සූපවේදයට සහ ආයුර්වේදයට නැතිවම බැරි ‘කහ’ ගැන අලුත් කතාවක්

බටහිර ජාතීන් ‘කහ -Turmeric‘ භාවිතයට යොමු වී තවමත් දශක කිහිපයකට වඩා ගත වී නොමැති වුවත් කහ යනු වසර දහස් ගණනක් පුරා ආසියාව, විශේෂයෙන් ඉන්දියාවේ සුලභව භාවිත වූ රසකාරකි. නැතහොත් වර්ණකාරයකි. ඊටත් වඩාත් එය ඖෂධයක් හා ඉන්දිය සංස්කෘතියේ කොටසක් නියෝජනය කළේය. මීට වසර කිහිපයකට පෙර ලන්ඩන් හි කෝපි කඩයකදී මට පළමු වරට එය හමු වූ විට, මම අවිශ්වාසයෙන් පෙළුණා. කුරුඳු හා කළු …

Continue Reading

Covid-19 නිසා ලංකාවේ කෘෂිකාර්මික අපනයනවලට බරපතල අර්බුද තත්වයක් ඇතිවී නෑ

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩයේ, කෘෂි අපනයන අංශයේ අධ්‍යක්ෂිකා මාලනී බද්දෙගමගේ පශ්චාත් කොවිඩ් 19 තත්වය තුළ අපනයනයට අදාළ ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් හඳුනාගෙන තිබෙන අතර ඉන් එකක් වන්නේ අපනයන කෘෂිකාර්මික ක්ෂේත්‍රයයි. කෘෂි අපනයන අංශයේ වත්මන් තත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩයේ, කෘෂි අපනයන අංශයේ අධ්‍යක්ෂිකා මාලනී බද්දෙගමගේ මහත්මිය මෙලෙස අදහස් දක්වා සිටියා. කෘෂි අපනයන ගැන කෙටි හැඳින්වීමක් …

Continue Reading

ශ‍්‍රී ලංකාවට තවත් වෛද්‍යවරු කොතරම් අවශ්‍යද ? වර්තමාන තත්ත්වය පිළිබද විග‍්‍රහයක්

පසුගිය වසර 5 තුළ එම ප‍්‍රතිශතය වැඩිවීමක් සිදුවී වී නොමැත. රටේ පවතින ආර්ථික අස්ථාවරභාවය මෙන්ම සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෙනත් වියදම් අධික වීම නිසා ඉදිරි අනාගතයේදී රැකියා අවස්ථා CADRE EXPANSION වැඩිව වීමට ඉඩකඩ සීමිතය. වසන්ත අල්විස් – මාධ්‍ය සම්බන්ධීකාරක, වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය පළමු වැනි කොටස එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයක් සමග එක්ව තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට ව්‍යාපාරිකයින් සහ තවත් පාර්ශ්ව …

Continue Reading

යෞවනයන් සහ තරුණයන්ගේ ‘ලිංගික රුචිකත්වය’ ගැන ඔබ දැනගත යුතුම දේ !

යොවුන් වියේදී සහ තරුණ වියේදී ලිංගික හැගීම් ඇතිවීම අතිෂයින්ම ස්වභාවික දෙයක් බව අපි කවුරුත් දන්නවා. ඒත් අපි බොහෝ දෙනෙක් ඒක පිළිගන්න අකමැති වෙනවා පමණක් නොව ඒකට අභියෝගත් කරනවා. ඒ වගේම යොවුන් වියේ දී ඇතිවන ලිංගික රුචිකත්වය ගැන අපි බොහෝ දෙනකුට නිවැරදි, නිරවුල්, විශ්වාසනීය දැනුමක් නැහැ. නිසි විද්‍යාත්මක දැනුමක් නැහැ. ඒ නිසා මිත්‍යා මතවල දැඩිව එල්බ ගෙන සිටිනවා. මේ නිසා ඇතිවන …

Continue Reading

ඇබර්ඩින් ආසිරි පෞද්ගලික වෛද්‍ය උපාධිය: ‘පුහුල් හොරා කරෙන් දැනෙන’ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ගේ මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකා වේ, පෞද්ගලික රෝහල්  සමූහයක් එක්සත්  රාජධානියේ ඇබර්ඩින්  වෛද්‍ය පීඨය සමග එක්ව පුද්ගලික වෛද්‍ය උපාධියක් ලබා දීමට සැලසුම් කරමින් සිටින බවට පසුගිය 15 වැනිදා වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් ඉදිරිපත් කළ චෝදනාවට ප්‍රතිචාර වශයෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (18) නිකුත් කළ මාධ්‍ය නිවේදනයට වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ප්‍රතිචාර දක්වමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එහි …

Continue Reading

ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයේ සුළග ලංකාවටත් හැමුවොත් කුමක් වෙයිද ?

