන්වූ මොනරාගල බුත්තල වැසියෙකු කන්නට බොන්නට යමක් නැතිව, දරුවන්ට පොවන්නට කිරිපිටිද නැතිව කුරුම්බා කපා පොවන අන්දම පෙන්වන දසුනකිනි. දෙරණ පෙන්වූ මේ ජනකරුමය යාං හෑල්ලක් පමණක් වන්නේ නිලධාරීන්ටද දෝෂාරෝපණය කරන දර්ශන රැගත් එය තමන්ගේ යූටියුබ් චැනලය ඔස්සේද පෙන්වන ප්‍රාදේශීය මාධ්‍යවේදියා තමන් විසින්ම තිර පිටපත ලියූවක් …
Continue Reading
කොරෝනා උණුසුම මැද බලගැන්වුණු ‘බෝග 16 විප්ලවය’ : ඔබ දැනගත යුතු වැදගත්ම තොරතුරු
-
RSL
-
May 4, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
රටේ ජනතාවට ප්‍රමාණවත් තරම පමණක් නොව, අපනයනය කරන්නට වුවත් සෑහෙන්න ඇතැම් බෝග ප්‍රභේද වවන්නට සුදුසු පසක් හා දේශගුණයක් අප සතුව පවතී. ඒ ගැන නොසලකා හරිමින්, ලාභයට ගන්නට තිබේනම්, පිටරටින් ගෙන්වාගෙන කෑම වඩා සුදුසු වන්නේය යන මතවාදය, ඉඳහිට හෝ කිසියම් තාවකාලික කාලපරාසයකට සමාජයේ ගැවසුණු නිසා, බෝග නිෂ්පාදනයට අප සතුව තිබූ උනන්දුව විටින් විට පත්වූයේ ඇල්මැරුණු ස්වභාවයකටය. රටට බත සපයන ගොවියා හැඳින්වුයේ …
Continue Reading
රිෂී කපූර් ගැන ඔබ නොදත් බොහෝ දේ සමග ඔහුගේ දුර්ලභ ඡායාරූප…
රිෂි කපූර් 2018 දී පිළිකාවක් වැළඳී ඇති අතර ප්‍රතිකාර සඳහා නිව්යෝර්ක් නගරයට ගියේය . වසරකට වැඩි කාලයක් සාර්ථක ප්‍රතිකාරවලින් පසු රිෂි කපූර් 2019 සැප්තැම්බර් මාසයේදී නැවත ඉන්දියාවට පැමිණියේය. එතැන් සිට බොහෝ වාරයක් අසනීපව සිටි ඔහු බදාදා රාත්‍රියේ මුම්බායි හි ශ්‍රීමත් එච්එන් රිලයන්ස් පදනම් රෝහලට ඇතුළත් කරනු ලැබීය. ඔහු බ්‍රහස්පතින්දා උදෑසන අභාවප්‍රාප්ත විය. අතිෂය ජනාදරයට පත් බොලිවුඩ් නළුවෙක් වූ රිෂි කපූර් Rishi Kapoor පසුගිය …
Continue Reading
චීනයට හොදටම විදවන්න වේවි ! – ට්‍රම්ප්ගෙන් චීනයට දැඩි විවේචනයක්
-
RSL
-
May 2, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
කොරෝනාවෛරස් වසංගතය මැද ‘බෙයිජිං පාලනය’ට එල්ල කරන විවේචන තවත් දැඩි කරමින් ප්‍රකාශයක් කළ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මීළඟ ජනාධිපතිවරණයේදී චීනය තමා පරාජය කිරීම සඳහා ”ඔවුන්ට හැකි ඕනෑ ම දෙයක්” සිදු කරනු ඇතැයි කියා සිටියේය. ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ, ධවල මන්දිරයේදී ‘රොයිටර්’ පුවත් සේවය සමඟ අදහස් දක්වමිනි. කොරෝනාවෛරසය (Covid 19) එක්සත් ජනපදයෙහි පැතිර යාම සම්බන්ධයෙන් ”බොහෝ” ප්‍රතිවිපාකවලට මුහුණ දීමට බෙයිජිං පාලනයට සිදුවනු ඇතැයි …
Continue Reading