කොරෝනා ව්‍යාප්තිය සමග චීනයේ වායු දූෂණයේ අඩුවීමක් – NASA

මහජන චීනය සැලකෙන්නේ ලෝකයේ වායු දුෂණය ඉහළම අගයක් ගන්නා රාජ්‍යයක් විදිහට. ඒත් කොරෝනා වෛරසයේ අධි ව්‍යාප්තිය සමග ‘ඇතැම්විට’ ධනාත්මක යැයි සිතිය හැකි සිදුවීමකුත් චීනයේ වායු දූෂණය සම්බන්ධයෙන් දැන් වාර්තා වෙනවා. නාසා ආයතනය සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය  NASA and the European Space Agency විසින් නිකුත් කරන ලද චන්ද්‍රිකා ඡායාරූපවලින් හෙළි වන්නේ කොරෝනා වසංගතයෙන් පසු චීනයේ වායු දූෂණය අඩු වී ඇති බවයි. …

Continue Reading

විදේශ ඇමැති දිනේෂ් ජිනීවා වලදී කළ සම්පූර්ණ ප‍්‍රකාශය

පොදු විවාදය – න්‍යාය පත්‍ර විෂය අංක: 2 – මානව හිමිකම් කවුන්සිලයේ 40/1 යෝජනා සම්මුතියට අනුව, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ ලිඛිත කරුණු ඉදිරිපත් කිරීම: ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශන කාර්යාලයේ වාර්තාව (A/HRC/43)/19) 2020 පෙබරවාරි මස 27 වැනි …

Continue Reading

Covid 19ගෝලීය ව්‍යාප්තියේ ‘අලුත්ම තොරතුරු සම්පූර්ණයෙන්’

නව කොරොනා වෛරස් රෝගීන් හා මරණ කිහිපයක් ඉරාන බලධාරීන් විසින් වාර්තා කිරීමෙන් පසුව පාකිස්තානය ඉරානය සමඟ ඇති දේශසීමාව තාවකාලිකව වසා දමා ඇති බව බලුකිස්තාන් ස්වදේශ කටයුතු අමාත්‍ය සියාල්ලා ලැන්ගෝව් Balochistan Home Minister Ziaullah Langove  ඉරිදා (23) සීඑන්එන් වෙත පැවසීය.  සිදුවිය හැකි හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා පාකිස්තානය ඉරානයේ දේශ සීමාවේ ඇඳන් 100 ක කූඩාරම් රෝහලක් පිහිටුවා තිබේ. පාකිස්තානය ඉරානය සමඟ කිලෝමීටර් …

Continue Reading

ඉරානය කොරොනා ව්‍යසනයට ගොදුරු වෙයි: වෛරසය ගෙනාවේ චීන කම්කරුවන්

දකුණු කොරියාවේ සහ උතුරු කොරියාවේ කොරොනා වෛරස් අවදානම ඉහළ නගිද්දී ඉරනායේ තත්ත්වය අතිෂය බියකරු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට චීනයෙන් පිටත වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉරානය තුළ බවයි වාර්තා වල සදහන් වන්නේ. මේ තත්ත්වය තුළ ඉරානය වහාම ක‍්‍රියාත්මක වන පරිදි පාසල් සහ සංස්කෘතික මධ්‍යස්ථාන වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. මාකසි පළාතේ ආණ්ඩුකාර අලි අගාසාදේ Ali …

Continue Reading

Covid 19ට එරෙහි සටනේදී ‘චීනය තම සැබෑ මිතුරන්’ හඳුනා ගත්තා – ශ්‍රී ලංකාවේ චීන තානාපති

කෝවිඩ් 19 වසංගතයට එරෙහිව චීනය සටන් කරන විට ශ්‍රී ලංකාව වැනි සැබෑ මිතුරු රටවල් චීනය සමග සිටින විට ඇතැම් රටවල් පළා ගිය බවත් ඇතැම් රටවල් චීනය පාගා දැමීමට උත්සාහ කළ බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් Cheng Xueyuan මහතා පවසයි. වසංගතයට එරෙහිව චීනය සිදුකරනු ලබන සටනේදී ශ්‍රී ලංකාවෙන් ලැබූ දායකත්වය අගය කරමින් “ආදරණීය මගේ ශ්‍රී ලංකා මිත්‍රයින්ට ස්තූතියි” යනුවෙන් ලිපියක් …

