මල් විතරයි – ගෙඩි නෑ: කටු අනෝදා ගස්වලින් ‘ඉහළම ඵලදාවක් ලබා ගන්න’ මෙන්න විද්‍යාත්මක ක‍්‍රමය
-
RSL
-
August 31, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
අතින් පරාගනය කිරීම ‘කටු ආත්තා’ වල ගෙඩි ඇදවීමට විසඳුමක් පසුගිය සතියේ පළවූ පුනර්ජනනීය කප්පාදුව පිලිබඳ විස්තරය නතර කරනු ලැබුවේ රඹුටන් ගසක් අසලදීය. ඇටයක් පැලවීමෙන් සෑදුනු ගතිගුණ නොදන්නා රඹුටන් ගස ඇතැම් විට කිසිදාක ගෙඩි නොසෑදෙන, මල් පමණක් සෑදෙන පිරිමි ශාකයකි. නොඑසේනම් මදය නිසිලෙස ඇටයෙන් වෙන් නොවෙන, ඇඹුල් රසැති ගෙඩි පලගන්නා ගසකි. මෙම ශාකයේ පුනර්ජනන කප්පාදුවකින් පසු, ඔබගේ හිතට හරියන රඹුටන් වර්ගයක් …
Continue Reading
ලිංගිකත්වය ගැන අධ්‍යයනයෙහි පුරෝගාමී විසිවෙනි සියවසේ කුමරිය, මරී බොනපාට් ගේ කතාව
-
RSL
-
August 29, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
මරී බොනපාට් රාජකීය පවුලක සාමාජිකාවක් වූ නමුත් විප්ලවකාරී අදහස් සහිත කාන්තාවක් වූවාය ඇතැමෙකුට ඇය කාන්තා ලිංගිකත්වයට අදාළ කරුණු වෙනුවෙන් පෙනී සිටි පුරෝගාමී චරිතයකි. තවත් පිරිසකට ප්‍රබල සමාජ සම්බන්ධතා සහිත ධනවත් කාන්තාවකි. ඇය දහනව වෙනි සියවසේ අගභාගයේ උපත ලැබ, විසිවෙනි සියවසේ මැදභාගය තෙක් ජීවත් වූ මරී බොනපාට් (1882-1962)නම් ප්‍රංශ ජාතික කාන්තාවයි. මරී නෑකම අනුව ප්‍රංශයේ පළමු නැපෝලියන් අධිරාජයාගේ ලේලියක වූවාය. එසේම …
Continue Reading
ඡන්ද පොරොන්දුවක් නොවේ – ගොවියාට බෝනස් දෙන්න ‘මැද කන්නය’ සූදානම්
-
RSL
-
August 29, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
“කෝටි 223 ක මුංඇට පිටරටින් ගෙනල්ලා, මේක ඇත්තක්ද?” මාගේ ලිපියක තිබූ කරුණක් සම්බන්ධයෙන් එම හරස් ප්‍රශ්නය පසුගිය දිනෙකදී එල්ලවූයේ ගණන් ඉලක්කම් ගැන පාඨකයෙක් තුල හටගත් යම් සැකයක් නිසා විය හැකිය. එහෙත් ලිපියේ වරදක් නැත. 2018 වසරේදී මුංඇට මෙට්‍රික් ටොන් 16425 ක් අප ආනයනය කර ඇත්තේ එවන් මුදලක් වියදම් කරගෙනය. මෙරට නිපදවා තිබුනේ ටොන් 9856 ක් වන අතර ඒ සඳහා හෙක්ටයාර් 8615 …
Continue Reading
කටු අනෝදා ගසේ ‘මල් පිපුණට’ ගෙඩි නැද්ද ? එහෙනම් මේ ලිපිය කියවන්න !
-
RSL
-
August 28, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
ගෙවතුවල වැවෙන අනෝදා ශාකයේ කෙතරම් මල් හටගැනුනද, ඊට සමානුපාතික පලදාවක් නොලැබෙන බව බොහෝ දෙනා නගන මැසවිල්ලකි. සෑදෙන මල් බොහොමයක් වියලී හැලී යන බව ඔවුන්ගේ සුලභ අත්දැකීමක් වේ. මෙයට ප්‍රධාන හේතුව වන්නේ මල් පරාගනය නොවීමයි. මධ්‍යම ඇමරිකානු සම්භවයක් දරන කටු අනෝදා ශාකය ආදිකාලීන අප්‍රිකානු හා දකුණු ඇමරිකානු වැසියන් අතර භාවිතා වන්නේ ආහාරයක් පමණක් නොව ඖෂධීය ශාකයක්ද වශයෙනි. ඔවුන්ගේ පාරම්පරික ගැමි ප්‍රතිකාර …
Continue Reading
ඒකාබද්ධ පලිබෝධ මර්දනයේ සහයට නව වටපණු නාශක දෙකක්
-
RSL
-
August 26, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
බෝගයන්ට හානිකරන පලිබෝධකයින් අතර වටපනුවන් හෙවත් නෙමටෝඩාවන් වැදගත් තැනක සිටියත් කලෙකට ඉහතදී ඒ ගැන වැඩිපුර කතාකරනු ලැබුවේ නැත. පණ ඇති සතෙකුගේ හානියක් සිදුවෙනවා පිටතින් නොදකින නිසා වගාකරුවන් ඇතැම්විට එතරම් උනන්දුවෙන් රෝගය හඳුනාගන්නට හෝ මර්දන පිළිවෙත් හඹායන්නට හෝ උනන්දු වන්නේද නැත. එසේ නමුත් 80 දශකයේ මුල් භාගයේදී ලංකාවේ අර්තාපල් වගාවට පැතිරීගිය රන්වන් කෝෂ්ඨ වටපණු හානිය නිසා ඇතැම් වගාබිම් සැලකියයුතු කාලයකට පුරන්ව …
Continue Reading
Covid-19: ආහාර ඇසුරුම් ඇල්ලීමෙන් ආසාදනය වීමේ අනතුරක් තිබේද?
