මාකඳුරේ මධුෂ් හෙළිකළ තොරතුරු ගැන යළි දැඩි ආන්දෝලනයක් !

කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරුවෙකු සහ අපරාධකරුවෙකු බව කියන සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් නැමැත්තා පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් පසු රදවා ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු විසින් හෙළිකළ බව කියන නම් සහ එසේ හෙළි කළ කරුණු සම්බන්ධයෙන් පොලිසිය ගත් පියවර කවරේ දැයි විමසමින්, තොරතුරු දැනගැනීමේ පනත යටතේ බීබීසී සිංහල සේවය පසුගිය ඔක්තෝබර් 27 වෙනි දින පොලිස්පතිවරයාට ද පිටපතක් සහිතව පොලිසියෙන් ඉල්ලීමක් …

Continue Reading

කෝවිඩ් වතුරවලින් බෝවෙන රෝගයක් නෙමෙයි – වෛරස විද්‍යා විශේෂඥ, මහාචාර්ය මලික් පීරිස්

කොරෝනාවෛරසය වැළඳී මියගිය කිසිවෙකු භූමදානය කිරීම හේතුවෙන් වෛරසය භූගත ජලයට එකතුවිය හැකි බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමු වී නැති බව ජගත් කීර්තියට පත් ලොව ඉහළම පෙළේ වෛරස විද්‍යාව පිළිබඳ විද්‍යාඥයෙකු ද මහාචාර්ය මලික් පීරිස් කියයි. බී.බී.සී සන්දේශය වෙබ් අඩවිය සමග පසුගිය දා සූම් තාක්ෂණය ඔස්සේ සිදුකළ සංවාදයකදී මහාචාර්ය මලික් පීරිස් මහතා මේ බව අවධාරණය කළේය. ව්‍යාධි විද්‍යා විශේෂඥයෙකු ද (Pathologist) …

Continue Reading

ඖෂධයකට හෝ එන්නතකට ‘විද්‍යාත්මකව’ අනුමැතිය ලැබෙන ආකාරය දැන ගනිමු

කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණය ඇති කිරීම සදහා කෑගල්ලේ කපු මහතෙකු විසින් හදුන්වා දුන් බව කියන ‘හෙළ ඖෂධය‘ ඇතුළු දේශීය ඖෂධ සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ බලවත් අවධානයක් සහ ආන්දෝලනයක් තිබෙනවා. ඒ සමග බොහෝ දෙනෙක් අසන ප්‍රශ්නයක් තමයි ‘යම් කිසි ඔසුවක් / ඖෂධයක් හෝ එන්නතක් විද්‍යාත්මකව තහවුරු කර ගන්නේ කෙසේද ? යන්න. මේ ප්‍රශ්නය අතිෂයින්ම වැදගත්. මොකද එවැනි විද්‍යාත්මක හා …

Continue Reading

ඔන්ලයින් අධ්‍යාපනය නිසා ‘දෘෂ්ටි රෝගවලට ලක්වන’ දරුවන්ගේ ඉහළ වර්ධනයක්

කොරෝනා වසංගතයත් සමග ඔන් ලයින් අධ්‍යාපනයට වැඩි වශයෙන් යොමු වී තිබීම නිසා දිනකට දෘෂ්ටි රෝගාබාධ වලට ලක් වු පාසල් දරුවන් විසි තිස් දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහලේ අක්ෂී සායනය වෙත පැමිණෙන බව එම රෝහලේ අක්ෂී ශල්‍ය වෛද්‍ය විශේෂඥ ප්‍රියංග ඉද්දවෙල මහතා පැවසීය. එම නිසා අඛණ්ඩව පරිගනකයේ හෝ ජංගම දුරකතනයේ තිරය දෙස නොබලන ලෙසත් මිනිත්තු 20 න් 20 ට අඩුම …

Continue Reading

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර මනුෂ්‍යයන්ට ‘නුසුදුසුයි – සම්පූර්ණ හෙළිදරව්ව !

