සිරකරුවන් 8 ක් මරුමුවට පත් වූ මහර බන්ධනාගාර ගැටුම කාගේ වරදින්ද?
-
RSL
-
November 30, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් සම්ප්‍රේෂණය වීමට පටන් ගත් කොරෝනා දෙවන රැල්ල ආරම්භයත් සමග බන්ධනාගාර අශ්‍රිතවද කොරෝනා රෝගීන් හමුවිය. ඒ සමඟම දිවයිනේ විවිධ ප්‍රදේශයන් හි බන්ධනාගාර රැඳවියන් වහල මත නැගී පසුගිය සතියේ උද්ඝෝෂණ දියත් කළහ. පවතින කොරෝනා වසංගත තත්ත්වය යටතේ උසාවි ක්‍රියාමාර්ග ඉක්මන් කිරීම, ඇප ලබාදිය හැකි අයට ඇප ලබාදීම, සිව්වස් සමාලෝචනය කිරීම යන ඉල්ලීම් හා තමන්ට අවශ්‍ය මූලික ආහාර පාන හා …
Continue Reading
ලංකාවෙන් තෑගි දුන් අලියෙක් ‘වසර 35ක් තිස්සේ’ පාකිස්ථානයේ විදින අපාදුක
-
RSL
-
November 28, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
මේ තවත් අලි කතාවක් නොවේ ! ‘මැණිකා‘ ගැන කතාව ඔබට මතක ඇති. ඒ වගේම දෛනිකව සිදුවන අලි මරණ ගැනත් ඔබට යම් අවබෝධයක් ඇති. ඒත් යුද්ධයට දැක් වූ සහායට කෘතගුණ සැලකීමක් ලෙස 1985දී පාකිස්ථානයට තෑගි දුන්න අලි පැටවා වින්ද දහදුක් ගැන ඔබ කිසිම දෙයක් නොදන්නවා විය හැකිය. මේ වසර 35ක් පුරා ‘කාවන්‘ නම් මේ අලියා පාකිස්ථානයේදී විදි අපමණ දුක් කන්දරාව පිළිබද …
Continue Reading
වැලිමඩ සානුවේ අල ගොවීන් කබලෙන් ලිපට – අල පොහොර පළාතක නෑ
-
RSL
-
November 27, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
අල ගහට මොනවා තිබ්බත් වැඩක් නැහැ අල පොහොර නැත්නම්. ඉතිං මේ පාර තියෙන අවුල තමයි අල පොහොර නැතිකම. එකට දහයකවත් අස්වැන්නක් නැත්නම් වවලා වැඩක් නැහැ. “අල පොහොර” නමින් හඳුන්වන මිශ්‍ර පොහොර වර්ගය වෙළඳසැල්වල නෑ කොරෝනා වසංගතය හමුවේ නිර්මාණය වූ විදේශ විනියම අර්බුදය හමුවේ ආණ්ඩුව ගත් එක් පියවරක් වූයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය නවතා දැමීමයි. මේ සමග බෝග 16 විප්ලවය ද ආරම්භ …
Continue Reading
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ අක්‍රමිකතා රැසක් එළියට
-
RSL
-
November 21, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදි අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බව පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය. මෙම මාර්ගයේ ශක්‍යතා අධ්‍යයනයට පමණක් රු.බිලියන 1.7 කට වැඩි මුදලක් වැය වී ඇති බව මෙහිදී තහවුුරු විය මේඅතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා පළමු කොටසේ වැඩ කටයුතු ආරම්භ වීම 2015 සිට 2019 දක්වා ප්‍රමාද වීම නිසා රුපියල් බිලියන …
Continue Reading
පුරවැසියන් ගැන ඔත්තු බැලීමට වඩා බොහෝ ඵලදායි දේ ‘ඩ්‍රෝන්’ යානාවලට කළ හැකියි!