ආහාර ඇසුරුම්වලින් කොරෝනාවෛරසය හමුවූ බවක් මෑතදී චීනයෙන් වාර්තා විය. එම වෛරස් හමුවී තිබෙන්නේ දකුණු අමෙරිකාවෙන් චීනයට ආනයනය කොට ඇති ශීත කරන ලද කුඩා මත්ස්‍ය ආහාර වර්ග සහ ශීත කරන ලද කුකුල් අඬු (chicken wings) ඇතුළත් ඇසුරුම් තුළිනි. කොරෝනාවෛරසය ආහාර ඇසුරුම් මගින් ව්‍යාප්ත විය හැකිද යන ප්‍රශ්නය එම සොයාගැනීම් සමඟ යළිත් මතුවී ඇත. වෛරසය බෝවීමට ඇති ඉඩකඩ කුමක්ද? න්‍යායිකව ගතහොත්, භාණ්ඩ …
Continue Reading
ගැබ් ගැනීමට පෙර ඔබගේ අවධානයට යොමු විය යුතු වැදගත්ම කරුණු
පවුල් සැලසුම් ක‍්‍රම ගැන අපි පසුගිය ලිපිවලින් කතා කළා. මෙවර අපි අවධානය යොමු කරන්නේ ගැබ් ගැනීමට පෙර කාන්තාවක විසින් අවධානය යොමු කළ වැදගත්ම කරුණු ගැනයි. අපි මෙම ලිපි පෙළ සම්පාදනය කළේ ‘පවුල් සැලසුම් සංගමයේ නිල අන්තර්ජාල අඩවිය ඇසුරිණි. එනිසා මේ කරුණු වඩාත්ම විද්‍යාත්මක හා ප‍්‍රායෝගික ඒවා වනවා. විවාහ වූ යුවලක්, ගැබ් ගැනීමට පෙර කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය හා ගර්භනීභාවයට පත්වීම සදහා …
Continue Reading
වියපත් ‘අඹ සහ රඹුටන් ගසට’ තරුණ ජවයක්: පුනර්ජනන කප්පාදුව – 03
පසුගිය මාසයක දෙකක පටන් මහමග දෙපස ඇත්තේ පලතුරු සැණකෙළියක් යයි කීවාට වරදක් නැත. දිවයිනේ බොහොමයක් ජනාකීර්ණ මාර්ගයන් අයිනේ තාවකාලිකව සාදාගත් ආවරණයන් තුල හෝ පදිකයින්ගේ ගමනට අවහිර වෙන්නට පවා නවතාගත් කුඩා වෑන් රථ තුල හෝ තබාගෙන නා නා විධ පලතුරු විකිනෙන්නේය. අඹ, දූරියන්, රඹුටන්, අලිපේර පමණක් නොව කාගේවත් පාලනයක් නැතිව කැලයේ සෑදෙන ගල්සියඹලා පවා මේ වාරයේ බහුලව පලදරා තිබේ. මාස කීපයකට …
Continue Reading
‘ෆේස්බුක් වෙතින් මහජන සෞඛ්‍යට අනතුරක්’ – වාර්තාවකින් අනතුරු ඇඟවීමක්
ගතව ගිය වසරක කාලය තුළ ෆේස්බුක් හි පළ වූ සෞඛ්‍ය හා සම්බන්ධ නොමග යවන සුළු තොරතුරු, බිලියන 3.8 වාරයක් කියවනු ලැබ ඇති බව වාර්තාවකින් පෙන්නුම් කරයි. ඉහත කී තත්ත්වය කෝවිඩ්-19 අර්බුද සමයේ උච්ඡ වී ඇති බවත් එම වාර්තාව පෙන්වා දෙයි. ෆේස්බුක් මහජන සෞඛ්‍යට “දැඩි තර්ජනයක්” බව අදාළ සමීක්ෂණය මෙහෙය වූ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන ‘අවාස්’ ආයතනය පවසයි. එන්නත් සම්බන්ධයෙන් ෆේස්බුක් …
Continue Reading
පැරණි අඹ වගාවේ පුනර්ජනන කප්පාදුව -2 : ලපටි දළුවලට එන ‘අඹ කීඩෑවා’ මර්ධනය
-
RSL
-
August 21, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
පසුගිය14 වැනිදා අපි ‘ ඵලදාව අඩුවන පැරණි අඹ ගසට ‘නව ජීවයක් දෙන පුනර්ජනන කප්පාදුව’ ලිපිය පළ කළා. ඒ ලිපියට බොහොම හොද ප්‍රතිචාර ලැබුණා. ඒ අතර බොහෝ දෙනෙක් ඇසූ ප්‍රශ්නයක් වුණේ ‘පුනර්ජනන කප්පාදුවෙන් පසු අලුත් දළු එන විට අනිවාර්යයෙන්ම සිදුවන ‘දළු කීඩෑවන්‘ මර්ධනය කරන්නේ කෙසේද යන්නයි. ඒ සදහා භාවිතා කළ හැකි රසායනික ද්‍රව්‍ය ගැනත් ඔවුන් ප්‍රශ්න ඇසුවා. මේ ප්‍රශ්නවලට නිසි පිළිතුරු …
Continue Reading