රතු පැහැති හිස් වැසුම් ගලවා දැමිය යුතුමද?

පැහැදිලිවම ජනතාවගේ ආර්ථික සහ සමාජයීය ඉල්ලීම් “තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු” වැනි යහපාලනවාදී දෘෂ්ටිවාදී දවටනයක් තුළ ඔතා ඉදිරිපත් කිරීමෙන් එය කළ නොහැකිය. පාස්කු ප්‍රහාරයෙන් පසුව පවා මේ දෘෂ්ටිවාදී දවටනය වලංගු වූවක් බැව් පෙනී ගියද, කොරෝනා වෛරසයේ යුගය තුළ එය පීඩිත ජනතාවට කෙසේවත් අදාළ නැත ශ්‍රී ලංකාවේ දේශපාලන සම්මුඛ සාකච්ජාවලදී ප්‍රශ්න විචාරකයින් විසින් බොහෝ විට වාමාංශික ක්‍රියාකාරීන්ගෙන් අසනු ලබන ප්‍රශ්නයක් තිබේ. එනම්, …

Continue Reading

සොරගුණේ වේලිඔය අමුණේ වැලි ජාවාරම පිටුපස ‘ආණ්ඩුවේ ප‍්‍රබලයෙක්’

සොරගුනේ වේලිඔය අමුණේ සිදුකරගෙන යන මහා පරිමාණ අනවසර මැණික් ගැරීම් හා වැලි ගොඩදැමීම නිසා සොරගුනේ වනාන්තරයේ විනාශය ආරම්භ වී ඇති අතර ඒ පිටුපස ආණ්ඩුවේ ප්‍රබලයකු සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත. සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය සමග ප්‍රදේශයේ  ගොවි ජනතාව පවසන ආකාරයට මෙම අනවසර මැණික් ගැරීම් හා වැලි ජාවාරම සිදුවන්නේ ආණ්ඩුවේ දේශපාලන බලවතුන්ගේ මැදිහත්වීමෙනි. එම හේතුව නිසා මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය …

Continue Reading

සෑම ඉලක්කයකින්ම ‘සාර්ථක වීමට අවශ්‍ය මානසිකත්වය’ වර්ධනය කර ගන්නේ කෙසේද ?

ඔබගේ ‘පාරදෘශ්‍යතාව’ ඉහළ නැංවීම ඔබේ ඉලක්ක වඩාත් පහසුවෙන් ළඟා කර ගැනීමට උපකාරී වේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ උපායමාර්ගික මානසිකත්වයක් වර්ධනය කිරීමයි – එය ඕනෑම කෙනෙකුට කළ හැකි දෙයක්. සාර්ථකත්වයේ රහස් ගැන ඔබ කියවන සෑම අවස්ථාවකම, තෝමස් එඩිසන්ගේ සුප්‍රසිද්ධ උපුටා දැක්වීම ඔබට ලැබෙනු ඇති බවට සැකයක් නැත. විදුලි බුබුල නිර්මාණය කරන අතරේ, ඔහු වහාම දහනය නොවී දිලිසෙන සුදුසු සූතිකායක් සොයා ගැනීමට පෙර …

Continue Reading

අලිගැටපේර වල ‘ඔබ නොදැන සිටි රුව ගුණ’

කෑමට ගන්නා තෙල් වර්ග අතර අලිගැටපේර තෙල් වල තිබෙන අසන්තෘප්ත මේද අම්ල ප්‍රමාණය දෙවැනි වන්නේ ඔලිව් තෙල් වලටයි, සූරියකාන්ත තෙල් වලටයි පමණි. ඒ අතින් මෙය ඉතා වටිනා ආහාරයක් අලිගැටපේර ගෙඩියක් හැදිලා පැහෙන්න ඇතැම්විට මාස 6 ක් විතර යනවා. ඉතින් වෙළෙන්දෝ මේවා කඩාගෙන එනකොට නොමේරූ ගෙඩි එකතුවීමේ සම්භාව්‍යතාවය වැඩියි. පළමුව කියන්න තියෙන්නේ දිලිසෙන ගෙඩි ගන්න එපා. අමිල ගුණ සපිරි පලතුරක් පමණක් …

Continue Reading

ලංකාවේ අධ්‍යාපන සහ මාධ්‍ය ආයතනවලට ‘තුර්කි FETO ත්‍රස්තවාදීන්’ මුදල් දීලා

රටක අධ්‍යාපනයේ ප්‍රධාන වගකීම ඇත්තේ  එරට අධ්‍යාපන අමාත්‍යාංශයටයි. ලෝ පුරා පිළිගත් ඒ සම්ප්‍රදාය ක්‍රියාත්මක නොවන එකම රට ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාලනය වන රජයේ පාසැල් පද්ධතිය  තුළ  ලක්ෂ 42ක් පමණ සියලු ජාතීන්ට අයත් ශිෂ්‍ය පරපුරක් අධ්‍යාපනය ලබන  අතර ඒ  තුළ  ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ  රජය විසින් සකසා ඉදිරිපත් කර ඇති විෂය  නිර්දේශයයි. එසේම රජයේ  ලියා පදිංචි වී  …

Continue Reading

දේශපාලන බිස්නස්වලට ඇතුගල මගුල් මඩුව බිලිවෙද්දී ‘චීවරධාරීන් සහ ෆෙස්බුක් වීරයින්’ නිහඩ ඇයි ?

