‘වැල් බෝගවල කෝටු හිඟයට’ සාර්ථක විසදුමක් මෙන්න !

පසුගිය මාර්තු – අප්‍රේල් මාසවල උමතුවක් / රැල්ලක් සේ ආරම්භ වූ ගෙවතු වගාව මේ වන විටත් යම් තරමකින් සිදුවන බවක් පේනවා. වත්තේ ඉඩ තිබෙන තැනක මෑ වැලක් කිහිපයක්, කරවිල වැලක්, දඹල වැලක්, පතෝල සහ වැටකොළු වැලක් වවා ගත්ත උදවිය අදත් ඒවායින් අස්වැන්න නෙළා ගන්නවා. ඒ බොහෝ දෙනෙක් තුළ තමන් කළ දේ ගැන තිබෙන්නේ අසීමිත තෘප්තියක්. ඒක වචනවලින් කියා නිම කරන්න …

Continue Reading

ලොකු ලූනු වගාවේ ‘දඟර ලෙඩේ’ පාලන පිළිවෙත මෙන්න !

අප්‍රේල් මස මුලදී පැමිණ දින දෙක තුනකින් නතරවෙන වැස්ස වියලි කලාපයේ ගොවීන් පොදුවේ හඳුන්වන්නේ  තල වැස්ස යනුවෙනි. එම වැස්සත් සමග ඔවුහු වහ වහා තල වපුරති. ඉන් ඔබ්බට පොහොර, කෘමිනාශක, වල්බෙහෙත් ආදිය කිසිවක අවශ්‍යතාවයක් නැත. ගොවියා යලිත් එදෙසට හැරෙන්නේ අස්වැන්න කැපීම ලංවෙන විටයි. වියලි කලාපයට පොදුවූ මෙම ක්‍රියාකාරකම කලකට ඉහතදී දඹුල්ල ප්‍රදේශයේද යම් තරමකට ක්‍රියාත්මක වුවත්, අද දඹුල්ල ඊට වඩා වෙනස්ය. …

Continue Reading

‘සැබෑ බෞද්ධයා’ ගත යුතු මග කුමක් ද ?

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන් වහන්සේපැපිලියාන සුනේත‍්‍රා මහාදේවි පිරිවෙන් රජමහා විහාරාධිපති, පරිවේණාධිපති හා කෘත්‍යාධිකාරී, රාජකීය පණ්ඩිත, ‘‘චත්තාරි ඉමානි භිකවෙ ඉන්ද්‍රියානි, සදද්ද්‍ර ඉන්ද්‍රියංථ විරිය ඉන්ද්‍රියං, සමාධි ඉන්ද්‍රියංති, ඉහේ ඛො භික්ඛවෙ චත්තාරි ඉන්ද්‍රියානි’’ අංගුත්තර නිකාය – චතුක්ක නිපාතය. සැදැහැවත් පින්වතුනි, ඉහත සඳහන් ධර්ම පාඨය ඇතුළත් වන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට යි. එම නිපාතයේ ඉන්ද්‍රිය වර්ගයේ ඇතුළත් ඉන්ද්‍රිය සූත‍්‍රයේ එන මෙම ගාථාව මා මාතෘකාව …

Continue Reading

සජිත් ඇමතිකම් කළ සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මිලියන 11,000ක් අවභාවිත කරලා – වාර්තාව අගමැතිට

මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව මධ්‍යම සංස්කෘතික අරමුදල ජංගම ගිණුම් 25ක් අරඹා ඇති අතර, මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් උපාංග මිලදී ගැනිම්, විදේශ ආදායම් සහිත අරමුදල් ව්‍යාපෘතිවල මුදල් ගිණුම්ගත කිරීමේ දෝෂ සහ ගෙවීමේ පටිපාටියෙන් බැහැර මුදල් ගෙවිම් සඳහා පසුව ලේඛන සකස් කර ඇති බවත් කමිටුව මගින් අනාවරණය කරගෙන ඇත. සජිත් පේ‍්‍රමදාස මහතා අමාත්‍යධුරය දැරූ 2016-2019 දක්වා කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ …

Continue Reading

දේශපාලන බත් බැලයින්ට බිලිවන ‘හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය’

පසුගිය 2019 වර්ෂය මෙතෙක් ඉතිහාසයේ අලි – මිනිස් ගැටුමේ වර්ධනීයම තත්ත්වයක් වාර්තා වූ වර්ෂය බවට පත් වී ඇත. එම වසරේ දී හානිකර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අලි මරණ 405 ක් හා අලින්ගේ පහරදීම නිසා මිනිසුන් 121 පමණ මියගොස් ඇති බවට වාර්තා වී තිබේ. මේ තත්ත්වය ඇති වීමට ප්‍රධාන හේතූන් වී ඇත්තේ අලි – ඇතුන්ගේ වාසස්ථාන ශීඝ්‍රයෙන් විනාශ කිරීම හා එම වාසස්ථාන …

Continue Reading

සාර්ථක අඹ වගාවක රහස: අධිඝනත්ව අඹ වගාවට ‘නැතුවම බැරි කප්පාදුව’

