කොම්පෝස්ට් නිෂ්පාදනය හා භාවිතය ගැන නිවැරදිව දැන ගනිමු ද ?
‘කොම්පෝස්ට්‘ නිෂ්පාදනය යනු ක්ෂුද්‍ර ජීවීන්ගේ මාර්ගයෙන් ශාක කොටස් හා සත්ව අපද්‍රව්‍ය දිරාපත් කිරීම මඟින් හි්‍යුමස් වැනි සරල කාබනික ද්‍රව්‍ය නිපදවා ගැනීමේ ක්‍රියාවලියයි. වාණිජ වටිනාකමක් ඇති ප්‍රධාන කාබනික පොහොරක් ලෙස කොම්පෝස්ට් හැඳින්විය හැක. කොම්පෝස්ට් නිෂ්පාදනය පරිසරයට, සමාජයට හා කෘෂි කර්මාන්තයට ප්‍රයෝජන ගණනාවක් ලබා දෙන ක්‍රියාවලියකි. කොම්පෝස්ට් පොහොරක් ලෙස නිපදවනු ලැබූව ද එමඟින් පරිසරයට සිදුවන මෙහෙය ද සුළුපටු නොවේ. නාගරික පරිසරයක දී …
Continue Reading
වඩාත් ඵලදායී හා ආරක්ෂිත පවුල් සැලසුම් ක‍්‍රමය ‘ලූපය’ ගැන ඔබ දැනගත යුතු සියල්ල
-
RSL
-
August 19, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
ලංකාව තුළ සිදුවන ගැබ් ගැනීම්වලින් 3/1ක් අනවශ්‍ය හෝ සැලසුම් නොකළ ඒවා බව වෛද්‍යවරු කියනවා. ඊට ප‍්‍රධාන හේතුව වන්නේ පවුල් සැලසුම් ක‍්‍රම ගැන නොදැනුවත්කම බවයි පොදුවේ පිළිගන්නේ. මේ ගැටලුව විසදා ගැනීමට නම් කළ යුතු නිවැරදිව දේ වන්නේ ‘පවුල් සැලසුම් ක‍්‍රම’ ගැන නිසි පරිදි දැනුවත් වීමයි. එවැනි දැනුවත් භාවයක් තිබුණහොත් අනවශ්‍ය, සැලසුම් නොකළ ගැබ් ගැනීම් වගේම, එඩ්ස් ඇතුළු සමාජ රෝගවලින් ද වැළකී …
Continue Reading
එන්නතක් ලැබුණත් මේ අභියෝග ජය නොගත්තොත් ‘සදාකාලික ජය’ කොරෝනාටයි
කෝවිඩ්-19 ට එරෙහිව වඩාත් හොඳින් ක්‍රියාත්මක විය හැකි එන්නතක් වැඩිදියුණු කිරීම සඳහා ලොව වටා පර්යේෂණ කණ්ඩායම් වෙහෙසෙමින් සිටිති. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් විසින් එය හඳුන්වනු ලැබුවේ “අප ජීවිත කාලයේ හදිසිම සාමූහික ප්‍රයත්නය” ලෙසය. ජයග්‍රාහී රසායනික වට්ටෝරුව සොයා ගැනීමේ විද්‍යාත්මක අධි තාක්ෂණය හැරුණු කොට ලොව බිලියන හතක ජනගහනයක් වෙත එවැනි එන්නතක් බෙදා හැරීම සඳහා ඇති සැලසුම කුමක්ද? එක්සත් රාජධානිය තුළ ඒ …
Continue Reading
පසු අස්වනු හානි ගැන ‘නිසි පරිදි දැනුවත් වී’ ඒවා අවම කර වාසි ගනිමුද ?
-
RSL
-
August 15, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
‘කුණු වෙන ඒවටත් අල්ලන්න එපෑ මහත්තයෝ. කිලෝ සීයක් ගෙනාවොත් හතළිහක් පනහක් අයින් කරන්න වෙනවා. ඉතිං කොහොමද අපි අඩුවෙන් දෙන්නේ ?’’ මේ එළවළු, පලතුරු වෙළෙඳුන්ගේ සුලභ මැසිවිල්ලකි. ‘‘එළවළු, පලතුරු ගිනි ගණන් යැ’යි කියමින් පරිභෝගිකයින් අවලාද නගද්දී වෙළෙඳුන් කියන්නේ ගොවීන්ගෙන් ලබා ගන්නා එළවළු, පලතුරුවලින් වැඩි ප‍්‍රමාණයක් කුණු වී ඉවත දැමීමට සිදුවන බවයි. මේ සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන සඳහන් කරන්නේ ද ශ‍්‍රී ලංකාවේ …
Continue Reading
පැරණි අඹ ගසට ‘නව ජීවයක් දෙන පුනර්ජනන කප්පාදුව’
-
RSL
-
August 14, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
පුනර්ජනන කප්පාදුව සම්පූර්ණව වගාකරුගේ අභිමත ප‍්‍රකාර අඹ ගසක් ලැබීමට වසර දෙක හමාරක් පමණ ගතවෙනු ඇත. නිසි නඩත්තුවක් සහිතව තම පාලනයට යටත් කිරුළක් මෙතැන් සිට පවත්වාගෙන යාම වගාකරුගේ වගකීමයි. ප‍්‍රමාණවත් කිරුළක් වර්ධනයෙන් පසු කෘතිම උත්තේජනය මගින් මල් හට ගැන්වීමද කළ හැකිය. පැළ තවානකින් මිලදී ගෙනැවිත් ඉතා සැළකිලිමත්ව ගෙවත්තේ සිටුවාගන්නා අඹ පැළයට නිදහසේ වැඩෙන්නට ඉඩ නොදී විද්‍යානුකූලව කප්පාදු කරමින්, හොඳින් ඵලදාව දෙන …
Continue Reading
මන්ත්‍රීධුරවලින් 43%ක් සුළුජාතීන්ට – ‘සජිත් දේශපාලන ගිනිකන්දක් උඩ’
පසුගිය මහ මැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 07 සම්බන්ධයෙන් මේ වන විට බරපතළ අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වී තිබේ. ඊට හේතුව වන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය සමග සන්ධානගත වූ සුළුජන පක්ෂ මෙන්ම සුළු පක්ෂයක් ලෙස සැලකිය හැකි ජාතික හෙළ උරුමය පවා ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ඉල්ලා සිටීමය. ඔවුන් මෙහිදී ‘මස් රාත්තලම‘ …
Continue Reading
සජිත් ‘හකීම් – රිෂාඞ් – මනෝගේ’ සිරකාරයෙක් විය යුතුද ?