කුරුණෑගල රාජසභා මණ්ඩපය හෙවත් මගුල් මඩුව ඩෝසර් කර විනාශ කර තිබේ.  මේ ලෙස විනාශ වන්නේ පොලොන්නරුව සහ දඹදෙනිය අතර කාලය තුළ (වසර 300 ක පාරාසයක්) ඉදිකිරීම් අතරින් අංග සම්පූර්ණව ආරක්ෂාවී තිබු ලංකාවේ එක ම ගොඩනැගිල්ලයි. අපේ රටට අවේනික දුර්වල කම අනුව යමින් මේ ගොඩනැගිල්ල ද පසුගිය කාලයේ ජනතාවගේ අවධානයෙන් මිදි ගොස් තිබුණි. මෙම ගොඩනැගිල්ල පිළිබඳව වගකීමක් සහිතව විධිමත් අවධානයක් යොමු …

Continue Reading

නාලක ගොඩහේවාට රෙදි නැතිව කඩේ යන ‘සමස්ත ලංකා විද්වත් පෙරමුණේ’ සෙළුව මෙන්න !

හොර මහාචාර්යවරු දෙන්නෙක් සහ හොර මාධ්‍යවේදියෙක් මුල්පුටුවල තාත්තා – පුතා – ලේලි – මාමා සංවිධානයක් යහපාලනේ අවපාලනයක් කළ රාජ්‍ය ඇමති වසන්ත අළුවිහාරේගේ (?) ලේලියක් විධායක කමිටුවේ දේශපාලනයට ‘විද්වතුන් ඕනෑ’ කියන කතාවට සමාජය තුළ මෙන්ම දේශපාලනය තුළත් මිලක් තිබෙනවා. ඒ නිසා ජනතාව සමග සැප – දුක බෙදා ගනිමින්, දහසකුත් එකක් කැප කිරීම් කරමින් සිටි පූර්ණ කාලීන දේශපාලනඥයින් වෙනුවට ඊනියා ‘සහතික ලත් …

Continue Reading

ලොව දරු උපත්වල ‘විශාල පහළ යාමක්’

ගෝලීය මට්ටමින් දරු උපත් පහළ යාම සම්බන්ධයෙන් ලෝකයේ නිසි සූදානමක් නොවීම නිසා විශාල වශයෙන් සාමාජයීය බලපෑම් ඇති කිරීමට ඉඩ තිබෙන බව පර්යේෂකයෝ පෙන්වා දෙති. සාඵල්‍යතා වේග (Fertility rates) පහළ යාම නිසා මේ සියවස අගදී සෑම රටකම පාහේ ජනගහනය සංකෝචනය වීමට ඉඩ ඇත. 2100 වන විට ස්පාඤ්ඤය සහ ජපානය ඇතුළු රටවල් 23 ක ජනගහනය අඩකින් අඩු වෙතැයි අපේක්ෂා කෙරේ. රටවල උපත්වලට වඩා අවුරුදු …

Continue Reading

අයිශ්වර්යා රායිගේ ඔබ කිසිදා නොදුටු Sexy ඡායාරූප එකතුව

අයිශ්චර්යා රායිටත් කොරෝනා හැදිලා’ බච්චන් පවුලේ සිවු දෙනකුට කොවිඞ් ආසානය වීමේ පුවත මොහොතකින් ලෝකය පුරා පැතිර ගියා. ඒ කම්පනයකුත් එක්ක. ඉන්දියාවේ ලක්ෂ සංඛ්‍යාත ‘බච්චන් බැතිමතුන්ගෙන්’ කෝවිල් පිරී ගියා. ඔවුන් අමිතාබ්, අභිෂේක්, අයිශ්චර්යා වෙනුවෙන් යාඥා කළා. බච්චන් පවුල තුළින් නිර්මාණය වූ මේ උණුසුම මැද සුප‍්‍රකට ෆිල්ම් ෆෙයාර් සඟරාව තව තවත් උණුසුම් පුවත් පළ කළා. ඒවා උණු කැවුම් වාගේ පාඨක ආකර්ෂණය දිනා …

Continue Reading

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය පැතිරීම පාලනයෙන් ගිලිහිලා ද?

කොරෝනා වයිරසය පාලනය සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය පුරා ගන්නා ලද සාධනීය පියවර මේ වන විට අවදානමට ලක්වෙමින් පවතින්නේද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල ඇතැම් වෘත්තිකයෝ කනස්සල්ල පළ කරති. කන්දකාඩු හි පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රයෙන් ආසාදිත පොකුරක් මතුවීම මෙන්ම සමාජය තුළ වෛරසය පැතිරීම පාලනය සඳහා ගෙන තිබූ පියවර ලිහිල් කිරීමෙන් දැනට මතුවී ඇති තත්ත්වය පිළිබඳ ඔවුහු සිය අවධානය යොමු කරති. “රෝග ව්‍යාප්තිය පාලනය …

Continue Reading