අඹ වාරය නැවතත් පැමිණ තිබේ. රටපුරා නගරයක් ගමක් පාසා වීදි අයිනේ පලතුරු කඩ පුරවා දමා අඹ යහළුවා ආපසු යාමටත් සූදානම්වය. කෙසේ වෙතත් වාරයේ තරමට නොවූවත්, වසරේ දින 365 පුරාම දිවයිනේ කුමන හෝ ස්ථානයක අඹ හටගන්නා බැවින් වෙළඳපොළෙහිද කිසිදා අඹ හිඟයක් පෙනෙන්නට නම් නැත. රටේ ජනතාව අතර ගෘහාශ්‍රිතව වගා කරන්නට කැමතිම පලතුරු බෝග අතරද අඹ වලට හිමිවන්නේ ඉහළ ස්ථානයකි. ඒ නිසාම …

Continue Reading

Golden Milk: ‘කහ කිරිවල’ විස්මිත සෞඛ්‍ය හා රූපලාවන්‍ය ප්‍රතිලාභ හෙළි වෙයි !

ඔබේ සෞඛ්‍යයට හා සමට හොඳ යැයි පවසමින් ඔබේ මව හෝ ආච්චි ඔබට කහ කිරි ලබා දී තිබේද ? ‘ඔව්‘ නම් එය ගණන් කිරීමට නොහැකි තරම් බොහෝ වාරයක් නේද? ඇය එසේ පැවසීමට හොඳ හේතුවක් තිබුණි. ඊට හේතුව වන්නේ ‘කහ කිරි‘ යනු ඉතා ඉහළ සෞඛ්‍ය හා පෝෂණ ප්‍රතිලාභ ලබා දෙන පානයකි. එය එකවර පෝෂණය සහ සෞඛ්‍ය ආරක්ෂාව ලබාගත හැකි පහසු හා ප්‍රනීත පානයකි ‘කහ‘ ලංකාවේ නම් බහුලව භාවිතා වෙන්නේ …

Continue Reading

‘Face masks’සෞඛ්‍ය අවධානම හා විලාසිතා වෙනස ගැන ඔබ දැනගත යුතුම දේ !

හුණු ආවරණ පැළදීම මේ වන විට ගෝලීය අවශ්‍යතාවක් වී ඇත. එය කවදා අවසන් වේදැයි කිව නොහැක්කේ කොවිඩ් වසංගතය කවදා අවසන් වේදැයි කිව නොහැකි නිසාය. මේ තත්ත්වය තුළ මුහුණු ආවරණ පැළදීම ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වනු ඇති අතර ඒ සමග රූපලාවන්‍ය ක්ෂේත්‍රය තුළ ද පුළුල් වෙනසක් සිදුවනු ඇත. එහෙත් මේ වන විට සෞඛ්‍ය විශේෂඥයින්ගේ අවධානය යොමුව ඇත්තේ මුහුණු ආවරණ සමග අර්බුදයට …

Continue Reading

බුලත් වැව්වොත් වගාකරුවත් ගොඩ රටත් ගොඩ – ‘සල්ලි වැල් ගැන අවධානය මදි’

නගරයේ සතිපොළ පැවැත්වෙන්නේ සෑම සතියකම සිකුරාදා දිනයටයි. අවට ගම්මාන වල මිනිසුන් එදින ටවුමට එන්නේ ඉදිරි දින හතට පිරිමසා ගන්නට ප්‍රමාණවත් ආහාර සලාකය රැගෙන යාමටය. හිරු පායන්නටත් පෙර ලොරි බාගා අවදි කරගෙන පිට පලාත්වල සිට පැමිණි වෙළඳුන් බිම් කළුවර මැකී යද්දී ඉටිරෙදි කූඩාරම්ද තැන තැන අටවා අවසන්ය. දශකයකට පමණ එපිටදී ගොවි ජනතාව බහුලව වෙසෙන මහවැලි කලාපයේ රැකියාව කරන සමයේදී මා ලැබූ …

Continue Reading

හෝමියෝපති වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිලාභ ගැන ඔබ දැනගත යුතු සියල්ල

හෝමියෝපති ප්‍රතිකාර ක්‍රමය එක් එක් පුද්ගලයාට ප්‍රතිකාර කිරීම පුද්ගලිකව සිදු කරයි, එය සාමාන්‍ය ඖෂධවලට වඩා ලාභදායී විය හැකිය. සාමාන්‍යයෙන්, පිළියම් සංයෝගයක් ලබා දෙන අතර, එයින් අමුද්‍රව්‍ය කිහිපයක් වේදනාවට ප්‍රතිකාර කිරීමට උපකාරී වේ. ප්‍රතිකාරය ආරක්ෂිත වන අතර දිගු කාලීන ප්‍රතිලාභ ඇත. හෝමියෝපති යනු කුමක්ද? හෝමියෝපති (Homeopathy) යනු නිරෝගී පුද්ගලයෙකු තුළ රෝගයේ රෝග ලක්ෂණ ඇති කරන ස්වාභාවික ද්‍රව්‍යවල මිනිත්තුවක මාත්‍රාවක් ලබා දීමෙන් රෝගයකට ප්‍රතිකාර කිරීමයි . රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ක්‍රියාකාරී අමුද්‍රව්‍යයක නැනෝ මාත්‍රාව …

Continue Reading