පිරිමින්ට නිතර මතු වන ලිංගික ගැටලු සඳහා වෛද්‍ය විද්‍යාත්මක පිළිතුරු
-
RSL
-
July 10, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
ලිංගික ගැටලූ’ අපි කාටත් සුලභ ඇතිවන තත්ත්වයක්. ඒත් ලංකාවේ විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබාදීමක් සිදු නොවන නිසා එවැනි අවස්ථාවකදී බොහෝ දෙනෙක් දැඩි ගැටලුවලට මුහුණපානවා. අවිද්‍යාත්මක, මිත්‍යාමය ප‍්‍රතිකාර ලබා ගැනීමට යනවා. එයින් තත්ත්වය තව තවත් සංකීර්ණ වෙලා ගැටලු රැසක් ඇති වෙනවා. මේ තත්ත්වය කාන්තාවන් සේම පුරුෂයින් ද මුහුණ පාන පොදු තත්ත්වයක් බවට පත්ව තිබෙනවා. ලංකාඊපේ‍්‍රස් – කාන්තා ලෝකය මීට පෙර කාන්තාවන් මුහුණ …
Continue Reading
කාන්තාවන්ට නිතර නිතර ඇතිවන ‘ලිංගික ගැටලු 13කට’ විද්‍යාත්මක හේතු
-
RSL
-
July 6, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
කාන්තාවන්ට නිතර නිතර ඇතිවන ලිංගිකාශ්‍රිත ප්‍රශ්න 13කට විද්‍යාත්මක හේතු පහත දැක්වෙනවා. ප්‍රශ්නය – යෝනි මාර්ගයෙන් ශ්‍රාවයන් පිටවීම සෑම විටම රෝග ලක්ෂණයක්ද ? පිළිතුර – නැත. කාන්තාවන්ගේ ඔසප් චක්රය තුළ දී සිදුවන හෝර්මෝන වල වෙනස්කම් අනුව ඇතිවන ස්වාභාවික යෝනි ස්‍රාවයන් ඇත. මෙය ගදක් සුවදක් හෝ වර්ණයක් නොමැති, කැසීමක් ඇති නොකරන ස්‍රාවයකි. මෙම තරල ප්‍රමාණය ආර්තව චක්‍රය අනුව වෙනස් වේ. නමුත් මෙය …
Continue Reading
දූරියන්වල නියම රසය හා ගුණය ලබා ගන්න ‘පැහිල ඉදුණ දූරියන්’ හඳුනාගනිමු ද?
-
RSL
-
July 6, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
මැලේ භාෂාවෙන් ‘දූරි’ යනුවෙන් හඳුන්වන්නේ ගසක හෝ සත්වයෙක් මත පිහිටා ඇති තියුණු කටු වැනි ව්‍යුහයන්ය. දූරියන් යන නම සම්භවය ලබා ඇත්තේ ඒ ආකාරයෙනි. දූරියෝ සෙබෙතිනස් (Durio zebethinus) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන මෙම පලතුර දකුණු ආසියානු රටවලදී ගරු බුහුමන් ලබන්නේ ‘පලතුරු ලොවේ රජු’ වශයෙන්ය. එසේ නමුත් සිංගප්පුරුවේ රටපුරා දිවෙන විදුලි දුම්රිය ජාලය තුල දූරියන් රැගෙන යාම තහනම්ය. දුම්බීම තහනම් යන නිවේදනය …
Continue Reading
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිට පිළිතුරක් හා ප්‍රශ්නාවලියක්
-
RSL
-
July 5, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
වසන්ත අල්විස් මාධ්‍ය ප්‍රකාශක රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ‘ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය බව පසුගිය සති අන්ත පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා විසින් ප්‍රකාශ කර ඇති අතර ඔහු එහි දී ලෝක මට්ටමෙන් දේශීය වෛද්‍ය පීඨ වලටත් පිළිගත් ප්‍රමිතියක් නොමැති බවටත් පවසා ඇත. තව දුරටත් කරුණු ප්‍රකාශ කරමින් වෛද්‍ය සභාවේ සභාපතිවරයා විසින් සදහන් …
Continue Reading
නව යටත්විජිතවාදයේ අලුත්ම මුහුණුවර: ‘බ්‍රිතාන්‍ය විෂය නිර්දේශය’ ශ්‍රී ලංකාවේ පාසැල්වල
-
RSL
-
July 4, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
වසන්ත අල්විස් – මාධ්‍ය ප්‍රකාශක රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය රටක අධ්‍යාපනයේ ප්‍රධාන වගකීම ඇත්තේ එරට අධ්‍යාපන අමාත්‍යාංශය ටයි. ලෝ පුරා පිළිගත් ඒ සම්ප්‍රදාය ක්‍රියාත්මක නොවන එකම රට ශ්‍රී ලංකාව ද ? ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාලනය වන රජයේ පාසැල් පද්ධතිය තුළ ලක්ෂ 42 ක් පමණ ශිෂ්‍ය පරපුරක් අධ්‍යාපනය ලබති. ඒ තුළ ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ විෂය නිර්දේශයයි. …
Continue Reading
රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල් අතර ‘කිසිවෙක් නොදකින’ දැවැන්ත විෂමතාවක්
-
RSL
-
July 3, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
බොහෝ දේශපාලනඥයින්, උසස් රාජ්‍ය නිලධාරීන්, ධනවතුන් ඇතුළු වරප්‍රසාද ලත් පුද්ගලයින් තම දරුවන් අන්තර් ජාතික පාසල් වලට International Schools යවන බව පෙනී යයි. නිදහස් අධ්‍යාපනය ලබන බහුතර ජනතාවගේ දරුවන් මුහුණ පාන මෙම ප්‍රශ්නයට තවමත් විසඳුම් ලබා නොදුන්නේ ඒ නිසා ද ? අපොස සාමාන්‍ය පෙළ O/L level විභාගය පැවැත් වෙන්නේ දෙසැම්බර් මාසයේ දී ය. ප්‍රතිඵල නිකුත් වන්නේ මාර්තු අවසානයේ දී ය. ගත වන කාලය …
Continue Reading
මුතුරාජවෙළ තවත් තෙත් බිමේ අක්කර 50ක් ඈවරයි !