-
RSL
-
November 20, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
බලධාරීන් විසින් දිවා රෑ ඕනෑම වෙලාවක එලිමහනේ මෙන් ම තව නිවෙස් තුළ තමන් ආවේක්ෂණය කරනු ලබන බව යම් සමාජයක වැසියන් දත් විට, දිගු කාලීනව ඔවුන්ගේ චර්යාවන් අහිතකර ලෙස වෙනස් වන බව මානව විද්‍යා පර්යේෂකයන් සොයා ගෙන තිබෙනවා. COVID-19 වසංගතයේ දෙවන රැල්ල කළමනාකරණය කරන්නට රජය දැඩි ප්‍රයත්නයක යෙදී සිටිනවා. වෛරසය පැතිර යාම සීමා කරන්නට තාවකාලිකව හුදෙකලා කර තිබෙන ප්‍රදේශවල ජනයා සිය නිවෙස්වල රැඳී …
Continue Reading
කෙසෙල් ගැන ඔබ දැනගත යුතුම කතා එකතුවක්
-
RSL
-
November 19, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
අද වන විට කෙසෙල් වල සෞඛ්‍යමය වාසි රැසක් ඇතැයි විශ්වාස කෙරේ. ඉදුණු කෙසෙල් පොටෑසියම්, කැල්සියම්, විටමින් බී 6 සහ විටමින් සී වලින් පිරී ඇති අතර කාබෝහයිඩ්‍රේට් සහ තන්තු වලින් පොහොසත් ප්‍රභවයකි. ඉන්දියානු ජනතාව සහ වෛද්‍යවරුන් වසර දහස් ගණනක් තිස්සේ කෙසෙල් ඖෂධීය වශයෙන් අගය කර ඇත දශකයකට පෙර, මා විවාහා වූ අලුත ආගමික උත්සවයක් සඳහා කෙසෙල් ගෙඩි කිහිපයක් මිලදී ගැනීම සඳහා …
Continue Reading
කොරෝනාවලින් ආරක්ෂා වෙන්න ගත යුතු අලුත්ම පියවර ගැන විශේෂ හෙළිදරව්ව
-
RSL
-
November 18, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂා වීම සදහා මීටරයක දුර පවත්වාගෙන යෑම සෑම පරිශ්‍රයකටම අදාළ නොවන අතර තමන් අන් අය සමග ගත කරන කාලය මෙන්ම කතා කරන හඬේ ප්‍රබලතාව කෙරෙහිද අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසනවා. කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රවණතා ගැන අප කළ විමසීමකට පිළිතුරු වශයෙනුයි මහාචාර්ය මලවිගේ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ. මෙහිදී කොවිඩ් …
Continue Reading
දරුවන් සතුටින් තබා ගැනීමට විද්‍යාත්මක ප්‍රවේශයක් අනුගමනය කරමුද ?
-
RSL
-
November 18, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
අපගෙන් බහුතරයකට අපගේ ළමා කාලය අපගේ ජීවිතයේ ප්‍රීතිමත්ම කාල පරිච්ඡේදයකි. එම යුගයේදී අපට වගකීම් නොමැති අතර අපට කිරීමට අවශ්‍ය දේ කිරීමට දවසේ වැඩි කාලයක් තිබුණේය. අප වැඩිහිටියන් වූ විට අපගේ ජීවිතවලට බොහෝ විට එවැනි නිදහසක් නොමැති බව අපට ඉක්මනින් වැටහෙන අතර අප බොහෝ දෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ ‘අපට නැවත දරුවන් වීමට හැකි නම් කොතරම් හොදද‘ කියාය. නමුත් සැබෑ ළමා සතුට යනු කුමක්ද? අපි …
Continue Reading
ආණ්ඩුව සහල් ‘වෙළෙඳපොළ තුළ’ නාගත්තේ ඇයි ?
-
RSL
-
November 15, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
ඩබ්. ඩි. කේ. මුදිත් පෙරේරා – ආරම්භක සභාපති – ශක්ති සහල් ව්‍යාපෘතිය -2019 – ශ්‍රී ලංකා සහල් නිශ්පාදකයින්ගේ සමුපකාර සංගමය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයට වසරක් පිරෙන විට සහල් වෙනුවෙන් පාරිභෝගික අධිකාරිය නිකුත් කල ගැසට් නිවේදන ප්‍රමාණය 05 කි. එහෙත් වෙළදපොලේ රජය නියම කර ඇති මිලට සහල් නම් තාමත් නැත. යහපාලන රජය 2015 වසරේ සිට 2019 නොවැම්බර් 16 දක්වා කාලය තුළ …
Continue Reading
මිලියන 21කට කන්න පොල් ගෙඩි මිලියන 3086ක් කඩලා – ඒත් පොල් නෑලු !
-
RSL
-
November 13, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
හෙක්ටයාර් ලක්ෂ 5කට ආසන්න අගයක පොල් ගෙඩි මිලියන 3000කට අධික ප්‍රමාණයක් වාර්ෂිකව නිෂ්පාදනය වන රටේ (මේහි විචල්‍යතා තිබිය හැකිය) ඇත්තටම රටේ ජනතාවට අවශ්‍ය පොල් ගෙඩි මිලියින 1600කට ආසන්න ප්‍රමාණය නිෂ්පාදනය නොවූ වසරක් නැත. ‘එලොව පොල් පේනවා‘ කියන කතාව මීට කලකට පෙර භාවිතා වුණේ හදිසි විපතකදී ඇති වන අසීරු හැගීම ප්‍රකාශ කිරීම සදහාය. ඒත් පසුගිය කාලය පුරා මෙරට ගෘහණියන්ට එලොව පොල් …
Continue Reading