රජයේ ඉඩම් ප්‍රතිපත්තිය අවභාවිත කරමින් ‘අලින්ට දුන් ඉඩම්’ සොරා කන හැටි !

සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය පසුගිය 2019 වර්ෂය මෙතෙක් ඉතිහාසයේ අලි – මිනිස් ගැටුමේ වර්ධනීයම තත්ත්වයක් වාර්තා වූ වර්ෂය බවට පත් වී ඇත. එම වසරේ දී හානිකර මිනිස් කි‍්‍රයාකාරකම් හේතුවෙන් අලි මරණ 405 ක් හා අලින්ගේ පහරදීම නිසා මිනිසුන් 121 ක් පමණ මියගොස් ඇති බවට වාර්තා වී තිබේ. මේ තත්ත්වය ඇති වීමට ප‍්‍රධාන හේතූන් වී ඇත්තේ අලි …

Continue Reading

‘මුහුණු ආවරණ’ පරිසරයටත් – සතුන්ටත් තර්ජනයක් බවට පත් වෙලා

ඉවත දැමිය හැකි මුහුණු ආවරණ වල සිට නැවත භාවිතා කළ හැකි මුහුණු ආවරණ වෙත ජනතාව මාරු කිරීම සඳහා වහාම පියවර ගන්නා ලෙස බ්‍රිතාන්‍ය රජයට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී. ලිබරල් ඩිමොක්‍රටිකයින් පැවසුවේ තනි භාවිත ශල්‍ය මුහුණු ආවරණ මගින් “අතිවිශාල” ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඇති වූ බවත් පරිසර හිතකාමී විකල්ප ප්‍රවර්ධනය කළ යුතු බවත්ය. හරිත පක්ෂයට අවශ්‍ය වී ඇත්තේ භාවිතය “සාමාන්‍යකරණය” වීම නැවැත්වීමයි. …

Continue Reading

පියා සහ පුතා අතර සම්බන්ධතාවයේ මනෝ විද්‍යාව නිවැරදිව වටහා ගනිමු

‘පියා‘ සාමාන්‍යයෙන් පවුලේ ප්‍රධානියා ලෙස සලකනු ලබන අතර, අද දක්වා කාන්තාවන්ට වඩා වැඩ කරන පිරිමින්ගෙන් සංඛ්‍යාව විශාලය. තවද, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා සම්බන්ධ හේතූන් මත පිරිමි ළමයින් තම මව්වරුන්ට වඩා තම පියවරුන් දෙස බැලීමට වැඩි කැමැත්තක් දක්වයි. එයින් අදහස් කරන්නේ පියෙකු සහ පුතෙකු ක්‍රීඩාව කෙරෙහි දැඩි ඇල්මක් දැක්වීම හෝ යම් ක්‍රීඩාවක් කිරීම වැනි වෙනත් ක්‍රියාකාරකම් වලට සමාන උනන්දුවක් දැක්වීමට වැඩි ඉඩක් …

Continue Reading

‘රාජ්‍ය ආයතන නිර්දේශපාලනීකරණය කිරීමේ යාන්ත‍්‍රණයේ’ ගමන් මග – 1990 -2020

1977 වරේදී 1972 ජනරජ ව්‍යවස්ථාවට ගෙන ආ දෙවන සංශෝධනය මගින් පළමුවරට ශ‍්‍රි ලංකාව තුල විධායක ජනාධිපතිධූරයක් ස්ථාපනය කරන ලදී. පසුව 1978 නව ජනරජ ව්‍යවස්ථාව තුල වඩාත් ශක්තිමත් විධායක ජනාධිපතිධූරයක් ස්ථාපනය කරන ලදී. මෙම ජනාධිපතිධූරයේ අසීමිත බලතල නිසා සියළුම රාජ්‍ය ආයතන විධායකයට පාලනය කල හැකි තත්වයක් උද්ගත වන ලදී. 1980 දශකය වන විට රාජ්‍ය ආයතන සියල්ලම දැඩි ලෙස දේශපාලණිකරණයට ලක්වූ බව …

Continue Reading

ගොයමට වින කටින වී වර්ගයක ආක්‍රමණයක් – සමහරු රැවටිලා අලුත් වී වර්ගයක් කියලා බෝ කරගෙන

‘කැලේ නහන්නට කැලේ ගහක්ම ඕනෑ‘ යයි පැරණි කතාවක් සමාජයේ පවතී. වර්ගයා විනාශ කිරීමට තමන්ගේම කෙනෙක් හේතුවෙන බව මින් කියවෙනා මතුපිට අර්ථයයි. නවීන විද්‍යාවේ ප්‍රාතිහාර්යයන් හමුවේ පොහොසත්වූ මිනිසා විසින් නිපදවනු ලබන ඇතැම් දෑ, භාවිතයේ ඉතා සුළු එහාමෙහාවකින් සමස්ත මානවයාවම සුසානය කරා රැගෙන යාමට වුවත් ප්‍රමාණවත් බව දැන් පෙනෙන්නට ඇති නිසා ඉහත කී යෙදුම වර්තමානයටත් අපූරුවට ගැලපෙන්නේය. පසුගිය දිනෙකදී අසන්නට ලැබුණු පුවතකින් …