-
RSL
-
June 30, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
අජිත් පණ්ඩිතරත්න මහතා හා ඔහු ව මෙහෙයවන මහ පරිමාණ ව්‍යාපාරිකයන් ගේ මෙන් ම දේශපාලකයන් ගේ වුවමනාවන් මත ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මුදලට ඇති කෑදර කමට පුරන් කුඹුරු යැයි සදහන් කරමින් මෙම තෙත් බිම් විනාශ කිරීමට ඉඩදිය නොහැක. මුතුරාජවෙළ තෙත් බිමේ අක්කර 50 ක් නීති විරෝධීව ගොඩ කිරීමට ව්‍යාපාරිකයෙක් සූදානම් වේ සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය මුතුරාජවෙළ තෙත් …
Continue Reading
ශ්‍රී ලංකාව මහා බලවතුන්ගේ සංග්‍රාම භූමියක් බවට පත් වේද?
-
RSL
-
June 28, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
මේ දෙවන තුෂ්ණි යුද්ධය පිළිබඳ කතාව සත්‍යයක් නම්, ඒ තුළ අප රට ස්ථානගත වන්නේ පළමු තුෂ්ණි යුද්ධයේදී මෙන් අඩු අනතුරක් සහිත ප්‍රදේශයක නොවේ. අප තවත් ඇෆ්ගනිස්ථානයක් හෝ ග්‍රැනඩාවක් නොවේ යැයි සහතික වශයෙන්ම කිව හැක්කේ කා හටද? ඩිස්ටෝපියානු අනාගතය අදයි! – සුමිත් චාමින්ද දුෂ්කර හිමාල කඳු යායේ ජන ශුන්‍ය පෙදෙසකදී පසුගියදා බිහිසුණු ගැටුමක් ඇති විය. ඒ ඉන්දීය සහ චීන සොල්දාදුවන් අතරය. …
Continue Reading
ශ්‍රී ලංකාවේ ‘වෛද්‍ය අධ්‍යාපනයේ වර්තමාන අර්බුදය’ සහ විසදුම් යෝජනා
-
RSL
-
June 27, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
අපොස උසස් පෙළ A තුනක් ලබා ගත් ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් පවා මුදල් නොමැති කමින් වෛද්‍යවරයෙකු වීමේ වාසනාව අහිමි වී වෙනත් පාඨමාලාවලට යොමු වෙද්දී ඉතා පහළ සාමාර්ථ ලබා ගත් අයට මුදල් මත විදේශ රටවල්ට ගොස් වෛද්‍ය උපාධිය ලබාගෙන පැමිණිමට අවස්ථාව ලබාදීම ද බරපතල සමාජ අසාධාරණයකි. ශ්‍රී ලංකාවට තවත් වෛද්‍යවරු කොතරම් අවශ්‍ය ද ? වර්තමාන තත්ත්වය පිළිබද විග්‍රහයක් අප පසුගිය 22 වැනිදා …
Continue Reading
Fair and Lovely: අලුත් බෝතලයක පරණ වයින් විකිණීමේ සූදානමක් !
-
RSL
-
June 26, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
ඇමෙරිකානු ජාතික ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයත් සමග නිර්මාණය වූ ‘වර්ණ භේදවාදයට‘ එරෙහි ගෝලීය රැල්ල විවිධ ස්වරූපයෙන් මේ වන විට අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. මේ අතර ක්‍රියාකාරී කණ්ඩායම් සේම තනි පුද්ගලයින් ද ජයග්‍රහණ සහ වැදගත් අවස්ථාවන් ළගා කර ගෙන තිබෙනවා. ඒ අතර ඉන්දියාවෙන් ඇසෙන මේ කතාව ඔබට අතිෂය වැදගත්. මේ ඒ කතාව. ගෝලීය පාරිභෝගික දැවැන්තයා වන යුනිලීවර් (Unilever) සමාගම පවසන්නේ එහි වඩාත්ම ජනප්‍රිය …
Continue Reading