-
RSL
-
August 10, 2020
-
දේශපාලන, විමර්ශන
-
featured
-
0 Comments
‘පුදන කොටම කාපි යකා‘ යැයි කතාවක් අප අතර තිබේ. ඒ වගේම ‘යුදෙව්වා වාගේ මස් රාත්තලම ඉල්ලනවා’ යැයි කතාවක් බටහිර ජන සමාජයේ තිබේ. මේ අවස්ථා ද්විත්වයටම යමෙකුට මුහුණ දීමට සිදු වුවහොත් ඔවුට අත්වන ඉරණම කුමක් විය හැකිද ?පසුගිය දා අවසන් වූ මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය අතු ගෑවී ගිය අතර එහි නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ලබාගත් මනාප සංඛ්‍යාව අදටත් දන්නා කෙනෙක් …
Continue Reading
‘සජිත්ගේ කරෙන් ගොඩයන්න සිටි’ චම්පිකගේ සිහින සුනුවිසුණු වෙයි
තුෂාර වල්ගම මෙය චම්පික බොහෝ කාලයක් දුටු සිහිනයක් සැබෑ වීමක් වූ අතර ඊනියා සිංහල බෞද්ධ ජාතිකවාදී ජාතික හෙළඋරුමයට වඩා සමගි ජන බලවේගය දේශපාලනයේ ඉහළට යාමට රැකුලක් බව චම්පිකගේ සහ ඔහුගේ සමීපතමයින්ගේ විශ්වාසය විය. පසුගිය දා නිමාවට පත් වූ මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලැබූ නින්දා සහගත පරාජය සමග අවධානයට ලක්විය යුතු තවත් සුවිශේෂ කරුණක් දේශපාලන විචාරකයින්ගේ අවධානයෙන් ගිලිහී ඇත. ඒ …
Continue Reading
‘ඉන්දියානු කොස් ලෝක වෙළෙද පොළ ජය ගනිද්දී’ අපේ කොස් ගෙඩි තවම ගහ මුල !
-
RSL
-
August 8, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
මෑතකදී කළ රුධිර පරීක්ෂනයකදී පෙර කිසිදිනක නොලත් ආකාරයේ සතුටුදායක ප්‍රතිපල ලැබූ බව කීවේ, ගෙදර කෑම රස නැතැයි කියමින් කඩචෝරු කෑමට පුරුදුවූ මා හා කුළුපග ව්‍යාපාරිකයෙකි. ඔහු ජීවත්වී තිබුණේ කොලෙස්ටරෝල්, ට්‍රයිග්ලිසරයිඩ් වැනි සුව දිවියට එරෙහි සංඝටක බොහොමයක් උවමනාවටත් වඩා පංචස්කන්දය තුළ හිරකරගෙන වූ අතර, කෑම පාලනය වී තිබුණේ මුකවාඩම නිසා නොව, පාර දෙපැත්තේ කෑම කඩ බොහොමයක් පසුගිය වකවානුවේදී වසා තිබුණු නිසාත්, …
Continue Reading
කොරෝනා වසංගතයත් සමඟ රත්රන් මිල අහස උසට ඉහළ යන්නේ ඇයි?
රත්රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් දෙදාහකට($2,000) අධික මට්ටමකින් ඉහළගොස් ඇත රත්රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් දෙදාහකට ($2,000) අධික මට්ටමකින් ඉහළගොස් තිබේ. පළමුවරට එවැනි මිල වැඩිවීමක් සිදුව තිබෙන්නේ කොරෝනා වසංගතය මැද රන් වෙළෙඳුන් උපරිම ලාභ ලබා ගැනීමට බලාසිටින මොහොතකය. ඇමෙරිකා එක්සත් ජනපදයේ Covid-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩිවීම සහ විශාල මුදල් සම්භාරයක් ලෝක ආර්ථිකයට එකතු වීමත් සමඟ සිය වත්කම් රත්රන්වලින් තබා ගැනීමට …
Continue Reading