මේ මොහොතේ ලොව පුරා පැන නැගෙමින් තිබෙන විමුක්තිවාදී ව්‍යාපාරයන්හි ගති ලක්ෂණයක් වන්නේ ඒවා පක්ෂවල සීමාවන් ඉක්මවා ගිය පොදු මහා ජනතාවගේ නැගී සිටීම්වල ස්වරූපයක් ගැනීමයි. එබැවින්, දැන් මානව නිදහස සහ සමානත්වය ගරු කරන සියලු දෙනාගේ සහභාගීත්වයෙන් කෙරෙන සාමකාමී නිහඬ විරෝධයක් පැවැත්වීම මේ මොහොතේ වඩා උචිත යැයි මට හැඟේ.  ඓතිහාසික ක්‍රියාවලිය වටහා ගැනීමේ තම ප්‍රවේශය සම්බන්ධයෙන් මිචෙල් ෆූකෝ පවසා ඇති කාරණයක් නම් ‘තම …

Continue Reading

මාවතගම පළගැටි ‘ආක්‍රමණයේ සැබෑ කතාව’ හෙළිවෙයි !

අන්න අර කියපු සතා ඇවිල්ලාලු, මාවතගම පැත්තේ ඔක්කොම ගහකොළ කනවා කියලයි ආරංචි, මොකක්ද දෙපාර්තමේන්තුව පැත්තෙන් කරන්න යන්නේ – පසුගියදා මහත් හදිස්සියකින් මා හට එම දුරකථන පණිවිඩය ලබාදුන්නේ පෞද්ගලික රුපවාහිනී නාලිකාවක වැඩසටහන් නිෂ්පාදකවරයෙකි. ඇසූ මොහොතේදීම පණිවිඩයේ දිග පළල හරියට තේරුම් නොගියත්, සිදුවී ඇති අලකලංචිය ඔහුගෙන්ම අසා දැනගන්නා තෙක් මම ඉවසිලිවන්ත වුනෙමි. කියපු සතා යනුවෙන් ඔහු හැඳින්වුයේ කාන්තාර පළඟැටියාය. සියලු සේවාවන්ගෙන් විශ්‍රාම ලබා සිටියත්, …

Continue Reading

රුපියල් මිලියන 890ක් මුහුදුට දන් දුන් වෙරළ සංරක්ෂණයේ ‘ගොබ්බ කතාව’ සහ තවත් කතා

රට දැවැන්ත මූල්‍ය අර්බුදයකට ලක්ව සිටියදී ගල්කිස්ස, කැලිඩෝ සහ අගුළාන වෙරළ තීරවල වැලි පිරවීම සදහා වැය කළ රුපියල් මිලියන 890ක මුදල මුහුදට සේදී යාම පිළිබදව සමාජය තුළ දැඩි සංවාදයක් නිර්මාණය වී තිබෙනවා. ජනතාවගේ බදු මුදල් මේ ආකාරයෙන් වනසා දමන නිලධාරීන් එතැනින් ද නොනැවතී සිදු කරන ‘අමන කතා‘ දෙස ජනතාව දැඩි පිළිකුලකින් බලනවා. මේ ගල්කිස්ස වෙරළ ගොඩ කිරීම ඇතුළු වෙරළ ආර්ථිකය …

Continue Reading

අමිතාබ් සහ ජය 46 වැනි විවාහ සංවත්සරය – සදාකාලික ආදරයක ජීවමාන සාක්ෂි !

ලොව ප්‍රකට අඹු-සැමි යුවළකගේ විවාහ සංවත්සරය පසුගිය 03 වැනිදාට යෙදී තිබුණා. ඒ බොලිවුඩ්හි අධිරාජ්‍යයා වන අම්තාබ් බච්චන්ගේ සහ ජයා බච්චන්ගේ වීමයි වඩාත් විශේෂත්වය වන්නේ්‍. මේ අසිරිමත් යුවළ විවාහ වුණේ 1973 ජුනි 3 වනිදායි. ඒ අනුව අමිතාබ් – ජයා විවාහයට වසර 46ක් ගත වෙනවා. ලොව පුරාම සිනමා තරු (විශේෂයෙන් හොලිවුඩ් හි සහ ලංකාවේත්) ගත කරන කෙටි කාලීන විවාහ ජීවිත හා සසදා …

Continue Reading

කොවිඩ්වලිනුත් ගසා කෑමක් – වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් විසින් කොවිඩ්19 RT-PCT පරීක්ෂාව සඳහා අවශ්‍ය වන වෛරස ප්‍රවාහන මාධ්‍යය සහිත නිදර්ශක එකතු කිරීමේ කට්ටල රුපියල් 350ක් වැනි මිලකට නිපදවමින් සිටියදී වෛද්‍ය සැපයුම් අංශය හරහා වෙනත් නිෂ්පාදන වැඩි මිලකට මිලදී ගැනීම තවදුරටත් සිදු වන බවත් මේ ගැන තම සංගමයට බලවත් සැකයක් පවතින බවත් වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය අද (4) මාධ්‍ය නිවේදනයක් …

Continue Reading