Continue Reading

බොරු කියන මහාචාර්යවරයෙකු හමු විය

මෙය ලියන දිනට හරියටම සතියකට පෙර 2020 සැප්තැම්බර 02 වන දින කැළණිය විශ්ව විද්‍යාලයයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් කුමාර් සෝමදේව මාධ්‍යයට ප්‍රකාශ කර තිබූයේ එතෙක් හමුව නොතිබුණු විල ඔය නිම්නයේ “බුදුපටුන ස්ථූප” තුනක් අහම්බෙන් ඔහු සහ ඔහුගේ පර්යේෂණ කණ්ඩායමට හමු වූ බවය. එය මාධ්‍යයට ලොකු ප්‍රවෘත්තියක් විය. ඔවුන්ට අහම්බෙන් හමු වී යැයි කියූ බුදුපටුන ස්ථූප ගැන මීට අවුරුදු 06 ට පෙර 2014 අගෝස්තුවේදී “Lakdasun trips” නම් …

Continue Reading

අලි-මිනිස් ගැටුම ‘සමාදානයට නව දැනුම සොයා යාම කාලීන අවශ්‍යතාවක්

මහාචාර්ය රංගික හල්වතුර – කොමසාරිස්, නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සත්තු ද පරිසරයේ ම කොටස්කරුවෝ ය. එහෙත් මිනිසා සෑම සතකු ම මිතුරකු ලෙස හෝ පරිසරයට අවශ්‍ය ජීවි කොට්ඨාසයක් ලෙස හෝ නොදකී. නාගරික මිනිසුන් අලින්, මොනරුන්, දඬුලේනුන්, රිළවුන් වැනි සතුන් බැලීමට යාල, විල්පත්තු යනමුත් ඒ අවට ගම්මානවල මිනිසුන්ට එකී සතුන් විශාල හිරිහැරයකි. ඒ හේතුවෙන් ම නාගරික ජනතාව දකින්නා වූ සුන්දරත්වය ඒ සතුන් තුළින් …

Continue Reading

Smartphone එකක් මිලදී ගැනීමේදී ‘සොයා බැලිය යුතු’ විශේෂාංග 4ක්

වර්තමාන වේගවත් ලෝකයේ ස්මාර්ට් ජංගම දුරකතනයක් (Smartphone) තිබීම අත්‍යවශ්‍ය කරුණක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ තරමට අපට ස්මාර්ට් ජංගම දුරකථනය සමීප වෙලා තිබෙනවා. මෙහි ඇති තවත් වැදගත් කරුණක් තමයි සාමාන්‍ය ජංගම දුරකථනයකට වඩා ස්මාර්ට් ජංගම දුරකථනයක් ‘බහුවිධකරණය’ වීම. ඒ කියන්නේ ගණනය කළ නොහැකි තරම් සේවා ප‍්‍රමාණයක් අපට ඒ හරහා ලබා ගත හැකියි. මේ තත්ත්වය තුළ ස්මාර්ට් ජංගම දුරකථනයක් මිලදී …

Continue Reading

20ට බිලිවන ‘19යේ මේ සංශෝධන 19 ගැන ඔබ දැන සිටියාද ?

2015 වසරේදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එක් කරන ලද 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සදහා පක්‍ෂව ඡන්ද 215ක් ලැබුණ අතර විපක්‍ෂව ලැබුනේ එක් ඡන්දයකි. 8 දෙනෙකු පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත. මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පැවති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇති කරන ලද වෙනස්කම් මෙම ලිපිය මගින් පෙන්වා දෙනු ලබයි. 1.තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස ඇතුළත් කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය පුලූල් …

Continue Reading

දූරියන් වගාවට වින කරන ‘නිහඬ මාරයා’ ගැන ඔබ මේ කරුණු දැන සිටියාද ?

දූරියන් කියන්නේ මේ වන විට අපේ රටෙත් ජනප‍්‍රිය පලතුරක්. පාර අයිනේ ගොඩගහලා තිබෙන දූරියන්වලට හොඳ ඉල්ලුමක් වගේම හොඳ මිලකුත් තිබෙන බවක් පේන්න තියෙනවා. ඒ නිසා අලුත් වගාකරුවන් ද දූරියන් වගාවට ආකර්ෂණය වෙමින් සිටිනවා. ඒත් අපේ රටේ තිබෙන පැරණි දූරියන් ගස් බොහොමයක් ‘ඇට වැටිලා ඉබේම පැළ වුණ ගස්. ඒ වගේම ඒවා තිබෙන්නේ මිනිසාගේ පාලනයට නිතර හසු නොවන තැන්වල. මේ බොහෝ දෙනකුට …

Continue Reading