Continue Reading

උතුරු කොරියාවේ කොරෝනා: ‘මහා සංහාරයක එළිපත්තේ’

දෙසැම්බර් අග භාගයේදී අසල්වැසි චීනයේදී මෙම රෝගය ප්‍රථම වරට අනාවරණය වූ දා සිට උතුරු කොරියාවේ කොරෝනා වයිරස්  පිළිබඳ එක් සිද්ධියක් වාර්තා කර නැත , නමුත් සෞඛ්‍ය විශේෂඥයි පවසන්නේ දුප්පත් රට තුළ ආසාදන හඳුනා නොගැනීමට ඉඩ ඇති බවයි. COVID-19 නමින් හැඳින්වෙන මෙම වෛරසය පුද්ගලයින් 75,000 කට ආසාදනය වී ඇති අතර ගෝලීය වශයෙන් 2,000 කට අධික පිරිසක් මිය ගොස් තිබේ. එය රටවල් 100 කට වඩා වාර්තා වී ඇති …

Continue Reading

දකුණු කොරියාවේ COVID-19: විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයන්ගේ සුභසාධනය සහතික කරයි

විශේෂයෙන්ම ඩේගු නගරයේ COVID-19 කොරෝනා වෛරස ආසාදන සංඛ්‍යාව මෑතක දී ඉහළ යාමෙන් අනතුරුව, දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දරන ප්‍රයත්න පිළිබඳව සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව විදේශ සබඳතා අමාත්‍යාංශය සමීප ලෙස අධීක්ෂණය හා සම්බන්ධීකරණය කරමින් සිටී. සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන අන්දමට, මේ වන විට කිසිදු ශ්‍රී ලාංකිකයෙකු මෙම වෛරස ආසාදනයට …

Continue Reading

ප‍්‍රංශයේ පළමු COVID – 19 රෝගියා මියයයි

COVID 19 වයිරසය වැළඳීමෙන් චීන සංචාරකයෙකු ප්‍රංශයේ දී මියගොස් ඇති අතර මෙය ආසියාවෙන් පිටත වාර්තා වූ පළමු මරණයයි. මිය ගොස් ඇත්තේ චීනයේ හුබෙයි පළාතේ 80 හැවිරිදි පුද්ගලයෙකු බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ඇග්නස් බුසින් Agnès Buzyn. පවසයි. ඔහු ජනවාරි 16 වන දින ප්‍රංශයට පැමිණි අතර ජනවාරි 25 වන දින පැරීසියේ රෝහලක නිරෝධායනය කරනු ලැබූ බවයි ඔහු ප‍්‍රකාශ කළේ. මේ දක්වා චීනයේ …

Continue Reading

ඇමෙරිකාව, මානව හිමිකම් කඩකිරීම්වලට අදාළව හමුදාපති ශවේන්ද්‍ර නම්කරයි

ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ අවසන් අදියරේ දී යුද හමුදාවේ 58 වෙනි සේනාංකය විසින් මානව හිමිකම් කඩකරන ලදැයි එල්ල වූ චෝදනාවලට අදාළව එම සේනාංකයේ අණදෙන නිලධාරියාව සිටි වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රසිද්ධියේ නම් කරන ලද බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසීය. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව කියා සිටියේ 58 වෙනි සේනාංකය විසින් අධිකරණමය ක්‍රියාදාමයකින් තොර මනුෂ්‍ය ඝාතන ආදී බරපතල …

Continue Reading

‘එයාර් බස් වැටිලා’

ව්‍යාපාර කටයුතුවලදී අල්ලස් ලබාදීම හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් ආන්දෝලනයට ලක්ව සිටින ‘එයාර් බස් සමාගම’ ඉකුත් 2019 වසරේදී යූරෝ බිලියන 1.36ක ශුද්ධ පාඩුවක් වාර්තා කර ඇතැයි ප‍්‍රංශ පුවත් සේවය කියනවා. එයාර් බස් සමාගම විසින් අද (13) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් උපුටා දක්වන ප‍්‍රංශ පුවත් සේවය කියන්නේ අල්ලස් දීමේ චෝදනාවක් හේතුවෙන් ‘එයාර් බස් සමාගමට’ යූරෝ බිලියන 3.6ක දඩයක් ගෙවීමට සිදුවීමත් අමතර සංවර්ධන කටයුතු …

Continue Reading