දරුවන් සියදිවි නසා ගන්නේ ඇයි ?
-
RSL
-
January 31, 2021
-
විමර්ශන
-
featured
-
0 Comments
මනෝ විද්‍යාඥ අරුන්දතී අබේපාල තරුණ පරපුරේ සාමාජිකයින් සියදිවි නාසාගැනීමේ ප‍්‍රවනතාවක් පෙන්නුම් කරනවා. ඒකට බලපාන යම් විශේෂ සාමාජික හා මානසික ගැටළුවක් තියෙනවද? සමාජ හා මානසික ගැටළු කියපුවම ඉතාම පුළුල් සන්දර්භයක් ගන්නවා. සාමාජ කියන කොටස තිබියදී මානසික කියන කොටස අපි මුලින්ම සාකච්ඡා කරමු. මානසික තත්ත්වයන් කියපුවම අපි ජීවිතයේ නොයෙකුත් උස් පහත් වීම් හරහා ගමන් කරනවා. හැමෝටම එකම විදිහට, හැම තිස්සෙම ප‍්‍රශ්නවලට මුහුණ …
Continue Reading
එළවළු සහ පලතුරුවල ආදි කාලීන මුතුන් මිත්තෝ මොන වගේ ද ?
‘ජාන වෙනස් කළ එළවළු සහ පලතුරු වලට‘ අපි අද ද්වේෂ කරන අතර පිළිකුලෙන් යුතුව බැහැර කරමු. එහෙත් ඔබ අද මහත් සතුටින් ආහාරයට ගන්නා එළවළු සහ පලතුරු සියල්ලම වාගේ මීට සියවසකට පමණ පෙර, ඇතැම් විට සියවස් ගණනාවකට පමණ පෙර පැවති තත්ත්වයට වඩා හාත්පසින්ම වෙනස් බව ඔබ නොදැන සිටිනවාට කිසිම සැකයක් නැත. කතාව ඇත්ත ! ඔබ අද රසවත් සහ තෘප්තිමත් ලෙස ආහාරයට …
Continue Reading
අධිකරණයට අපහාස කිරීම ගැන ‘පරිපූර්ණ නීතියක්’ සැකසිය යුතුද ?
-
RSL
-
January 27, 2021
-
විමර්ශන
-
featured
-
0 Comments
ජනාධිපති නීතිඥ තාරපති ජයනාග පසුගිය දින කිහිපය තුළ අධිකරණයට අපහාස කිරීම පිළිබඳව මහජනතාව අවදි වූ අවස්ථාවක් උදාවුණි. මෙය නීති ප්‍රජාව අතර පමණක් නොව දේශපාලනඥයන්, මාධ්‍යකරුවන්, සමාජවිද්‍යාඥයන් හා සාමාන්‍ය මහජනයා අතරද උනන්දුවක් ඇති කළ බව පෙනුණි. ඊට හේතු වූයේ රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු කොට පසුගිය 12 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 04ක බරපතළ වැඩ සහිත සිරදඬුවමකට යටත් …
Continue Reading
දරුවන් තුළ ‘ගැටළු විසඳීමේ කුසලතා’ වර්ධනය කරන්නේ කෙසේද?
අපගේ ජීවිතයේ සෑම අදියරකදීම අපට ගැටළු සහ අභියෝග වලට මුහුණ දීමට සිදුවේ. දෙමව්පියන් වශයෙන්, අපගේ කාර්යභාරය වන්නේ විශ්වාසයෙන් හා ස්වාධීනව අනාගතයට මුහුණ දීමට අපේ දරුවන් සූදානම් කිරීමයි. මෙයින් අදහස් කරන්නේ ගැටලු විසඳීමට සහ අභියෝගයන් සැරිසැරීමට අවශ්‍ය කුසලතා ඔවුන් සන්නද්ධ කිරීමයි. ”ගැටළු විසඳීමේ කුසලතා” යන්නෙන් අප අදහස් කරන්නේ කුමක්ද? එය ගැටළුව තේරුම් ගැනීමට, පරමාර්ථය හඳුනා ගැනීමට, විකල්ප විශ්ලේෂණය කිරීමට, විසඳුමක් තීරණය කිරීමට …
Continue Reading
Covid-19 නිසා ‘කොරොනසොම්නියාව’ වහාම දැනුවත් වෙන්න !
