හාල් – එළවළුවලට තියෙන කැක්කුම මාළු – මස්වලට නැත්තේ ඇයි ?
-
RSL
-
November 13, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
පසුගිය දින කිහිපය තුළ ම විසින් සම්පාදනය කළ ‘තිත්ත ඇත්ත‘ ලිපිවලට සමාජමාධ්‍යවලින් උණුසුම් ප්‍රතිචාර ලැබුණා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කියා සිටියේ ‘සාමාන්‍යයෙන් ලංකාවේ වෙබ් අඩවිවලින් කතා නොකරන ‘දත්ත සහිත‘ සාකච්ඡාවක් ආරම්භ කිරීම අතිෂය කාලීන බවයි. ඒ සදහා තමන්ගේ ද නොමසුරු දයාකත්වය ලබා දෙන බවයි. වෙබ් ලිපි රචකයෙක් ලෙස දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කරන මට මේ ප්‍රතිචාරය අලුත් අත්දැකීමක්. මොකද බොහෝ දෙනෙක්ගේ …
Continue Reading
Online education මේනියාව’ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනයට වළ කපයිද ?
-
RSL
-
November 10, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
ලර්න්ඒෂියා ආයතනය මගින් කරන ලද සමීක්ෂණයකට අනුව වයස අවුරුදු 18ට අඩු පාසල් දරුවන් සිටින පවුල්වලින් අන්තර්ජාල පහසුකම් ඇත්තේ 34%කට පමණි. එයිනුත් වැඩි ප්‍රතිශතයක් අන්තර්ජාල භාවිත කරනුයේ ස්මාර්ට් ජංගම දුරකතන හරහා බව එම ආයතනය පවසයි. කොවිඩ් දෙවන රැල්ල දරුණු වීමත් සමග නැවත Online අධ්‍යාපනය ගැන සංවාදය ආරම්භ වී තිබේ. පළමු කොවිඩ් රැල්ලේ දී නිලධාරීන් සහ දේශපාලනඥයින් දුන් පොරොන්දු සහ හැදූ සැලසුම් …
Continue Reading
ගොවියගෙන් රුපියල් 40ට ගන්න එළවළු 260 වෙන්නේ මෙන්න මෙහෙමලු
-
RSL
-
November 10, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
අපි නැතිනම් සහෝදරයාට සිද්ධ වෙන්නේ මාතලේට ගිහින් රුපියල් 40ට එළවළු ගන්න. කොහොමද එහෙම වුණොත් ආතල් එක‘ ඔහු මහ හඩින් සිනාසී සරදම් ස්වරයෙන් අසයි. ‘නිෂ්පාදකයාගේ සහ පාරිභෝගිකයාගේ පොදු හතුරා ‘ව්‍යාපාරිකයා‘ ද ?‘ මේ කතාව ඇහුවේත් ව්‍යාපාරිකයෙක්. කරන්නේ එළවළු ව්‍යාපාරය. කොළඹ මැනිං මාර්කට් එකෙන් තමයි ඔහු එළවළු මිලදී ගන්නේ. ඒවා අවට ප්‍රදේශයේ පොළවල්වල තමයි අලෙවි කරන්නේ. මේකේ වැදගත් කතාව තමයි ඔහු සැලකිය …
Continue Reading
‘ඇත්තටම ක්‍රියාත්මක වන්නේ’ සහල් මාෆියාව ද ? නිලධාරී මාෆියාව ද ?
සහල් හිගය‘ යළිත් ප්‍රධාන මාතෘකාවක් වී තිබෙන අතර ආණ්ඩුව ද ගැසට් පිට ගැසට් ගසමින්, නිලධාරීන් සමග නිමක් සාකච්ඡා කරමින් තත්ත්වය පාලනය කිරීමට උත්සාහා කරමින් සිටී. ඊට හේතුව වන්නේ වසංගත තත්ත්වය සමග ඇති ආහාර සුරක්ෂිතභාවය පිළිබද උනන්දුව නිසා ජනතාව වෙනදාට වඩා වැඩියෙන් සහල් රැස්කර තබා ගැනීමට වැඩි උනන්දුවක් දක්වන නිසා මේ අවස්ථාවේ සහල් හිගය ‘වඩාත් සංවේදී‘ වීමයි. ‘ගණන් බල බලා ඉන්න …
Continue Reading
‘ධනවත් නම් උස ළමයි දුප්පත් නම් කොට ළමයි’ – ගෝලීය පරීක්ෂණයක් කියයි
අපගේ සොයාගැනීම් මඟින් අපි ප්‍රතිපත්ති සම්පාදකයින්ට අවධාරණය කරන්නේ ළමුන්ට සහ නව යෞවනයින්ට ලබාගත හැකි ආහාර ප්‍රමාණය වැඩි කරගත හැකි වන ආකාරයට ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතු බවයි ‘ළමුන්ට ප්‍රමාණවත් පෝෂණයක් නොලැබීම‘ ලංකාවේත් ප්‍රබල ගැටලුවක්. නිසි පෝෂණය නොලැබෙන ළමුන් විවිධ රෝගාබාධවලට ලක්වීම පමණක් නොව නිසි පරිදි නොවැඩෛන බව ද පොදු පිළිගැනීමක්. ඒත් දිනෙන් දින පිරිහෙන ආර්ථික තත්ත්වය හමුවේ ලංකාවේ බහුතරයක් අඩු ආදායම්ලාභී …
Continue Reading
ලංකාවේ ගැළවුම්කාරයා BCG එන්නතද ?