පිළිගත් ප්‍රමිතීන් සපුරාලීමෙහි ලා අසමත්ව ඇති, යල් පැන ගිය ශ්‍රී ලංකා බන්ධනාගාර පද්ධතිය වහා ප්‍රතිසංස්කරණය කළ යුතු බව නවතම අධ්‍යයන වාර්තාවක් පෙන්වා දෙයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පළමු වරට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය පිළිබඳ කරන ලද දීප ව්‍යාප්ත අධ්‍යයනයේ ඒ බව සඳහන් වේ. එකී විෂයට අදාළ තොරතුරු හිඟ වීම මෙන්ම බන්ධනාගාර පද්ධතිය, ඒවායේ තත්ත්වය සහ සිරකරුවන්ට සලකන ආකාරය සම්බන්ධයෙන් පවතින …

Continue Reading

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර මනුෂ්‍යයන්ට ‘නුසුදුසුයි’ – නවතම වාර්තාවක් පෙන්වා දෙයි

පිළිගත් ප්‍රමිතීන් සපුරාලීමෙහි ලා අසමත්ව ඇති, යල් පැන ගිය ශ්‍රී ලංකා බන්ධනාගාර පද්ධතිය වහා ප්‍රතිසංස්කරණය කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පළමු වරට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය පිළිබද කරන ලද දීප ව්‍යාප්ත අධ්‍යනයක  සඳහන් වේ. පිටු 863කින් යුත් එම වාර්තාව පසුගිය දා නිකුත් වුණා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය අධ්‍යයනය සිදු කිරීමේදී රටපුරා පිහිටි බන්ධනාගාර 20 ක් …

Continue Reading

මාළු ආහාරයට ගැනීම සෞඛ්‍ය සම්පන්නද?

මාළු සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ලෙස අපි දනිමු, නමුත් ගර්භනී කාන්තාවන්ට නම් මාළු පරිභෝජනය සීමා කරන ලෙස කියනු ලැබේ. මාළු ආහාරයට ගැනීමෙන් ඇති වන සෞඛ්‍යමය ප්‍රතිලාභ එහි අවදානම ඉක්මවා යනවාද? මේ පසුගිය කාලය තුළ ඒ පිළිබදව ජාත්‍යන්තර මට්ටමින් සිදුකළ පර්යේෂණ පදනම් කරගත් විශේෂඥ වාර්තාවකි. අපට ආහාරයට ගත හැකි සෞඛ්‍ය සම්පන්න ආහාරවලින් එකක් ලෙස මාළුවලට අභියෝගයකින් තොර කීර්තියක් ඇත. නමුත් ශාක පදනම් කරගත් …

Continue Reading

මීළග ජනපති ට්‍රම්ප් ද ? බිඩෙන් ද ? තීරණාත්මක තීන්දුව අද !

එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා කෙලින්ම තෝරාගනු ලබන්නේ ඡන්දදායකයින් විසින් නොව මැතිවරණ විද්‍යාලය විසිනි එක්සත් ජනපද මැතිවරණ විද්‍යාලයේ US electoral college සාමාජිකයින් ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කර ඇත්තේ ජෝ බිඩෙන් නිල වශයෙන් ජනාධිපති තේරී පත් වූ අයෙකු ලෙසයි. රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඡන්ද 232 ට ඡන්ද 306 ක් ලබා ගනිමින් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බිඩෙන් පසුගිය නොවැම්බර් මාසයේ පැවති ජනතිවරණය ජය ගත්තේය. එක්සත් ජනපද …

Continue Reading

මුල් ළමාවිය සෞඛ්‍ය හා පෝෂණය: ඔබ දැනගත යුතුම කරුණු එකතුව

හොඳම දේ දරුවන්ට’ එහෙම කිවුවේ වී. අයි ලෙනින්. සෝවියට් දේශය නැමැති මහා දේශය ගොඩනැඟූ මහා විප්ලවවාදියා. ළමයි පමණක් නොවෙයි මුළු ලෝකයටම ආදරය කළ පුද්ගලයා. අපේ අම්මලා තාත්තලත් කියන්නේ ‘හොඳම දේ ළමයින්ට’ කියලා. ඒ නිසා එයාලා හැම මොහොතක්ම ගත කරන්නේ තමන්ගේ දරු පැටවුන්ගේ අනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන්. දරුවන් සතුටින් තැබීම වෙනුවෙන්. ඒත් ‘හොඳම දේ දරුවන්ට ’ කියන මේ කියමන ‘පෝෂණ විද්‍යාවේදී’ නම් …

Continue Reading

අලි-මිනිස් ගැටුම ගැන ‘කෝපා හෙළිදරව්ව’

අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණ සිදුවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ඊයේ ( 09) පාර්ලිමේන්තුවේ පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී ( කෝපා ) අනාවරණය විය. එසේම අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම මිනිස් මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන තැන ගන්නා බවත් එහි පළමු තැන ඉන්දියාව බවත් මෙහිදී වැඩිදුරටත් හෙළිදරව් විය. ශ්‍රී ලංකාවේ අලි …

Continue Reading