ඇම්ෆාන් බටහිර බෙංගාලය වනසා දමයි !

ඇම්ෆාන් සුළි කුණාටුවෙන් නැගෙනහිර ඉන්දියාවේ කොල්කටා නගරය බලවත් විනාශයක් සිදු වුණා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඊයේ (20) දිනයේ දී සුළි කුණාටුව නැගෙනහිර ඉන්දියාවට සහ බංග්ලාදේශයට කඩා වැටුණු අතර සුළි කුණාටුවෙන් සහ අධික වර්ෂාවෙන් සහ වෙරළබඩ ප්‍රදේශවල අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොල්කටා හි මිලියන 14 ක ජනතාවගෙන් බොහෝ දෙනෙක් විදුලිය නොමැති අතර සන්නිවේදනය කඩාකප්පල් වී ඇති …

Continue Reading

Covid-19 Global Update: අද වැඩිම ආසාදිතයින් රුසියාවෙන් – ඉන්දියාව ලක්ෂයේ සීමාව පනී

අද (20) දින පස්වරු 09.22ට සිදුකළ නවතම යාවත්කාලීන කිරීම් අනුව ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 4,931,057ක් සහ මරණ සංඛ්‍යාව 324,240ක් වූ බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩියේ සදහන් වෙනවා. ඒ අනුව අද දිනය තුළ ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 94,728ක් සහ මරණ 5027ක් වාර්තා වී තිබෙනවා. ගෝලීය වශයෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වූ 8764ක් රුසියාවෙන් වාර්තා වී ඇති අතර ඇමෙරිකා එක්සත් …

Continue Reading

Covid-19 World Review: බ්‍රසීලයෙන් සහ රුසියාවෙන් වාර්තාගත ආසාදිතයින් සංඛ්‍යාවක්

අද (19) දින පෙ.ව 07.32 ( ඇමෙරිකා එක්සත් ජනපදයේ වේලාවෙන්) වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 4,836,329ක් සහ මරණ 319,213ක් වාර්තා වූ බව ජෝන්ස් හොප්කිසින් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. එම වාර්තාව අනුව අද දිනය තුළ 9263ක් වූ ආසාදිතයින් පිරිස රුසියාවෙන් වාර්තා වී ඇති අතර ඇමෙරිකාවෙන් ආසාදිතයින් 7476ක් බ්‍රසීලයෙන් ආසාදිතයින් 6199ක් වාර්තා වී තිබෙනවා. වැඩිම …

Continue Reading

Weekend Global Review: වෛරස් වසංගතයේ තිරය පිටුපස භයානක ලෝක බල ගැටුමක්

Covid -19 ,  චීනයේ වුහාන් විද්‍යාගාරයක නිර්මාණය කළ වෛරසයක් බවත්,  එය ලොව පුරා පැතිරීම වැලැක්වීමට චීනය පියවර නොගත් බවත්, චීනය තුළ පවා වෛරසයෙන් වූ හානිය පිළිබඳ තොරතුරු වසං කිරීමට චීනය පියවර ගත් බවත්, ඇමරිකාවේ මතය ය. මෙම මතය ප්‍රංශය ප්‍රමුඛ යුරෝපා හවුලේ රටවල් තුළ ද අඩු වැඩි වශයෙන් පවතී.ඊට අමතරව ඔස්ට්‍රේලියාව සහ ජපානය වැනි රටවල් ද පසුවන්නේ එවැනිම අදහසක ය. …

Continue Reading

ශ්‍රී ලංකා රජයේ දැඩි ඉල්ලීම මැද ‘The Guardian ගාඩියන්’ ඊළම හකුලා ගනී

2020 මැයි 15 වැනි සිකුරාදා එක්සත් රාජධානියේ ‘ද ගාඩියන්’ පුවත්පතේ වෙබ් සංස්කරණයේ ප්‍රකාශයට පත් කරන ලද “Travel quiz: do you know your islands, Man Friday?” යන ප්‍රශ්නාවලිය සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙන බවත් “ඊලාම්” පිළිබඳව සඳහන් ‘ලන්ඩන් ගාඩියන්’ සංචාරක ප්‍රශ්නාවලිය ඉල්ලා අස්කර ගන්නා ලෙස ද ගාර්ඩියන් පුවත්පතින් ඉල්ලා සිටින බවත් විදේශ සබදතා අමාත්‍යාංශය අද (16) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි. එම මාධ්‍ය …

Continue Reading

රස්සාවක් තිබේ නම් පදිංචියට වීසා වුවමනා නැති ලෝකේ කොනේ රට

නෝර්වේ හි වීසා රහිත මෙම දූපත් සමූහය ලොව පුරා උතුරු දෙසින් ජනාවාස වන අතර එහි අගනුවර වන ලෝන්ජියර්බයින් රටවල් 50 කට වැඩි ගණනක ජනතාව වාසය කරයි. හිමවලින් පිරි කඳු මුදුන් යනු නෝර්වීජියානු ස්වල්පාර්ඩ් Svalbard දූපත් සමූහයට පැමිණෙන විට අමුත්තන්ට ගුවන් යානා කවුළුවලින් හඳුනාගත හැකි පළමු දෙයයි. එනම්, ඔවුන් වසරේ දීප්තිමත් කාලය තුළ පැමිණියහොත්, එනම් ජූලි මස 24 වැනි දින මධ්‍යම රාත්‍රියේ …

Continue Reading

Covid-19 Global Update: රුසියාවේ වාර්තාගත ආසාදිතයින් සංඛ්‍යාවක් – ඉන්දියාව අනතුරේ!