ලංකාව 1949 සිට BCG එන්නත ප්‍රශස්තම ලෙස පාවිච්චි කළ රටක් වන අතර ලංකාවේ ජනගහනයෙන් 95%ක්ම එම එන්නත ලබාගෙන තිබේ. ලංකාව තුළද කොරෝනා වසංගතයේ වේගවත් ව්‍යාප්තියක් මේ වන විට පෙනෙන්නට ඇතත් ක්ෂය රෝග මර්දනය සඳහා ලබාදෙන ලද බ BCG එන්නත ප්‍රශස්ත ලෙස යොදා ගෙන තිබෙන රටක් නිසා මරණ අනුපාතිකයෙහි ලොකු වර්ධනයක් පෙන්නුම් නොකරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. එම එන්නතින් ලබාදී තිබෙන …
Continue Reading
‘සම්ප්‍රදායික වසංගතවේදයෙන්’ Covid-19 වසංගතය ජය ගත නොහැකි ඇයි?
COVID-19 වසංගතයේ දෙවන රැල්ල ප්‍රබල ලෙසින් රට පුරා පැතිර ගොස් ඇති මේ අවස්ථාවේ වසංගත කළමනාකරණය මීට වඩා ප්‍රශස්ත කරන්නේ කෙසේද යන්න යළිත් සාකච්ඡා වනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලතල හොබවන වෛද්‍යවරුන් බොහෝ විට සරසවි වෛද්‍ය පර්යේෂකයන් හෝ ස්වාධීන වෛද්‍ය පර්යේෂකයන් නොමිලයේම ලබා දෙන විද්වත් උපදෙස් නොතකා හරින බවක් ද පෙනෙනවා. මහජන සෞඛ්‍යය ගැන දෙස් විදෙස් අත්දැකීම් බහුල ලාංකික විද්වතකු කොරෝනාවේ අලුත් අභියෝග …
Continue Reading
දරුවන් කොරෝනා ප්‍රවාහකයින් ද ? අලුත් සමීක්ෂණයක ප්‍රතිඵල කියමු
කොරෝනාවෛරසය දරුවන්ට පහසුවෙන් ආසාදනය නොවන අතරම ඔවුන් වෛරස් ප්‍රවාහකයන් වන බවට මතයක් පවතින නමුත් ළමුන් සමඟ ගතකිරීම Covid-19 වෛරසය ආසාදනය වීම අතින් දරුණු අනතුරුදායක තත්වයක් නොමැති බව අළුත්ම පර්යේෂණ වාර්තාවකින් පැවසෙයි. පසුගිය පෙබරවාරි සහ අගෝස්තු මාස අතර සිදුකරන ලද එම සමීක්ෂණය මගින් එවැනි නිගමනයට පැමිණ තිබෙන්නේ ළමුන් සමඟ සහ ළමුන්ගෙන් ඈත්ව සිටින පුද්ගලයන් වශයෙන් ජීවත්වෙන වයස අවුරුදු 65ට අඩු වැඩිහිටියන් …
Continue Reading
ගැසට් එකේ මිලට හාල් හෙව්වොත් බත් කන්නට සිදුවන්නේ නැත
සහල් මාෆියාවට වෙළෙඳපොළේ හොඳ තරගයක් ලබාදීමට මා විසින් ආර්ථික කටයුතු සහ පොදු සැපයීම් අමාත්‍යවරයා ලෙස ආරම්භ කළ සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් ශක්තිමත් කරමින් ආරම්භ කළ “ශක්ති“ සහල් ව්‍යාපාරය වත්මන් රජය කඩා බිඳ දමනවිට එසේ කරන්නට එපා යැයි මා විසින් අවධාරණය කළෙමි. නමුත්, වත්මන් රජය විසින් සිදුකළ එම අත්තනෝමතික විනාශය වෙනුවෙන් මෙරට සහල් පාරිභෝගිකයාට මේ වනවිට වන්දි ගෙවීමට …
Continue Reading
ජ’පුර සරසවියේ සොයාගැනීම් ගැන ‘මහාචාර්ය නීලිකා මලවිගේ’ කරන සම්පූර්ණ හෙළිදරව්ව !
ශ්‍රී ලංකාව තුළ පෙර වතාවේ පැතිර ගිය වෛරසය නොවන බවත් ඊට සාපේක්ෂව අතිශයින් දරුණු වෛරසයක් බවත්, යුරෝපයෙන් පැමිණි බවත් එකී දුර්මත අතර වේ. මහාචාර්ය නීලිකා මලවිගේ – ක්ෂුද්‍රජීව විද්‍යා අංශයවෛද්‍ය විද්‍යා පීඨයශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ගෝලීයකරණයේ අයහපත් ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව වසරකට ආසන්න කාලයක් මුළුල්ලේ පියවි ඇසට නොපෙනෙන සතුරකු හා සටන් වදිමින් සිටී. ඒ සතුරා වනාහී කොවිඩ් -19 ය. මෙකී වසංගත තත්ත්වය සොයා …
Continue Reading