කොවිඞ්-19 හෙවත් කොරෝනා වසංගතය සමග උද්ගතව ඇති සෞඛ්‍ය ගැටලු සහ නව සෞඛ්‍ය ගැටලු ගැන ලංකාවේ කිසිම අවධානයක් යොමු නොවන තරම්. ඒ නිසා අපි තවමත් අඳුරේ අතපතගාමින් සිටිනවා. අපිව වෙලාගෙන ඇති බරපතළ සෞඛ්‍ය ගැටලු ගැන අපි කිසිවක් නොදැන ඉතාගාතේ හැසිරෙමින් සිටිනවා. ඒත් ජාත්‍යන්තර වශයෙන් නම් කොවිඞ්-19 විසින් නිර්මාණය කළ සෞඛ්‍ය ගැටලු, විශේෂයෙන් මානසික සෞඛ්‍ය ගැටලු ගැන දැවැන්ත පර්යේෂණ සිදුවෙමින් තිබෙනවා පමණක් …
Continue Reading
‘දික්කසාදය’ : ශ‍්‍රී ලංකාවේ නෛතික තත්ත්වය
ශ්‍රී ලංකාවේ ‘දික්කසාදවීම්’ වේගයෙන් වර්ධනය වෙන බව පැහැදිලිව පෙනී යනවා. මේක ලංකාවට පමණක් නොවෙයි ලෝකයටම පොදු තත්ත්වයක් වුණත් ලංකාවේ සමාජ-ආර්ථික හා සංස්කෘති පසුබිම තුළ ‘දික්කසාදය’ කියන්නේ තව දුරටත් සංකීර්ණ කතාවක්. මේ අතර දික්කසාදය ගැන සිදුවන සාකච්ඡාවලදී පැහැදිලිව පෙනී යන කරුණක් තමයි බහුතරයකට මේ හා සම්බන්ධ (දික්කසාදය) නීතිමය පසුබිම ගැන නිරවුල් අවබෝධයක් තබා අවම අවබෝධයක්වත් නැහැ. ඒ නිසා ඔවුන් මුහුණ දෙන …
Continue Reading
අනිවාර්ය හමුදා සේවයෙන් වත් රට ගොඩදාමුද ? – ලංකාව සහ ලෝකය ගැන කතාව
ලංකාවේ පමණක් නොවෙයි ලෝකයේ ඕනෑම රටක ආරක්ෂක හමුදාව සම්බන්ධයෙන් ඒ රටේ ජනතාව අතර ගරුත්වයක් තිබෙනවා. ඒක අද ඊයේ සිට නොවෙයි මානව ඉතිහාසය පුරාම සිද්ධ වුණ දෙයක්. උදාහරණයකට අපි තාමත් ‘දසමහා යෝධයන්‘ ගැන දක්වන්නේ මහත් ගරුත්වයක්. ඒත් බොහෝ විට යුද්ධ හමුදාව තමන්ට තම රටේ ජනතාවගෙන් ලැබෙන ඒ ගරුත්වය ආරක්ෂා කර ගන්නේ නැහැ. ඒකට ලෝකය පුරාම වගේම ලංකාවෙත් උදාහරණ තිබෙනවා. ඒ සඳහා …
Continue Reading
ඛනිජ තෙල් සංස්ථාවට 2020 වර්ෂයේ ඩොලර් මිලියන 300ක වාසියක් !
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 2020 වසර තුළ ඩොලර් මිලියන 300ක විදේශ විනිමය ඉතිරියක් සිදුවූ බව එහි සභාපති සුමිත් විජේසිංහ මහතා ඊයේ ( 19 ) කෝප් කමිටුවේදී පැවසීය. ඛනිජ තෙල් ගබඩා කිරීමට සහ බෙදාහැරීමට අදාල විශේෂ විගණන වාර්තාව පිලිබඳ සාකච්ඡා කිරීමට මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කොප් කම්ටුව ඊයේ ( 19 ) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ලංකා ඛනිජ තෙල්නීතිගත සංස්ථාවේ …
Continue Reading
හදිසි ගැබ් ගැනීමක් වළක්වා ගත හැකි ‘විශ්වාසනීය ක්‍රම’
-
RSL
-
January 20, 2021
-
විමර්ශන
-
featured
-
0 Comments
අනපේක්ෂිත ලිංගික සංසර්ගයකට පසුව දරු පිළිසිඳ ගැනීමක් ඇති වීම වළක්වා ගැනීමට භාවිතා කරන නවීන උපත් පාලන ක්‍රම ගැන මේ ලිපියෙන් කරුණු ගෙන එන්නෙ. හදිසි උපත් පාලන ක්‍රම Emergency contraception කියන්නෙ ලිංගික එක්වීමට පසුව භාවිතා කල හැකි උපත් පාලන ක්‍රම වලට. මේවා අවශ්‍ය වෙන්නෙ හදිසි අනාරක්ෂිත සංසර්ගයකට පසුව හෝ භාවිතා කරන උපත් පාලන ක්‍රමය අසාර්ථක වූ (උදා: කොන්ඩමය පිපිරීම, උපත් පාලන පෙති …
Continue Reading
වැළඳ ගැනීමෙන් හිමිවන ‘මානසික හා සෞඛ්‍යමය ප්‍රතිලාභ’ 08ක්
‘වැළඳගැනීම – Hug‘ අතිෂය ආදරණීය සහ උණුසුම් අත්දැකීමක් බව අපි කවුරුත් දන්නවා. මේ වසංගත සමයේ සෞඛ්‍යාරක්ෂාව වඩාත්ම වැදගත් හා ප්‍රමුඛතම කරුණ වන නිසා ඊටත් අගුළු වැටී තිබෙනවා. ඒ ගැන අපි කිසිවෙකුට ගැටලුවක් නැහැ. මොකද වඩාත් ම වැදගත් කොවිඩ්-19 වසංගය පිටුදැකීමයි. ‘වැළඳගැනීම‘ සහ එයින් ඇතිවන සෞඛ්‍ය හා සමාජයීය ප්‍රතිලාභ ගැන ලෝකය පුරා නිරන්තරයෙන් අධ්‍යයන සිදුවෙනවා. මේ පිළිබද අධ්‍යයනය කළ විශේෂඥයින්ට අනුව …
Continue Reading