ගෝලීය වශයෙන් අද දින (14) පෙ.ව 09.32 (ඇමෙරිකාවේ වේලාවෙන්) වන විට කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 4,387,438ක් සහ මරණ සංඛ්‍යාව 299,333ක් වූ බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙයි. එහි නවතම යාවත්කාලීන කිරීම් අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ආසාදිතයින් සංඛ්‍යාව 1,398,393 ක් සහ මරණ සංඛ්‍යාව 84,575ක් දක්වා ඉහළ ගොස් තිබේ. ගෝලීය වශයෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් 252,245 රුසියාව, 234,431 එක්සත්රාජධානිය, 228,691 ස්පාඤ්ඤය, 223,096 ඉතාලිය, 196,158 බ්‍රසීලය, 178,184 ප්‍රංශය, 174,284 ජර්මනිය, 143,114 තුර්කිය, 114,533 ඉරානය, 84,025 චීනය, 81,705 ඉන්දියාව, 76,306 පේරු, 73,653 කැනඩාව, 54,288 බෙල්ජියම, 46,869 සෞදි අරාබිය, 43,680  නෙදර්ලන්තය, 40,186 මෙක්ෂිකෝව, 37,040 චිලී, 35,788 පාකිස්ථානය, 30,486 ඉක්වදොර්, 30,463 ස්විස්ටර්ලන්තය, 28,582 ස්වීඩනය, 28,319 පෘතුගාලය, 28,272 ක්ටාර්, 26,772  බෙලරූස්, 26,098 සිංගප්පූරුව, 23,401 අයර්ලන්තය, 21,084 එක්සත් අරාබි ඒමීර්, 18,863 බංග්ලාදේශ්. …

Continue Reading

Covid-19 Global Review: ගෝලීය මරණ සංඛ්‍යාව 300,000 ආසන්නයේ – මැදපෙරදිග අවදානම ඉහළට

අද (12) දින පෙ.ව 08.32 වන විට (ඇමෙරිකාවේ වේලාවෙන්) ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 4,210,074ක් සහ මරණ 287,158ක් වාර්තා වූ බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනාවෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වෙයි. සුපුරුදු ලෙස වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව 1,351,200ක් සහ මරණ 80,897  ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වේ. එහි නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් වැඩිම මරණ ප්‍රමාණයක් 26,988 ද වාර්තා වේ. ගෝලීය වශයෙන් …

Continue Reading

කොරෝනා මර්ධනය කරන්න ට්‍රම්ප් ගත් පියවර ඔබාමාගේ දැඩි විවේචනයට

Covid-19 වසංගතයට එරෙහිව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැක්වූ ප්‍රතිචාරය ‘අවුල් සහගත ව්‍යසනයක්‘ යැයි හිටපු ජනාධිපති බැරක් ඔබාමා චෝදනා කරන බව අල් ජසීරා වාර්තාවක දැක්වෙයි. ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් 3,000ක් සහ තම පාලන සමයේ පරිපාලන සේවයේ කටයුතු කළ පුද්ගලයින් සමඟ පසුගිය සිකුරාදා ඔබාමා පැවැත් වූ සාකච්ඡාවකදී සිය ආධාරකරුවන්ගෙන් ඔහු ඉල්ලා සිටියේ නොවැම්බර් මැතිවරණයෙන් ට්‍රම්ප් නෙරපා හැරීමට උත්සාහ කරන ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක ජෝ …

Continue Reading

වෙනිසුවෙලා ජනපති පැහැර ගැනීමේ සැලසුම ‘අතේ පත්තු වෙයි’

වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝගේ ආණ්ඩුව පෙරළා දමා ජනාධිපතිවරයා ඇමෙරිකා එක්සත් ජනපදයට ගෙන ඒමට කුමන්ත්‍රණය කළ බව පවසන ඇමෙරිකානු වැසියෙකුගේ පාපෝච්චාරණයක් වෙනිසුවෙලා රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශනය කෙරිණි. එම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පසුගිය සති අන්තයේ දහතුන් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබිණි. එම කණ්ඩායම “කුලී හේවායන්” බවත් ඔවුන්ගේ සන්නද්ධ ආක්‍රමණය ව්‍යවර්ථ කළ බවත් වෙනිසුවෙලා ආණ්ඩුව පවසයි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසුවෙලාව ආක්‍රමණය කොට තමා …

Continue Reading